
මුල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
අඩුම පොලියට මාසික පොලිය 1.16% (0777970049) (ලීසිං ෆිනෑන්ස්) Vehicle Loans ලක්‍ෂයකට මාසික වාරිකය රු. 1499/- සිට. ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වෙළෙඳ පොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං Speed Draft සඳහාද අඩුම වාරිකය. එකවර මුදල් ගෙවා) (ෆිනෑන්ස් / ලීසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා ඉදිරි පොලිය අඩුකිරීම්. වාහන හුවමාරුව / වාහන සොයාදීමද සිදු කරයි / දිවයින පුරා ශාඛා - Leasing hotling 0777970049.
010029
ටොයොටා කාර් රථ විකිණිම
ටොයොටා ඇක්වා හයිබ්‍රිඩ් ඇලෝයිවීල් පසුපස කැමරා මල්ටි ෆන්ෂන්. 32900 කි.මී. අලුත් තත්වයේ කොළඹ. 077-8564663.
011534
යතුරු පැදි හා ත්‍රීරෝද රථ විකිණීම
MD 90 තැපැල් මෝටර් බයිසිකලය කි.මී. 7000 ඉතාහොඳ තත්වයේ. 85,000/-. 0777635464.
009811
මෝටර් රථ අමතර කෙටස් සහ උපාංග විකිණිම / උවමනායි
මැස්ඩා BG-5 එන්ජිම ගියර් පෙට්ටිය, ප්‍රෙට්ට්‍රල් ටොයෝටා IC එන්ජිම ගියර් පෙට්ටිය, ඩීසල් විකිණීමට ඇත. 160/3, W.A. සිල්වා මාවත, කොළඹ 6. ටෙලි. 071-4171743.
009539