
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ආර්ථික විද්‍යාව උ/පෙළ 2017 විශේෂ කඩිනම් පාඨමාලාව. උපාධිධාරී ආචාර්යවරයෙක් නිවසට පැමිණ පන්ති මෙහෙයවයි. අයකිරීම රු. 500 ක් පමණයි. සිද්ධාන්ත, පුනරීක්ෂණ, ප්‍රශ්න පත්‍ර සහිතව මුද්‍රිත නිබන්ධන මඟින් මුලසිට සරලව විශිෂ්ඨ ප්‍රතිඵල සහතිකයි. අදම අමතන්න. D.S. ලේකම්ගේ. 0771611506.
052414
අ. අ.පො.ස. (සා.පෙ.) (උ.පෙ.) ඉංග්‍රීසි උපාධිධාරී, ඉංග්‍රීසි විශේෂ පුහුණු වසර 20 ඉංග්‍රීසි උත්තර පත්‍ර පරීක්ෂක විශිෂ්ඨ ප්‍රතිඵල සඳහා සියලුම ශ්‍රේණිවලට පැමිණ උගන්වයි. කොළඹ හා අවට 0718224059, 0772712870.
046830
O/L Maths 10, 9 ශ්‍රේණි 30 වසරක් විශිෂ්ඨ ප්‍රතිඵල ලබා දුන් ගුරුවරයෙකි. ශ්‍රීනාත් සිල්වා. 0785673520 / 0112651662.
050866
Spoken English දින 20 න් පුද්ගල සහ කණ්ඩායම් පන්ති තලවතුගොඩදී. (දිනකට 500/=) (නිවසට පැමිණීම 600/=) 0763369105.
052844
විවිධ දේ
නො.146 කිව් පාර කොළඹ 02 යන ලිපිනයේ ඇති හෝටලයකට අයත් මේස. පුටු කැෂියර් කවුන්ටර් ඇතුළු අනෙකුත් භාණ්ඩ විකිණීමට තිබේ. 072-3707376, 076-8678192.
050436
විවිධ දේ
ඉඟුරු සැපයීම - ආරිය ඉඟුරු වෙළෙන්දෝ ලි.අ. W/A201859 නො. 67, 68 මැනිංමාර්කට් පිටකොටුව. ඉඟුරු ඕඩර් වලට සැපයීම, ඉඟුරු මිලදී ගැනීම පවතින මිලට, ඕන ඉගුරු පවතින පහසු මිලට ඔබගේ ඉල්ලීම අනුව ස්ථානයට සපයනු ලැබේ. මුදල් බැංකුවට තැන්පත් කලාට පසු ඉඟුරු එවනු ලැබේ. කෝච්චියේ, බස් එකේ ලොරියේ, කුරියා මාර්ගයෙන් එවනවා ඇත. සම්පත් බැංකුව 000210036512 ආරිය ඉඟුරු වෙළෙන්දෝ. ෆැක්ස් : 011-2424470, ඇ.පෝ. 011-2471992, 071-1512860.
050968
ඉදුම් හිටුම් තිබේ
නුගේගොඩ හයිලෙවල් පාරට මුහුණලා පිහිටි නිවසක කාර්යාල සේවකයන් හතර (4) දෙනෙකුට නවාතැන් පහසුකම් ඇත. 011-2824883, 076-3310327, 011-5248633.
052765
බොරැල්ල කොටා පාරේ වැදගත් නිවසක රැකියාවැති කාන්තාවන් දෙදෙනකුට කාමර පහසුකම් ඇත. 075-7057535.
050442
මරදාන වජිරඤාණ මාවතේ නිවසක දෙවෙනි මහලේ සියලු පහසුකම් සහිතව පිරිමින් සඳහා නැවතීමට ඇත. 011-2687181.
051343
මොරටුව දුම්රියපලට ආසන්නව කාමර ඇටෑච් බාත්රූම් සමඟ කුළියට දීමට ඇත. අමතන්න. 0718-670800, 077-2291551.
052638