
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
අළුත් පරණ ටෙරාසෝ සිමෙන්ති මාබල් ටෙරකොටා බිම ඔප දැමීම, ටයිටේනියම් දැමීම සහ සියලු අලුත්වැඩියාවන්, ටයිල් පිරිසිදු කිරීම. 0777676678, 0714780780.
035103
වහල, පිනිෂින් වහල, පැන්ට්‍රි කබඩ්, උළුවහු. ජනේල, සිවිලින්, අත්වැටවල්, පේන්ට්, වෝටර්බේස්. නිවසට පැමිණ කරදේ. 077-4059346.
036576
සියළුම වර්ගයේ සිරප් 1/4- 170/=, කවරින් කැට 1''- 5/=, සැටලින් වැඩ කරගැනීමට. විමසීම: 077-2513461.
032935
ගේ දොර ඉඩකඩම්
කොළඹ දිස්ත්‍රික්කය
විකිණීම
ගල්කිස්ස ටෙම්පලර් පාරට මුහුණලා පර්චස් 6 ක ඉඩමක් විකිණීමට තිබේ. (ව්‍යාපාරික භාවිතයට වඩාත් සුදුසුයි) නිරවුල් ඔප්පු. විමසීම්. 0768293360
041664
ගල්කිස්ස බේකරි හන්දියට මීටර් 400 දුර මන්ත්රීමුල්ල පාර, පර්චස් 13.2 පලදාව ඇති කාමර 2 පරණ නිවස විකිණීමට. 0773305753.
043191
ගොඩගම පාදුක්ක පාරේ මීගොඩ ආයුර්වේද රෝහලට නුදුරින් පර්චස් 16 1/2 අගනා ඉඩමක් වහාම විකිණේ. විමසීම්: 071-7712019, 078-3441290.
041024
නාවල නුගේගොඩ පදිංචියට ඉතා සුදුසු විවෘත විශ්ව විද්‍යාලය ක්වීන්ස් පාර්ක් ආසන්නයේ නිවසින් කොටසක් හෝ සම්පුර්ණයෙන් පෞද්ගලිකව ශක්තිමත්ව ගොඩනගනලද නිදනකාමර 05 යාබද නානකාමර සහ සියළු පහසුකම් සහිත පර්චස් 13.5 අඩි 20 ප්‍රවේශ මාර්ගය වාහන 4 නැවැත්වීමේ පහසුකම් අමතන්න. 0112-810238, 0779-546446
043268
නුගේගොඩ කොහුවල වුඩ්ලන්ඩ් මාවත පර්චස් 12.3 හිස් ඉඩම පර්චසය රු.1900000/= කොහුවල හන්දියට මීටර් 500යි. දුර.0771734235.
042246
මොරටුව ප්‍රදේශයේ කෝටි 7 ක් වටිනා ඉඩම හා නිවස (ප. 150) නිරාකරණය කරගන්නා කෙනෙකුට කෝටි 3 කට දෙනු ලැබේ. T.P. 2731127.
038773
රාජගිරිය නගරයේ පර්චස් 24 ඉඩම සහ ගොඩනැගිල්ල රාජගිරිය හංදියට මීටර් 300 යි. අඩි 30 පළල පාර, වැඩිම ඉල්ලුමට වහාම විකිණීමට. 0750681227.
041396
ගේ දොර ඉඩකඩම්
ගම්පහ දිස්ත්‍රික්කය
විකිණීම.
දෙල්ගොඩ කඳුබොඩ නගරයට සමීපව අංගසම්පූර්ණ නිවස වට තාප්පය සමග පර්චස් 7 යි. විකිණීමට. 0723313948, 0779298822.
042004
රාගම බැසිලිකා මාවතේ පර්චස් 13.5ක අගනා ඉඩමක් විකිණිමට ඇත. විමසීම්: 077-7891881, 077-7891882.
041052
ගේ දොර ඉඩකඩම්
මහනුවර දිස්ත්‍රික්කය
විකිණීම
මහනුවර බලගොල්ල රිජන්ට් විලේජ් පර්:20 තෙමහල් නිවස කලර්කෝන් උළු ෆිනිෂින් වහලය, වර්ග අඩි 5400යි. දිගන නුවර ප්‍රධාන පාරට මී.300, ක්‍රිකට් ක්‍රීඩාංගනයට මී.450යි. කාමර 6යි බාත්රූම් 5යි. වාහන දෙකක් නතර කිරීමේ පහසුකම්. සේවක කාමර සම්පූර්ණ වැඩ නිමකර ඇත. ලක්ෂ 260යි. 0773027114, 0728043021
041470
ගේ දොර ඉඩකඩම්
මාතර දිස්ත්‍රික්කය
විකිණීම
මාතර තංගල්ල පාරේ තලල්ල වෙරළට මීටර් 100 පර්චස් 19 ජල විදුලිය සහිත නිවස රු.7500000යි. දුර.0771734235.
042237
ගේ දොර ඉඩකඩම්
හම්බන්තොට දිස්ත්‍රික්කය
විකිණීම
බෙලිඅත්ත පහල බෙලිගල්ල නිහාල් වඩුගේ මාවත (1 කනුව) පාරේ ප්‍රධාන පාරට ආසන්නව පර්චස් 120 පලදාව සහිත නිරවුල් ඉඩම විකිණීමට. 071-2978792.
041497
ගේ දොර ඉඩකඩම්
කොළඹ දිස්ත්‍රික්කය
කුලියට/ බද්දට
අතුරුගිරිය හබරකඩ කාමර හතරයි සාලය ටයිල්, ගරාජය, තාප්ප ගේට්ටු. බිම්මහල බද්දට. මසකට රු.20.000/-යි. 071-4468027.
042118
බොරලැස්ගමුව හන්දියට යාබදව කුඩා ඇනෙක්සියක් යුවළකට හෝ ගැහැණු ළමුන් දෙදෙනෙකුට කුලියට දීමට ඇත. 071-1048518.
043097
ගේ දොර ඉඩකඩම්
ගම්පහ දිස්ත්‍රික්කය
කුලියට/ බද්දට
මහර නුගේගොඩ කඩවත නිවසක් බදු දීමට තිබේ. විමසීම්: 077-3450649.
043117