නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගේදොර ඉඩකම් කොළඹ දිස්ත්‍රික්කය විකිණිමට

කොළඹ අධි වේග මාර්ගයේ පමුණුගම එක්සිට් සිට විනාඩි නමයයි. අක්කර 2 1/​2 මුහුදු ඉඩම පර්චසය ලක්ෂ හතරට වැඩිය ඉල්ලුමට විකුණනු ලැබේ. මුහුද සහ පාර අතර ඉඩම විමසන්න. මොබයිල්. 076-9132864,​ 076-3555313,​ 071-5955467.
000554

කොළඹ ජල්තර නිවාස යෝජනා ක්‍රමයේ අලංකාර ටයිල් සහිත එපාර්ට්මන් අනු නිවසක් වර්ග අඩි 800 ක් වහාම විකිණීමට ඇත. නිදන කාමර 2,​ යාබද නාන කාමර සහ කාර් පාකිං සහ ගෙවත්ත සහිත බිම් මහල් නිවස හෝමාගම,​ හංවැල්ල පෙදෙස අසල. දුරකථන. 0757-770866,​ 07779-786273.
006618

ගල්කිස්ස ටෙම්පල් පාරේ 1 වන පටුමගෙහි පර්චස් 24 1/​2 ක ඉඩම විකිණීමට. ගාලු පාරට මීටර් 500 යි. පර්චස් 1 ක් මිලියන 2.1 මිල ගණන් සාකච්ඡා කළ හැක. විමසීම් : 0777117272.
008255

නාවල Queens Park අලුත්ම තත්ත්වයේ පවතින නවීන දෙමහල් නිවස නිදන කාමර හතයි යාබද නාන කාමර හතයි සේවක කාමර නාන කාමර පැන්ට්‍රි හතරයි. සෝලා උණු වතුර වාහන හතරක ගරාජය අඩි 20 පිවිසුම් මාර්ගය ප්‍රධාන පාර විවෘත විශ්වවිද්‍යාලයට ඉතාමත් ආසන්නයේ කොටස් දෙකක් වශයෙන් භාවිතයට වෙනම ජල විදුලිය ඉතා උසස් නේවාසික පරිසරය පර්. 13.5 මිලියන 70. 0777299649,​ 0714132667
008354

නුගේගොඩ විජේරාම පර්චස් 20 ක ඉඩම සහ ඉදිවෙමන් පවතින නව නිවස වහාම විකිණීමට. වැඩිම ඉල්ලුම් කරුට දෙමි. මිල සාකච්ඡා කරගත හැක. දුරකථනය 071-5459206.
007823

පන්නිපිටියෙන් පර්චස් 7 ක් ගේ සමග ඉඩම ලක්ෂ 55 කට විමසන්න. 0717465524.
006778

බත්තරමුල්ල දෙමහල් නිවස වර්ග අඩි 2000 නිදන කාමර 04 නාන කාමර 02 පර්චස් 07 වාහන 03 ක් නැවැත්වීමේ පහසුකම් කොස්වත්ත හංදියට මීටර් 500,​ බත්තරමුල්ල හංදියට කි.මීටර් 1 යි. මි. 12 යි. 0718500050.
007450

බොරලැස්ගමුව කටුවාවල කොළඹ පාරට ආසන්න නිසල පරිසරයක පර්චස් 14 ව. අඩි 2200 දෙමහල් නිවස ලක්ෂ 240. 0773188795.
008211

මහරගම පංසල පාරේ අනුෂා සිනමාහලේ සිට මීටර් 200 ක් දුරින් පර්චස් 12.86 ඉඩම පර්චසය ලක්ෂ 13 බැගින්. 0718128271.
006353

රත්මලාන ගාලු පාරට මීටර් 150 ධර්‍මරාම පාරේ පර්චස් 10 නිවසක් සහිත ඉඩම විකිණීමට. 077-3112818.
009013

 

ගේදොර ඉඩකම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණිමට

අංක 5 කොළඹ කුරුණෑගල මහා මාර්ගයට යාබදව කොටදෙනියාව නගරයෙන් පර්චස් 50 වහාම විකිණීමට තිබේ. ව්‍යාපාරයකට,​ පදිංචියට ඉතාම සුදුසුයි. ජල විදුලිය පහසුකම් සහිතයි. 077-8661888,​ 077-1579184.
007640

කොළඹ අධි වේග මාර්ගයේ පමුණුගම එක්සිට් සිට විනාඩි නමයයි. අක්කර 2 1/​2 මුහුදු ඉඩම පර්චසය ලක්ෂ හතරට වැඩිය ඉල්ලුමට විකුණනු ලැබේ. මුහුද සහ පාර අතර ඉඩම විමසන්න. මොබයිල්. 076-9132864,​ 076-3555313,​ 071-5955467.000559

ජා-ඇලට නුදුරු පර්ච්. 26 සහ පර්ච්. 11 ක ඉඩම් දෙක විකිණීමට ඇත. විමසන්න. 0710491832. (පර්ච්. 26) කුඹුරුයායට මුහුණලා ඇත.
006885

දෙමහල් නිවසක් විකිණීමට - ගම්පහ නගරයට 2 කි. මී. දුරින් උඩුගම්පොල උද්‍යාන වත්ත නිසංසල පරිසරයක පිහිටා ඇති පදිංචියට ඉතාම සුදුසු නිදන කාමර 4 ක්,​ යාබද නාන කාමර 3 ක්,​ සේවක කාමරයක් හා නාන කාමර 1ක් සහ ජල විදුලි පහසුකම් සහිත පර්චස් 21 ක ටයිල් කර ඇති දෙමහල් නිවස විකිණීමට ඇත. මිල රු. ලක්ෂ 88 යි. Anex එකක් ලෙසද පාවිච්චි කළ හැක. විමසන්න. 0777326572,​ 0775294573
007780

 

ගේදොර ඉඩකම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණිමට

නක්කවත්ත නාරම්මල කුලියාපිටිය මාර්ගයට මුහුණලා වර්ග අඩි 3000 නිවස සමග පර්. 60 ඉඩම කාමර 5 යාබද නාන කාමර 3 ආලින්දය සමඟ මැද මිදුල සහ යාබද ගරාජය. දුරකථන. 071-4662983.
006685

 

ගේදොර ඉඩකම් මහනුවර දිස්ත්‍රික්කය විකිණිමට

කුණ්ඩසාලේ වරාපිටිය කිරිමැටිය හන්දිය (දම්බරාව) සඳගල තැන්න ස්ටේට් හි පර්චස් 15.5 ඉඩම විකිණීමට. 0774332334, 0774190188
007535

 

ගේදොර ඉඩකම් පොළොන්නරුව දිස්ත්‍රික්කය විකිණිමට

පොළොන්නරුව නව නගරයේ පරාක්‍රම සමුද්‍රය අසල ගොඩමඩ සහිත පර්චස් 53 විකිණීමට. ලක්‍ෂ 53/​-. 076-8419305.
009016

 

ගේදොර ඉඩකම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණිමට

උණවටුන මාතර පාරේ පර්චස් 86 ක ඉඩම පර්චසය මිලියන 1.4 හෝ ආසන්න මිලට. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. දු.ක. 0714178895.
008593

 

ගේදොර ඉඩකම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

අතුරුගිරිය මිලේනියම් සිටි Zone 01 දෙමහල් නිවස කුලියට කාමර 04 බාත්රූම් 03,​ 2 LAGER HALLS කෑම කාමරය ග්‍රැනයිට් පැන්ට්‍රිය ඉස්සරහ විශාල බැල්කනිය ගරාජය රෝලර් ෂටර් සමග සේවක පහසුකම් වෙනම පැ 24 ආරක්ෂාව CLUB HOUSE WITH SWIMING POOL JOGGIN TRACK හයිවේ ආසන්නව මාසික කුලය සාකච්ඡාවෙන් ඇඩ්වාන්ස් අවශ්‍යයි. අමතන්න. 0773473052/​0773559641.
009021

කොටිකාවත්ත C-T පාරේ මහල් නිවසක් කුලියට දීමට ඇත. විමසීම් : 0771431986.
008237

කොම්පඤ්ඤවීදියෙහි නවලෝක රෝහල අසල තෙමහල් නිවසක් (වර්ග අඩි 800) නාන කාමර තුනක් සහිතයි. වාහනයක් නැවතීමේ පහසුකම් ඇත. පරීක්ෂා කිරීම ඉරිදා විකිණීම. කුලියට බද්දට. 0755212290.
007110

කොළඹ 06 (දුටු ගැමුණු වීදිය) කොහුවල. නුගේගොඩ සහ කළුබෝවිලට ඇවිදින දුරින් නිදන කාමර 02,​ නාන කාමර 01,​ විසින්ත කාමර 01,​ පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය ඇතුළු සියලුම පහසුකම් වෙන වෙනම සහිත පළමු සහ දෙවන මහල,​ මාසික කුලිය 35,​000/​= සිට 50,​000/​= දක්වා. 0715542675
006343

නුගේගොඩ උඩහමුල්ල කාමර දෙකක උඩුමහල කුලියට දීමට. කුඩා පවුලකට විජේරාම,​ දෙල්කඳ හංදිවලට කිලෝමීටරයයි. 0719989915.
008927

බත්තරමුල්ල දෙමහල් නිවස වර්ග අඩි 2000 නිදන කාමර 04 නාන කාමර 02 පර්චස් 07 වාහන 03 ක් නැවැත්වීමේ පහසුකම්. කොස්වත්ත හංදියට මීටර් 500 බත්තරමුල්ල හංදියට. කි.මී. 1 යි. රු. 50,​000 යි. 071-8150050.
007456

රත්මලාන තෙලවල පාරේ ගාලු පාරට මීටර් 500 යි. කාමරයක් සහිත ජල විදුලිය ඇති සාලයක් සමඟ නිවස වසර 2 කට බදු දීමට ඇත. මාස හයක බද්ද තැන්පතුවක් වශයෙන් අවශ්‍යයි. යුවලකට විශේෂයි. ගරාජ් පහසුකම් නැත. විමසීම් : 0777250034 /​ 2632292.
007570

රාජගිරිය කමතවත්ත 129/​2,​ නිවසේ පහත මහලේ කොටසක් සමග උඩු මහල කුලියට දීමට තිබේ. නිදන කාමර 4 යි,​ සාලය,​ පැන්ට්‍රිය,​ බැල්කනි පහසුකම්ද සමඟ එක් වාහනයක් නවතා තැබීමට ගරාජ පහසුකම්ද. (සම්පූර්ණ ටයිල් කරන ලද) ජල විදුලිය වෙනම ඇත. බාත් රූම් 2 යි. 072-8438742,​ 072-9837920.
008564

 

ගේදොර ඉඩකම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

සීදූව බණ්ඩාරවත්ත මුනිදාස කුමාරතුංග මාවතේ එකට බද්දව ඇති නිවාස තුනක් වෙන් වෙන්ව හෝ තනිව මාසික කුලියට බදු ලබාදෙයි. ජල හා විදුලි සැපයුම් වෙන් වෙන්ව ඇත. (කොළඹ මීගමු ප්‍රධාන පාරට 400 m) දුරකථන : 0718050327.
006735

 

ගේදොර ඉඩකම් කළුතර දිස්ත්‍රික්කය කුලියට / බද්දට

පානදුර ශ්‍රී මහාවිහාර මාවතේ සාලය හා කෑම කාමරය,​ නාන කාමරය සහ පැන්ට්‍රිය සහිත ඇනෙක්සිය කුලියට. වෙනම ඇතුළුවීම වෙනම ජල හා විදුලි මීටර්. පානදුර රෝහලට හා පොලිස් ස්ථානයට මී. 200. පරීක්ෂා කිරීම සඳහා වේලාවක් ලබාගෙන පැමිණෙන්න. 0714393551 /​ 0718086996.
006513

 

ගේදොර ඉඩකම් මාතර දිස්ත්‍රික්කය කුලියට / බද්දට

අකුරැස්ස මාතර පාරට මුහුණලා පර්චස් 20 ඉඩම ව.අ. 1500 නිවස කුලියට දීටම. 071-4261361.
007081

 

ගේදොර ඉඩකම් උවමනායි/බද්දට

දෙහිවල,​ ගල්කිස්ස,​ වැල්ලවත්ත,​ නුගේගොඩ යන ප්‍රදේශ වලින් මාස 03 කට මහල් නිවාසයක් අවශ්‍යයි. 0777260853.
009014

Comments