රථ වාහන | සිළුමිණ

රථ වාහන

මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන‍

අඩුම පොලියට මාසික පොලිය (1.16%) 0777-970049 (ලීසිං/​ ෆිනෑන්ස්) ලක්ෂයකට මාසික වාරිකය 1599/​- සිට ලියාපදිංචි කළ,​ නොකළ ඕනෑම වාහනයකට වෙළද පොළ වටිනා කමින් 90% ක් දක්වා ලීසිං (SPeed Draft) පහසුකම් සඳහාද මුදල් එකවර ගෙවා ෆිනැන්ස්/​ ලීසිං පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා පොලිය අඩු කිරීම් (ඉදිරි පොලිය) අවශ්‍ය වාහන හුවමාරුව,​ වාහන සොයා දීමද කරනු ලැබේ. මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. 0777-970049.
130406

ටොයොටා කාර් රථ විකිණීම

ටොයෝටා ප්‍රියස් නිෂ්පාදිත වර්ෂය 2012 ලියාපදිංචිය 2014 ,​ 2016 දක්වා සමාගම විසින් නඩත්තු කරන ලද අනර්ඝ තත්ත්වය. කි.මී. 99000 හදිසි අවශ්‍යතාවයකට විකිණේ. 0773874842,​ KY 0161 3 rd Generation S Grade.
130652

වෑන් රථ විකිණීම

Nissan Primaster ඔර්ජිනල් ඩීසල් ආසන 9 මගී වෑන් රථය එංගලන්තයෙන් ආනයනය කරන ලද අලුත්ම එන්ජිමක් සවිකර ඇත. 2008 මාදිලිය - ලියාපදිංචිය 2016. PH 1792 මිලියන 4.2 යි. හොක් ට්‍රැවල්ස්,​ 20,​ රිජන්ට් ෆ්ලැට්ස්,​ කොළඹ 02. 0777661111.
130394

බස් හා ලොරි රථ විකිණීම

නිසාන් UD 68-xxxx ටොන් 08 ක්‍රේන් එක සහිත බ්‍රේක්ඩවුන් ලොරි රථය විකිණීමට. 0772245304
130158

මැස්ඩා ටයිටන් (ඩෑෂ්) ලොරිය PR 8xxx මාදිලිය හොඳ තත්වයේ විකිණීමට. 0772222102,​ 0114384962.
130579

LF-XXXX ටොයොටා ටවුන්ඒස් ලොරි රථය විකිණිමට. විමසීම්: 072-2222937/ 072-5262026. රු.1650,000/-
130718

Comments