
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
දෙවිපිහිට ලැබේවා කලින් බ්රිත්යන පාසැලෙහි හා ඇලෙක්සැන්ඩ්රා විදුහලෙහි සේවය කළ බොහෝ සිසුන්ට ඒ හා බී සාමාර්ථ ලබා ගැනීමට උදව් කළ ගයාරා ඇතුළු ගණකාධිකරණය, ආර්ථික විද්‍යාව 'BS' සාපෙ / උපෙ එඩෙක්සෙල් ලොකල් කේම්බ්‍රිජ් සහ ගණිතය 5 වසරේ සිට සාපෙ දක්වා පංති පැවැත්වීමට නිවසට පැමිණේ. පසුගිය ප්‍රශ්ණ පත්‍ර නොමිලේ. 078-5510099.
087939
විද්‍යාව (සා.පෙළ) 8, 9, 10 ශ්‍රේණි, පළපුරුදු විද්‍යාවේදී ගුරුවරයකු නිවසට පැමිණේ. දු.ක. 075-8700103.
097994
විවිධ දේ
ස්ප්‍රේ පොලිෂ් සහ වෝටර් බේස් දොර ජනේල සහ ලී බඩු ප්රැන්ට්රිකබඩ් පහසු මිලට කරනු ලැබේ. 077-6227128 - 072-3402061
097927
මුද්දර සහ කාසි
ඇල්බම් 30 ක ඉතා පැරණි මුද්දර එකතුවක්. රාත්තලක් රු. 30/- බැගින්, මුද්දර කාර්යාංශ මුද්දර ප්‍රදර්ශනය සහ අලෙවියේ කුටි අංක 5 වෙත අගෝස්තු මස 25, 26, 27 වැනි දිනයන්හි පැමිණෙන්න. සනූන් - 0777997950.
098118
මුදල් නෝට්ටු හා මුද්දර මිලදී ගැනීම හා විකිණීම. ඔබගේ මුද්දර හා නෝට්ටු එකතුව වෘත්තිමය වශයෙන් මිල කරවා ගැනීම, ආයෝජන උපදේශනය සමඟ මුදල් නෝට්ටු මිලදී ගැනීම හා විකිණීම ඉහළම මිලකට. 0777997950.
098129