ගිරවා | සිළුමිණ

ගිරවා

ගිරවාගේ හොට රතු පාටයි. ගිරවාගේ මාලය රතු පාටයි. ගිරවාගේ ඇග කොළ පාටයි. ගිරවා පලතුරු කයි.ගිරවා බිත්තර දමන්නේ ගස් බෙනවල.ගිරවාට මම ආදරෙයි.

නදිනි අප්සරා

වැලිපතයාය ප්‍රාථමික විදුහල,

බළන්ගොඩ.

Comments