නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණ

ෆිනිෂින් වහල,​ පැන්ට්‍රි කබඩ්,​ සිවිලින් අත්වැට උළුවහු ජනෙල්,​ ජනෙල් දොරපියන් බාත්රූම් ටයිල් පේන්ට් වෝටබේස්. 0774059346.
145634

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

කොට්ටාව මත්තේගොඩ සල්ගස් හන්දියේ සිට මීටර් දෙසීයක් පමණ දුරින් තාර පාරට මායිම්ව පර්චස් පහළොව හමාරක හතරැස් තැනිතලා ඉඩම විකුණමි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. හවස හයෙන් පසු විමසන්න. ටෙලි. 0776222411.
145760

දෙහිවල සියලු පහසුකම් ඇති කාමර 4 නිවස ව. අ. 3500 සහ පර්. 18.5 ඉඩම පදිංචියට ඉතාම සුදුසු පරිසරයකි. පැපිලියාන පාර විනාඩි 15 න් රත්මලාන,​ මහරගම,​ නුගේගොඩ,​ කලුබෝවිලට යා හැක. රු. ලක්ෂ 550,​ බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අමතන්න. 0777661111.
147943

නුගේගොඩ කි.මී.01, පර්.17.5 ඉඩමක පිහිටා ඇති දෙමහල් නිවස විකිණීමට. බිම්මහල වායුසමීකරණය කරනලද නිදන කාමර 03, නානකාමර 03, සාලය, මුළුතැන්ගෙය, පැන්ට්‍රිය. පළමු මහල නිදන කාමර 02, නාන කාමරය, සාලය, මුළුතැන්ගෙය, නවීන පන්නයේ පැන්ට්‍රිය, බැල්කනි-2, වාහන 3ක් නවතා තැබිය හැකි ගරාජය. වෙන වෙනම ප්‍රවේශ,විදුලිය, ලියාපදිංචි අංක 2, මිලියන 55යි. 077-7630841.
148113

පිළියන්දල නගරයේ පර්චස් 11 ක දෙමහල් නව නිවස විකිණීමට ඇත. පිළියන්දල බයිපාස් මාර්ගයට විනාඩියකින් පිවිසිය හැක 0769733013.
147972

බොදු ගොවි වයස 40 ක් වන මගේම ව්‍යාපාරයකින් ජීවත්වන නිවසක් හිමි සියලු දුසිරිතෙන් තොර මම විවාහයට සොයනුයේ අවංක පිනට දහමට ලැදි සෙනෙහස හඳුනන යුවතියකි. දායාද නොපතමි. දුරකථන අංකය කෙන්ද්‍ර කොපිය සමග අමතන්න.
148493

I.D.H. මණ්ඩාවිල පාරේ පර්චස් 24.5 වන ඉඩම සහ මහල් 4යුත් නිවස විකිණීමට. කාමර 10, බාත්රූම්ස් 8 ලක්ෂ 400. අයිතිකරු විදේශ රටක බැවින් වහාම විකිණේ. 0776533834
147417

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

නිට්ටඹුව නගරයේ සිට මී.800ක් දුරින් වේයන්ගොඩ පාරේ ශා.අන්තෝනි මාවතේ මී.30 පිහිටි තැනිතලා පර්චස් 48ක ඉඩමක් වහාම විකිණීමට. විමසීම්: 072-2661509/​ 072-7154759.
146506

වත්තල කෙරවලපිටිය දයා පාර පර්චස් 6.4 ක ඉඩම විකිණීමට තිබේ. දුරකථන : 0777324639.
146494

ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

පානදුර වලාන ගැමුණු මාවතේ පරණ ගාලු පාරේ සිට මී.750 පමණ දුරින් පිහිටි කාමර 2, නානාකාමරය, සහිත අංගසම්පූර්ණ පර්චස් 17.5ක ටයිල් කර ඇති නිවස සහිත ඉඩම විකිණීමට. 077-8179027.
148114

වාද්දුව නගරයට ආසන්නව නිවාස දෙකක් සහිත පර්චස් 80 ක ඉඩම කොටස් කර විකිණීමට තිබේ. ඩී.ටී. පෙරේරා. දු. අංකය. 0114901086.
144190

ගේදොර ඉඩකඩම් පුත්තලම දිස්ත්‍රික්කය විකිණීමට

නාත්තන්ඩිය කුලියාපිටිය පාරේ ලෙච්චමිවත්ත පිටුපස දඩුව වත්තේ ගුණසේකර පොල්වත්ත අක්කර 2 ක් ලක්‍ෂ 70 කට විකිණීමට ඇත. ජල,​ විදුලි පහසුකම් ඇත. නිරවුල් ඔප්පු. 0778038309.
142126

ගේදොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

දිගන අළුත්වත්ත පර්.10 බිම් කොටස් 12ක් නල ජලය තෙකලා විදුලිය පුළුල් මාර්ග පිරිසිදු ඔප්පු. 0777214972, 0727208899.
143126

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

අත්තිඩිය අංගසම්පූර්ණ දෙමහල් නිවසක උඩු මහල කුලියට දීමට ඇත. දු.අ. 0774380976,​ 0713186963.
145884

බලපිටිය නිදන කාමර හතරක නිවස වාහන හයක් සඳහා පාකින් සහ කොළඹ 08 නිදන කාමර පහක් සහ නාන කාමර හතරක් සහිත නිවස කුලියට. විමසීම් 0777357555/​ 0712659745.
147024

බොරලැස්ගමුව - නිදන කාමර එකක්,​ සාලය. පැන්ට්‍රිය. යාබද නාන කාමර,​ බැල්කනිය,​ වෙනම ප්‍රවේශයක් සහිත සම්පූර්ණයෙන් ටයිල් කරන ලද ඇනෙක්සිය. යුවලකට සුදුසුයි. 0718110350,​ 0722883991.
145707

මහරගම දඹහේන අංගසම්පූර්ණ ඇනෙක්සිය/කාමරයක් කුස්සිය නානකාමරය එක්කෙනෙකුට හෝ දෙදෙනෙකුට කුලියට දෙමි. දු.ක.071-8130855.
146495

රාජගිරිය කළුපලුවාව පාර අග්ගොන හංදියේ අංග සම්පුර්ණ නවීන පන්නයට සෑදු සුපිරි දෙමහල් නිවස බදු දීමට නිදන කාමර 5 බාත්රූම් 4 ලොකු සාලවල් කාමර 3 A/C පෑන්ට්‍රිය ගරාජය මසක කුලිය 100,000. 0776533834.
147287

I.D.H. මණ්ඩාවිල පාරේ අංග සම්පුර්ණ දෙමහල් නිවසක් බදු දීමට. නිදන කාමර 5 3A/C සාලවල් 2 බාත්රූම්ස් 4 පෑන්ට්‍රිය ගරාජය විශාල මිදුල වාහන 10 පමණ නැවැත්වීමට ඉඩ මසක කුලිය 85000. 0776533834
147419

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

මීගමුව මාරිස්ටෙලා පාසලට,​ හරිශ්චන්ද්‍ර පාසලට,​ රෝහලට,​ විද්‍යාලංකාර පාසලට විනාඩි 5 ත්,​ 10 ත් දුරින් පිහිටි අංග සම්පූර්ණ ඇනෙක්සිය කුලියට දීමට. 077-8817116,​ 031-2236511.
145542

ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය කුලියට / බද්දට

පර්චස් 40 ක ඉඩමක් පානදුර හොරණ පාරට මුහුණලා. (නගරයේ සිට කී. මීටර් 2 යි) බදු දීමට ඇත. අමතන්න. 0763524413,​ විද්‍යුත් තැපෑල g​d​j​f​e​r​n​a​n​d​o​@​h​o​t​m​a​i​l​.​c​o​m
​130337

පානදුර නගරයේ ගාලු පාරට මුහුණලා පර්චස් 20 ක ඉඩමක් බද්දට. කරුණාකර ඩිහාන් අමතන්න. 0763524413. විද්‍යුත් තැපෑල gdjfernando@hotmailcom
130309

ව. අඩි 4000 ඉඩමක් සමග කර්මාන්ත ශාලාව බද්දට. මසකට රු. 300,​000/​- පිහිටි ස්ථානය පානදුර. කරුණාකර අමතන්න. ඩිහාන් - 0763524413. විද්‍යුත් තැපෑල - g​d​j​f​e​r​n​a​n​d​o​@​h​o​t​m​a​i​l​.​c​o​m​
130306

Comments