
ගෘහ භාණ්ඩ විකිණීම
නිවසකට අවශ්‍ය වන ගෘහ භාණ්ඩ ලීබඩු සහ පිඟන් භාණ්ඩ විකිණීමට ඇත. නලින්. 0777-416720.
013337
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
කොළඹ ප්‍රධාන ජාතික පාසැලේ (බාලිකා) ව්‍යාපාර අධ්‍යයනය ගුරුවරයා නිවසට පැමිණ ඉගැන්වීම් සිදුකරයි. තනිව හෝ කණ්ඩායම්. 2019 A/L 10 වසර 11 වසර. දුරකථන 070-2728214, 071-2418247.
012094
රජයේ ජනප්‍රිය විදුහලක වසර 25 කට වැඩි පළපුරුදු ඉංග්‍රීසි ගුරුවරයෙකු නිවසට පැමිණ උගන්වයි. 6 - 11 ශ්‍රේණි සඳහා අමතන්න. 071-7744875.
012362
සමස්ත ලංකා මයික්‍රොසොෆ්ට් විශිෂ්ට සම්මානයක් හිමිකරගත් භෞතික විද්‍යා "බර්නුලී මූලධර්මය" අධ්‍යාපන මෘදුකාංගය (ප්‍රායෝගික යෙදීම් සහිතයි) පෙබරවාරි 13 වන දින 1/8, රේමන්ඩ් පාර, නුගේගොඩ පෙ. ව. 8 - 12.30 දක්වා විශේෂ භෞතික විද්‍යා සම්මන්ත්‍රණයක් ලෙස පවත්වනු ලැබේ. උපරිම සිසුන් ගණන 25 යි. අදම අමතා ඔබ දරුවාගේ ආසනය වෙන් කරගන්න. මෙහෙයවීම අවු. 30 ක පළපුරුදු ආචාර්යතුමියක්. පියුම් පෙරේරා (0714404885)
014247
AAA උ/පෙළ හා සා/පෙළ ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍යය - තනි හා කණ්ඩායම් පංති - මෙහෙයවීම, වසර විසිපහක පළපුරුද්ද සහිත උපාධිධාරී ගුරුවරයෙකු විසිනි. බම්බලපිටිය සිට මොරටුව දක්වා. rathnayakeeng2017@gmail.com, 076-5573848.
011951
English ඉංග්‍රීසි 4 සිට O/L දක්වා පාසල් විෂය නිර්දේශය ව්‍යාකරණ (Grammar) ලිවීම, කියවීම, කථනය පළපුරුදු ගුරු මහත්මියක් මෙහෙයවයි. විශිෂ්ට ප්‍රතිඵල අනිවාර්යයි. 0776468795 නුගේගොඩ (Glitz අසළ).
013607
Spoken English ඉංග්‍රීසි කථනය, ලිවීම, කියවීම, ව්‍යාකරණ (Grammar) නිවැරදි උච්චාරණය සමග නිවැරදිව කථාකිරීමට. ගුරු මහත්මියක් විසින් මෙහෙයවනු ලැබේ. 071-2647786 නුගේගෙඩ.
013603
ජ්‍යොතිෂ්‍ය
ශ්‍රී ලංකාවේ හා විදේශවල වෙසෙන වැදගත් පවුල්වල වයස 30 ත් 50 ත් අතර විවාහපේක්ෂිත කේන්ද්‍ර පිටපත් රාශියක් අප වෙත ලැබී ඇත. විවාහ ප්‍රමාද දුරුකරන ශාන්තිකර්ම ඇතුළත්ව නොමිලේ සේවය. නො. 2, දේවාලපාර, පන්නිපිටිය. 071-9661199, 1234uk1@gmail.com
009933
ඉඳුම් හිටුම් තිබේ
නාවල සියලු පහසුකම් සහිත පිටතින් ඇතුල්විය හැකි ටයිල් කළ කාමරයක් රැකියාවැති වැදගත් කාන්තාවකට 0775794153, 0112883589
013384
බියගම නිදහස් වෙළඳ කලාපයට යාබදව වායුසමනය කරන ලද ගෘහ භාණ්ඩ සහිත යාබද නාන කාමර පිටතින් ඇතුළු විය හැකි අංගසම්පූර්ණ නිදන කාමර 15,000/=. අමතන්න. 071-6335071, 0777797622. පිරිමි පමණකි.
007370
බෝඩිමක් පිරිමි මහතුන් තුන් දෙනෙකුට නවාතැන් පහසුකම් ඇත. අමතන්න. 0768881623, 159/8A, පියරතනාරාම පෙදෙස, දෙහිවල, වතුර ටැංකිය අසල.
013417
මොරටුව විශ්වවිද්‍යාලය යාබද සියලු පහසුකම් සහ වාහන නැවතීමට හැකි උඩ කාමරයක් කුලියට දීමට ඇත. 0112883589, 0775794153
013380