
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
අඩුම පොලියට මාසික පොලිය (1.16%) 0777-970049 (ලීසිං/ ෆිනෑන්ස්) ලක්ෂයකට මාසික වාරිකය 1599/- සිට ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වෙළද පොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං (Speed Draft) පහසුකම් සඳහා ද මුදල් එකවර ගෙවා ෆිනෑන්ස් / ලීසිං පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා පොලිය අඩු කිරීම් (ඉදිරි පොලිය) අවශ්‍ය වාහන හුවමාරුව, වාහන සොයා දීමද කරනු ලැබේ. මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. 0777970049
133623
මිට්සුබිෂි කාර් රථ විකිණීම
64-4xxx මිට්ෂුබිෂි ග්ලාන්ට් ASP මොඩල් ෆුල්ඔප්ෂන් ඩීසල් කාර් රථය ඇන්ජිම අලුත්වැඩියා කොට පනගන්වා ඇත. වයරින් කිරීමට ඇත. වැඩිම ඉල්ලුමට. 078-5717109/ 075-8461579. මොරටුව.
133254
වෑන් රථ විකිණීම
Dolpin 113 දිග දොර 5 252-xxxx D- A/C එජස්ටබල් සීට් කට් ග්ලාස් DVD සබ්වූපර් ඉතා හොඳ තත්ත්වයේ වෑන් රථය ඉක්මන් විකිණීමට. ලක්ෂ 37 1/2. 0716250015.
133182
මෝටර් රත උවමනායි
මාසිකව 40,000 ක් සතිපතා ගෙවීම්. බස්නාහිර පළාතෙන් පමණක් දීර්ඝ කාලීන කුලී ගමන් සේවය සඳහා Alto - Nano කාර් රථ ඉතා ඉක්මණින් අවශ්‍යයි. 0756916562, 0769030866
132564