නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

සුඛෝපභෝගි නිවා / අනු නිවාස / සාධිපත්‍ය දේපල විකිණීම

කොළඹ 02 හිල්ටන් ආසන්නයේ ලේක්හවුස් ඉදිරිපිට රීජන්ට් ගොඩනැගිල්ලේ 3 වන මහලේ පිහිටි ව. අ. 1500 සම්පූර්ණ ගෘහ භාණ්ඩ සහිත වායුසමීකරණ කළ කාමර 5 ක නිවස සම්පූර්ණයෙන් අලුත්වැඩියා කොට ඇත. බැංකු ණය සමග මිලියන 60. විමසීම් 0774542230
076975

වතුපිටි විකිණීම

මහනුවර බෙල්වුඩ් දර්ශනීය ස්වභාවික පරිසරයක පහසුකම් සහිත නිවාඩු නිකේතනයකට සුදුසු අක්කර 10ක තේ වත්තක් විකිණීමට. 071-5557398, 071-2779867
077514

ගොඩනැගිලි උපකරණ විකිණීම

වර්ග අඩි 500ක සැටලිමක් විකිණීමට. 15mm අළුත් ප්ලයිවුඩ්. වැඩිම ඉල්ලුමට. විමසන්න 072-3280135, 077-8123720.
076585

ගේදොර ඉඩකඩම් විකිණීම කොළඹ දිස්ත්‍රික්කය

අගනා ඉඩමක් රාජගිරිය බුත්ගමුව ප්‍රධාන මාර්ගය අසලින් පර්චස් 20 බිම් කොටසක් පර්චසය ලක්‍ෂ 10 බැගින් විකිණීමට තිබේ. (ගංවතුරින් තොරයි) විමසන්න. පෙ.ව. 10 - 12. 076-8964040.
072363

කොළඹ 2 හිල්ටන් ආසන්නයේ ලේක්හවුස් ඉදිරිපිට රිජන්ට් ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටි ව.අ. 1450 ක නිදන කාමර 3,​ නාන කාමර 2 නිවස,​ බැංකු ණය සමග මිලියන 45. විමසීම් 0774542230.
076958

නවගමුව දේවාලය පාරෙන් අගනා බිම් කොටසක් විකිණිමට තිබේ. ඉතා පිරිසිදු සින්නක්කර ඔප්පු. වහාම විමසන්න. 077-4568537.
075638

පිළියන්දල මිරිස්වත්ත හන්දිය අසලම නිවසක් බදු දීමට ඇත. විමසීම් 0776355544.
077259

ගේදොර ඉඩකඩම් විකිණීම ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත අධිවේගී මාර්ගයට ආසන්නයේ පිහිටි විදුලිබලය නළ ජලය සහිත පාරක් දෙපස පිහිටි ගොඩකිරීමට සුදුසු පර්. 200 ක පමණ කුඹුරක් විකිණීමට ඇත. පර්චසය රු. 30,​000/​-. 011-2929989.
075953

කිරිබත්ගොඩ නගරයේ නුවර පාරට සහ ආර්පිකෝ ප්‍රදර්ශනාගාරයට මී. 400 ක් දුරින් පර්. 22 ක හිස් ඉඩම විකිණීමට. පර්චසයක මිල ලක්ෂ 10 හෝ වැඩිම ඉල්ලුමට. විමසීම් : 0770605369 ඊමේල් l​a​n​d​2​5​@​y​a​h​o​o​.​c​o​m​
074401

කිරිබත්ගොඩ නගරයේ නුවර පාරට සහ ආර්පිකෝ ප්‍රදර්ශනාගාරයට මී. 400 දුරින් පර්. 22 ක ඉඩම සහ කාමර 4 අංගසම්පූර්ණ නිවස විකිණීමට. මිලියන 27 හෝ වැඩිම ඉල්ලුමට. විමසීම් : 0770605369 ඊමේල් - l​a​n​d​2​5​@​y​a​h​o​o​.​c​o​m​074414

ජා-ඇල ඒකල විසාකාවත්ත පර්.20 නිවස විකිණිමට. මිල රු.ලක්ෂ 30යි. විමසීම්: 077-3211760.
075632

නිට්ටඹුව පර්.25 දෙමහල් නිවස කාමර 05යි. සාල 03යි. කෑම කාමරය,කුස්සිය, වැරන්ඩාව අඩි30ක් දිග ගරාජය. නිවස වටා සරුසාර පළතුරු වගාවක්ද ඇත. නුවර පාරට මී.200යි. නිසංසල පරිසරයක්. 077-8699274, 071-9678048. ලක්ෂ-95යි.
075623

මාකොළ දේව‍ාල පාරේ නිවස සහ වට තාප්ප සහිත පර්චස් 16ක ඉඩම විකිණීමට. දුරකථන අංක 077-6654103.
075184

ගේදොර ඉඩකඩම් විකිණීම කළුතර දිස්ත්‍රික්කය

ගේදොර ඉඩකඩම් විකිණීම මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර දිගන අලුත්වත්තෙන් පර්. 10 බිම් කොටස් කැබලි 12 විකිණීමට නල ජලය විදුලිය පුළුල් මාර්ග බැංකු ණය පිරිසිදු ඔප්පු. 0777214972,​ 0727208899
069986

ගේදොර ඉඩකඩම් විකිණීම අනුරාධපුර දිස්ත්‍රික්කය

අනුරාධපුර ගුවන් තොටුපළ පාරේ නෙළුම්කුලම පිහිටි පර්චස් 126 ක ප්‍රධාන පාරට මායිම් ඉඩම. 0723334746.
075310

ගේදොර ඉඩකඩම් විකිණීම කෑගල්ල දිස්ත්‍රික්කය

රුවන්වැල්ල වරාවල පර්චස් 150 තේ ඉඩම හා නිවස විකිණීමට. පර්චසය රු. 120000. 0729279739,​ 0776544186,​ 0712084073.
075442

ගේදොර ඉඩකඩම් කුලියට බද්දට කොළඹ දිස්ත්‍රික්කය

ඇඹුල්දෙණිය ශාලාව පාරේ කාමර දෙකක උඩුමහලේ නිවස කුලියට. පාකින් නැත. මසකට රු. 22000/​-. මාස 6 ක අත්තිකාරම්. 0750-325672,​ 0714-059115. 23/​1,​ පැලැන්ගහවත්ත පාර,​ ශාලාව පාර,​ ඇඹුල්දෙණිය,​ නුගේගොඩ.
076484

තලවතුගොඩ නිවසක් කුලියට දීමට තිබේ. කාමර 3 යි. බාත්රූම් 2 යි. කුලිය රු. 25000/​- 420/​15බී,​ වැලිපාර,​ තලවතුගොඩ 0774043168 /​ 0112775160
076485

දෙහිවල වනරතන පාරේ නො. 11/​7 දරන නිවස කුලියට ඇත. කාමර 03 යි. ලොකු සාලය බාත්රූම් පැන්ට්‍රිය සහිත කුස්සිය විශාල ගරාජය මාසික කුලිය 50,​000/​-. විමසීම් : 077-1028443,​ 0777-179393.
075969

නුගේගොඩ අනුලා විද්‍යාලයට 500m නුදුරුව පිහිටි හයිලෙවල් පාරට විනාඩි 2 යි. අලුත්ම නිවසක් කුලියට වෙනම වතුර සහ විදුලිය,​ වෙනම ඇතුලුවීම වාහන නැවැත්වීම පහසුකම සපිරි තනි නිදන කාමරය,​ යාබද වැසිකිළිය සමග මාසිකව රු. 50,​000. 0724123742.
075421

නුගේගොඩ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ආසන්නයේ ඉඩකඩ ඇති ඉඩමක පිහිටි අංගසම්පූර්ණ නිවස රු.40,000/-කට බද්දට. 071-8011487, 071-8391164.
077496

රාජගිරිය කලපලුවාව 3 වන පටුමග සියලු පහසුකම් සහිත මහල් තුනකින් යුත් නිවසේ පහත මාලය කුලියට දීමට තිබේ. මසකට රු. 40,​000. අවුරුද්දක අත්තිකාරම් 0778439427 /​ 0771329922.
076060

118/6 ද මැල් පාර, ලක්ෂපතිය, මොරටුව නිවසේ උඩු මහල කුලියට තිබේ. 071-8401158, 011-2625929.
077225

ගේදොර ඉඩකඩම් කුලියට බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කිරිබත්ගොඩ දළුගම නුවරපාරට සමීපව නවීන දෙමහල් සුඛෝපභෝගී නිවස දිගුකාලීනව කුලියට විකිණීමට. කාමර තුනක් ඇටෑච් බාත්රූම් සමඟ ගරාජය සහ පෝටිකෝව ගෘහභාණ්ඩ සමඟ හෝ නොමැතිව. 076-8998474.
076117

Comments