
වතුපිටි උවමනායි
හෙල ඖෂධ වගාකිරීම සඳහා අක්කර කිහිපයක නිරවුල් ඉඩමක් මිලදී ගැනීමට අවශ්‍යයි. විමසීම්, චන්ද්‍ර මයා. 076-6954254. email: [email protected]
119846
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණිමට
අවිස්සාවේල්ල දිවුරම්පිටිය නරියමුල්ලවත්ත පර්චස් 10 ඉඩම වහාම විකිණේ. ප්‍රධාන පාරට මීටර් 200. 0770450506.
120668
කොළඹ 4, Marine Drive පර්චස් 1.5 බීම හලකට, Hoardings, ATM ආදියට සුදුසුය. 0777391839
121057
නාවල නුගේගොඩ නිවසක් සහිත පර්.10ක ඉඩම විකිණිමට. පිරිසිදු ඔප්පු. 077-4927947 අමතන්න.
121784
මහරගම පන්සල පාරේ අනුෂා සිනමාහලේ සිට මීටර් 200 ක් දුරින් පර්චස් 13 ක ඉඩම විකිණේ. පර්චසය ලක්ෂ 13 න් ඉහළ වැඩිම ඉල්ලුමට. 0112849166, 0718128271.
119292
රාජගිරිය කළුපලුවාව එක්සක් මාවතේ මහල් 04ක නිවස විකිණීමට. පර්චස් 24.5, අඩි-20 පාර, නිදන කාමර-10, බාත්රූම්-08, ලොකු සාලවල් වාහන 10ක් පමණ නැවැත්වීම. අයිතිකරු විදේශ ගතවීම සඳහා වහාම විකිණේ. ලක්ෂ 420යි. 077-6533834.
120879
රාජගිරිය කළුපලුවාව එක්සත් මාවතේ දෙමහල් නිවසක් විකිණිමට. නිදන කාමර-05, සාලවල්, පැන්ට්‍රිය, ගරාජය, සේවක කාමර, පර්චස් 10 පමණ. අයිතිකරු විදේශ ගතවීම සඳහා වහාම විකිණේ. ලක්ෂ 275යි. 077-6533834.
120872
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණිමට
කැලණිය කීල්ස් සුපර් මාකට් (පිලිපිටිය) අසල නල ජලය විදුලිය සහිත පදිංචියට සුදුසු අගනා පර්චස් 7 ක බිම් කොටසක් විකිණීමට ඇත. පිරිසිදු ඔප්පු කැලණි විහාරයට එන්එස්බී එච්එන්බී මහජන බැංකු වලට විනාඩි 5 ක දුර කැලණිය බියගම පාරට මීටර් 25 ක දුරින් පිහිටා ඇත. විමසීම්. 0779206825 Combained
122301
දළුගම කැලණිය පර්චස් පනහක කුඩා නිවසක් සහිත උස තාප්පයකින් වටවුන ඉඩම කැළණිය විශ්වවිද්‍යාලයට සහ නුවර පාරට මිනිත්තු පහයි. කොළඹ කොටුවට මිනිත්තු විස්සයි. ජලය සහ විදුලිය සහිතයි. ටෙලි. 0717328414.
107578
පර්චස් 23 1/2 ඉඩම සමග විශාල අලුත් නිවස ඉතා ඉක්මණින් විකිණේ. කාමර 04 ක් සම්පූර්ණ ටයිල් කර සිවිලිම වායු සමනය, වට තාප්පය, වාහන 08 නැවතීමේ පහසුකම් ඇත. තවද පර්චස් 09, 10, 14, 18 1/2 බිම් කොටස් ද විකිණීමට ඇත. සමුපකාර ග්‍රාමීය බැංකුව අසල පොල්හේන, කැලණිය. 0773912066,0771563400.
120789
පස්යාල මක්කානිගොඩ නුවර පාරට මුහුණලා අංගසම්පූර්ණ නිවසක් හා ඉඩමක්. විකිණීමට ඇත. (පර්චස් 30) 0711990348
120972
ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණිමට
කළුතර බෝඹුවල පර්. 8 ක් සහ අඩක් නිමි නිවස විකිණීමට ලක්‍ෂ 16. විමසීම් : 0773612115.
120143
පානදුර මාලමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පර්චස් 08 බැගින් කෑලි 03ක් විකිණීමට ඇත. විමසීම්: 071-5274191.
119735
බේරුවල ගාලුපාරට මී.50ක දුර පර්.14.5ක ඉඩමේ මායිම් වටකර අර්ධ වශයෙන් තාප්පද බැඳ ඇත. විකිණීමට. 077-1507830/ 072-2679272.
119733
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණිමට
මහනුවර ගුරුදෙනියේ ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 82 සහ 67ක් විකිණීමට ඇත. ව්‍යාපාර සහ පදිංචියට ඉතාමත් සුදුසු පරිසරයකි. විමසීම් 0778847861
120175
ගේ දොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණිමට
නුවරඑළිය කටුවාන - හෝටල් මධ්‍යයේ ස්කොට්ලන්ත ගෘහනිර්මාණ ශිල්පයට, අලුතින්ම ඉදිකරන ලද කාමර 7 කින් යාබද නාන කාමර 7 කින් යුත් අංග සම්පූර්ණ අලංකාර සංචාරක බංගාලව, මහෝගනී ගෘහ භාණ්ඩ සමග ටයිල් සහ කාපට් පොළව අමානෝ අධි බෑවුම් වහලය. සුදු ඇළුමිනියම් ජනේල, මහෝගනී දොර පියන් පැන්ට්‍රි කබඩ්, ලෑන්ඩ් ස්කේප් මිදුල පර්චස් 10 යි. අඩි 20 පළල් පාර ප්‍රධාන පවුල් බස් මාර්ගයේ සිට 2 වන බිම් කට්ටිය සින්නක්කර ඔප්පු .ලක්ෂ 375 යි 0776414558.
122307
ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණිමට
බලපිටිය නගර මධ්‍යයේ ගාලුපාරේ සිට මී.25ක් ඇතුලතින් නිවසක් සහිත පර්.13ක ඉඩම් කැබැල්ලක්, පර්.7.2ක ඉඩම් කැබලි 02ක්, පර්.7.6 ඉඩම් කැබලි 01ක් ඉක්මනින් විකිණීමට. බැකු ණය සහ පුළුල් මාර්ග සහිතයි. 071-8688366/ 071-8282987.
120318
ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණිමට
රාහුල සුජාතා පාසල් සීමාවේ මාතර නගරයට විනාඩි-5යි. පඹුරණ බෙහෙත් ශාලාව ඉදිරිපිට පර්චස්-16.2 ඉඩම විකිණීමට. අධිවේගී මාර්ගයට විනාඩි-2යි. විමසීම්: 077-6123623.
121923
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
මාලබේ ඇනෙක්සිය (යාබද නිවස), නිදන කාමරය, යාබද නාන කාමරය, කුඩා මුළුතැන්ගෙය, ඉදිරිපස හා පසුපස පිවිසුම සහිතව විශ්වවිද්‍යාලය ආසන්නයේ සමනල උයන උද්‍යානයේ ඇත. රැකියාවේ නියුතු යුවළකට වඩාත් යෝග්‍යයි. හිස් භුක්තිය. 0722786241, 0112794541, 071-9992707.
119966
මොරටුව රාවතාවත්තේ ගාලු පාරට ආසන්නව ලොකු කාමරයක් ගරාජයක් සහිත අංගසම්පූර්ණ ඇනෙක්සියක් කුලියට මසකට 16,000/- හයමසක අත්තිකාරම්. 011-2647326.
121866
රාජගිරිය කලපලුවාව එක්සත් මාවත දෙමහල් නිවසක් බදුදීමට. නිදන කාමර-05, පැන්ට්‍රිය, ගරාජය, සේවක කාමර. රු.85,000/-යි. අග්ගොන හන්දියේ ධර්මපාල මාවත නිදන කාමර පහක් (5) A/C, පැන්ට්‍රිය, සාලවල්,ගරාජය. මාසික කුලිය රු.100,000/-යි. 077-6533834.
120885
හෝමාගම ගලවිලවත්ත අංගසම්පූර්ණ නිවසක් කුලියට දීමට. NSBM ආයතනයට විනාඩි 15. 0777750172, 0774069133.
119808
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කැළණිය ගෝනවල හුණුකඩේ පාරේ නිවසක උඩුමහලක් කුලියට දීමට තිබේ. 077-1532861/ 075-2024784.
120870