රැකී රක්‍ෂා | Page 2 | සිළුමිණ

රැකී රක්‍ෂා

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

බොරලැස්ගමුව ඇඩ්වර්ටයිසින් ආයතනයට දක්‍ෂ අලෙවි විධායකයින් ඕනෑ. පුහුණුවන අයද අමතන්න. 076-9084116.
152986

ඇබෑර්තු තොරතුරු තාක්ෂණය

බොරලැස්ගමුව ඇඩ්වර්ටයිසින් ආයතනයට දක්‍ෂ ග්‍රැෆික් ඩිසයිනර්වරයෙක් ඕනෑ. ඩිජිටල් ඔෆ්සෙට් මුද්‍රණ පළපුරුද්ද විශේෂයි. පුහුණුවන අයද. 076-9084116.
152988

ඇබෑර්තු කාර්මික

අප ටයිම්වෙයාර් ආයතනයට කාර්යශූර ප්‍රතිඵලදායී ඔරලෝසු කාර්මික ශිල්පීන් බඳවා ගැනීමට අවශ්‍යයි. සියලුම වර්ගයේ ඔරලෝසු කාර්මික අළුත් වැඩියාවන් හා සේවා කිරීම් පිළිබඳව දැනුමත් විය යුතුය. නවතම පන්නයේ කුසලතා හා ශිල්පීය ක්‍රම පිළිබඳ,​ ඉගෙනුමට කැමති විය යුතුය. ඉලක්කගත කාලසටහන් වලට අනුකූලව වැඩ කිරීමට හැකි විය යුතුයි. ඊමේල් : t​i​m​e​w​e​a​r​s​r​i​l​a​n​k​a​@​g​m​a​i​l​.​c​o​m​ ටයිම් වෙයාර් අංක 2/​5,​ 2 වන මහල,​ මැජෙස්ටික් සිටි,​ බම්බලපිටිය. දුරකථන : 0112507424,​ 0112597851.
149034

ගාල්ල හබරාදූව වැඩබිමක් සඳහා පලපුරුදු ජලනල කාර්මිකයන් යකඩ වැඩ කාර්මිකයන් මේසන්වරුන් පේන්ට් බාස්වරු සඳහා කොන්ත්‍රාත් කැඳවීමයි විමසන්න. 0769273683.
153477

ඇබෑර්තු මුද්‍රණ

මුද්‍රණාලයකට SORD මුද්‍රණ මැෂින් හා BQ-440 පර්ෆෙක්ට් බයින්ඩීන්(PERFECT BINDING) මැෂින් සඳහා මනා පළපුරුදු කෙනෙකු වහාම අවශ්‍යයි. පැමිණ විමසන්න. සමයවර්ධන මුද්‍රණ ශිල්පියෝ, නො.53, පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි මාවත (මාලිගාකන්ද පාර),කොළඹ-10. දු.ක. 011-2694682.
152675

ඇබෑර්තු අධ්‍යාපන

දක්ෂ ක්‍රියාශීලී හා නිර්මාණශීලී විදුහල්පතිවරයෙක් වහාම අවශ්‍යයි. 0112567410.
152836

ඇබෑර්තු රියදුරු

රියදුරන් අවශ්‍යයි. වයස 40 අඩු බර වාහන ලයිසන් ඇති අවු. 2 වඩා පළපුරුදු නැවතී වැඩ කිරීමට කැමති රියදුරන් අවශ්‍යයි. (සිංහල විශේෂයි) දිනක වැටුප රු. 2500/​- පරීක්‍ෂණය සඳහා 2017-12-11 දින පෙ.ව. 11.00 ට පැමිණෙන්න. ලංකා එන්ටර්ප්‍රයිසස්,​ නො. 30,​ බිගම පාර,​ පට්ටිය,​ පෑලියගොඩ. 077-2104004,​ 071-6037144.
152604

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

වැල්ලම්පිටිය වඩු වැඩ දන්නා මේසන් බාස් කෙනෙක් පොලවක් සෑදීමට උවමනාය. 0112572518 /​ 0770454269.
153918

ඇබෑර්තු විවිධ

වැදගත් කාර්යාල (ටවුන් හෝල් /​ බම්බලපිටිය) අවට කාර්යාල සඳහා තේ පිළියෙල කිරීමට දක්ෂ තරුණ අය අවශ්‍යයි. වැටුප මසකට 20,​000/​- ක් පමණ. පැමිණීම 7.30-5.00 දක්වා. සඳුදා සිට සිකුරාදා දිනයන් පමණි. වයස අවු. 50 ට අඩු. 0778355305 /​ 0777915305.
153068

0719723782 කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක් සඳහා කාර්යාල සහායකයන් ඉතා ඉක්මණින් අවශ්‍යයි. වයස අවුරුදු 30 ට අඩු,​ ආකර්ශණීය සාධාරණ වැටුප් තලයන් යටතේ සේවය කළ හැකි කාර්යක්ෂම,​ ඉංග්‍රීසි ලිවිමේ සහ කියවීමේ හැකියාව ඇති පිරිමි අය සඳහා විවෘතයි. O/​L ගණිතය,​ ඉංග්‍රීසි විෂයයන් සමත් වීම හා යතුරුපැදි බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමක් වනු ඇත.
154213

Comments