
ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ
කොළඹ කොළොන්නාව ප්‍රදේශයේ අලෙවි නියෝජිත ආයතනයකට පුහුණු/ නුපුහුණු වයස අවුරුදු 18 ත් 25 ත් අතර අලෙවි නියෝජිතයෙකු අවශ්‍යයි. විමසීම්. 077-3242485.
161248
ෆෝන් කඩයක (ජංගම දුරකථන) වැඩට පිරිමි අයෙක් අවශ්‍යයි. දුරකථන. 071-2316754, 0112-686269.
161157
ඇබෑර්තු - ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු
ගොඩනැඟිලි ඉදි කිරීම් සඳහා පළපුරුදු සුදුසුකම්ලත් ප්‍රමාණ තක්ෂේරුකරුවෙකු (Quantity Surveyor) සහ කාර්මික නිලධාරියෙකු (Technical Officer) අවශ්‍යයි. වැටුප් සාකච්ඡා කළ හැක. පන්තිල සිවිල් ඉංජිනියර්ස්, නො.8/4B, ජොස්වෙල් පෙදෙස, මිරිහාන, නුගේගොඩ. දුරකථන : 071-4421881, 011-2811744 (Fax) 011-2821611, ඊමේල් : panthila.hpm@gmail.com
160877
ඇබෑර්තු - අධ්‍යාපන
ඩිප්ලෝමාධාරී පෙර පාසල් ගුරුවරියන් හෝ පාඨමාලාව හදාරණ ගුරුවරියන් අවශ්‍යයි. ස්ටෙප් අප් පෙර පාසල දෙල්දූව, වාද්දුව. 072 6378986
158079
දක්ෂ ක්‍රියාශීලී හා නිර්මාණශීලී විදුහල්පතිවරයෙක් වහාම අවශ්‍යයි. 0112567410.
152836
ඇබෑර්තු - රියදුරු
කොළඹ ප්‍රධාන පෙළේ කැබ් රථ සමාගමකට රියදුරන් අවශ්‍යයි. අමතන්න. 0712-335335, 0714-516000.
161571
විශ්‍රාමික රියදුරෙකු කොළඹ නිවාසයකට අවශ්‍යයි. කොළඹ අවට පදිංචිය විශේෂයි. නවාතැන් දිය හැක. ග්‍රාමසේවා සහතිකය හා පොලිස් වාර්තාව රැගෙන එන්න. නො.80, මුහන්දිරම් පාර, කොළඹ 03. 0772-724403.
160881
ඇබෑර්තු - ගෘහසේවය
නුගේගොඩ පිහිටි නිවසක නැවතී සේවය කිරීම සඳහා සේවිකාවක් අවශ්‍ය කර ඇත. වයස අවු. 20 - 40 ත් අතර පුහුණු/ නුපුහුණු සේවිකාවන් මෙම දුරකථනය අමතන්න. 0777-895855.
160928
ඇබෑර්තු - හෝටල් / බේකරි
උපවංශ හෝටලය සහ බේකරිය - රැකියා ඇබෑර්තු ඇත. වේටර්වරුන්, පාර්සල් කවුන්ටර්, Cashier, Kitchen Helper. අගනා වැටුප් සහ අනෙකුත් දීමනා සහිතව. අමතන්න. 0774000226. නො. 46, 46A, ඩී. එස්. සේනානායක මාවත, බොරැල්ල, කොළඹ 08.
161845
ඇබෑර්තු - විවිධ
රාජගිරිය දන්ත සායනයකට හෙදියකු වහාම අවශ්‍යයි. නුපුරුදු අයට පුහුණුව ලබා දෙනු ලැබේ. රාජගිරියට ආසන්න ප්‍රදේශයක පදිංචිකරුවෙකු විය යුතුයි. ඔබේ අයදුම් පත බ්ලූ ක්‍රොස් වෛද්‍ය මධ්‍යස්ථානය (0112876888), නො. 682, කොටා පාර, රාජගිරිය යන ලිපිනයට යොමු කරන්න. විමසීම් වෛද්‍ය ජයතිලක : 0712224651, 0777761978.
162069
2017 අලසව ගෙවුනාද? 2018 සාර්ථක කර ගැනීමට කැමතිද? ආදායම් උපද්දන වසරක් (2018) කරගැනීමට හැකිද? රුපියල් 3,000/- රු 5000 දක්වා ආදායම් දිනකට ලබා ගැනීමට හැකිය තවත් අයට එසේ කර ගත හැක්කේද? සරල පිළිතුරකි. මෙන්න ඔබට අවස්ථාවක්! පෞද්ගලික පරිගණකයක් හෝ දුරකථනයක් පමණයි. අවශ්‍ය වන්නේ. වැඩිදුර විස්තර සඳහා අමතන්න. දුරකථන 0766672149 / 0723542405.
162091