
ව්‍යාපාරික ස්ථාන විකිණිම
පානදුර වර්ග අඩි 7000 ක කර්මාන්තශාලාවක් බදුදීමට ඇත. රු. 300,000/- (මසකට) ලක්‍ෂ 3 යි. අමතන්න. 076-3524413.
009810
බදුල්ල බසාර් වීදියේ තෙමහල් වාණිජ ගොඩනැගිල්ල ඉංජිනේරුවරයකුට අයත් රු. මිලියන 69.5/-. දුරකථන. 0771-067606.
009563