
ගෘහ සේවය සේවා
011-2 982554 A.B.C. මෑන්පවර් වත්තල, කොළඹ විශ්වාසවන්ත ලෙස අප ආයතනයේ සියලුම වගකීම් සහිතව ඔබට අවශ්‍ය සියලුම සේවක, සේවිකාවන් අප ආයතනය ඔබට අවශ්‍ය පරිදි ගෘහ සේවිකාවන්, රියදුරන්, සාත්තු සේවක, සේවිකාවන්, බබාලා බලා ගැනීමට, කෝකිවරුන්, වතු වැඩකරුවන්, දිනපතා සේවයට රැකියා සඳහාද ඔබට අවශ්‍ය පරිදි වෙනත් සේවක සේවිකාවන්ද වසරක වගකීමක් සහිතව, ඔබගේ නිවසට ලබා ගැනීම සඳහා ඉතා සාධාරණ ගෙවීමකට අප ආයතනය හා එක්වන්න. 0777171915 / 0710444416. Mr. Ranjan.
102330
ඇබෑර්තු - වෙළඳ/ අලෙවිකරණ
අගනුවර ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමකට අලෙවි කටයුතු සඳහා සා/පෙළ සමත් පුහුණු/ නුපුහුණු අය ඉක්මනින් බඳවා ගැනේ. මූලික වැටුපක්, ප්‍රවාහන දීමනා සහ කොමිස්. 077-3790419.
101620
කැෂියර් තනතුර හා වෙළඳ සහායක ගැහැණු සාමාන්‍යපෙළ දක්වා ඉගෙනුම අවුරුදු 22 අඩු රැකියාවක් සඳහා විමසන්න. "දර්ශනි විලාසිතා", 77/2, කළපලුවාව, රාජගිරිය. ටෙලි. 0112-794129, 0114-273615, 071-6827327.
099616
ගාල්ල/මාතර/ඇල්පිටිය/අම්බලන්ගොඩ/අකුරැස්ස/තංගල්ල නගරවල පිහිටි ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමකට අලෙවි කටයුතු සඳහා සා/පෙළ සමත් පුහුණු/නුපුහුණු අය ඉක්මනින් බඳවැගැනේ. මූලික වැටුපක්, ප්‍රවාහන දීමනා සහ කොමිස්. 077-2929965.
093477
ඇබෑර්තු - ලිපිකරු/ ලේකම්වරු
කොළඹ පිහිටි විදේශ රැකියා ආයතනයක සේවය සඳහා අවු. 20 - 30 අතර සිංහල, ඉංග්‍රීසි දැනුම සමග (සව්දි Injaz) දැමීම පිළිබඳ මනා පළපුරුද්දක් ඇති සේවිකාවක් අවශ්‍යව ඇත. වහාම අමතන්න. දුර. 0777762519 හා 0117536350
103334
ඇබෑර්තු - තොරතුරු තාක්ෂණය
පරිගණක සමාන්‍ය දැනුම ඇති සාමාන්‍යපෙළ දක්වා ඉගනුම පිරිමි අවුරුදු 25 අඩු අවශ්‍යයි. 1/3 මල්වත්ත පාර, කොළඹ 11. TL. 011-2344305, 071-8175007.
099366
ඇබෑර්තු - කාර්මික
GSE ඉලෙක්ට්‍රිකල් ආයතනයේ විදුලි කාර්මික ශිල්පීන් සඳහා පුරප්පාඩු ඇත. වියදම් මුදල් දිනපතා ඉදුම් හිටුම් හා දහවල් ආහාරය නොමිලයේ. (කේබල් ට්‍රෙරේ ගසන්නන් හා බෙන්ඩින් ස්ප්‍රින් යොදා කන්ඩියුට් කරන්නන් වැඩ දන්නා අයට 1650/= - 1800/= සති 2න් 2 කට වැටුප් ගෙවනු ඇත. 0771852246.
101500
ඇබෑර්තු - රියදුරු
කාර්යාල බස් රථ සඳහා රියදුරන් අවශ්‍යයි. වැටුප පැමිණ සාකච්ඡා කරන්න. 071-4281570, 011-2608642.
100881
ඇබෑර්තු - හෝටල් බේකරි
මහනුවර ප්‍රධානපෙළේ දෙස් විදෙස් සංචාරක හෝටලයකට ඉහල වැටුප් සහිත සේවකයන් වහාම බඳවා ගැනේ . කෝකිවරුන් කොත්තුරොටි බාස්වරුන් වේටර්වරු හා කැෂියර්වරු විමසන්න කළමණාකරු 0779884757.
101933
ඇබෑර්තු - විවිධ
කොළඹ සහ වත්තල පිහිටි අප ආයතනයකට පරිගණක සහායක සහායිකාවන් සහ කාර්යාල කාර්ය සහායක අවශ්‍යයි. නිමල්සිරි එන්ට්‍රපයිසස්, නො.295/1, මීගමු පාර, වත්තල. 077-3170869, 011-2930843. නවාතැන් පහසුකම් සහිතයි.
103029