නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

වතුපිට විකිණීම

අයගම ඇලිකහේන වත්ත අක්කර තුනකට ආසන්න රබර් ඉඩම විකිණීමට ඇත. 0702128761.
013413

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

අතුරුගිරිය හබරකඩ රණාල පාරට ඇවිදින දුරින් වෙල්යායකට මුහුණලා පර්චස් 20 ක නවීන සුඛොපභෝගී නිවස ව.අ. 2925 කාමර 05 බාත් 02 මිලියන 19.5. 0729319144.
014547

කළුබෝවිල ඇන්ඩර්සන් පාර ගෙයක් විකිණීමට තට්ටු 3 ක් කාමර 4 මිලියන 27.5 විමසන්න. කරු. 0777-447552 උපරිම මිලට.
012585

කොළඹින් 2018 නිම කරන ලද කාමර 04 දෙමහල් නිවසක් විකිණීමට ඇත. ජල,​ විදුලිය සහ උණු වතුර සහිතව (ඉඩමකට හෝ වාහනයකට හුවමාරු කළ හැක.) 077-8967171.
013275

හිඹුටාන ප්‍රධාන පාරට මුහුණලා ඇති පර්. 10 ක දෙමහල් නිවස වැඩ නිම වෙමින් පවතින,​ විකිණීමට ඇත. පාර්ලිමේන්තුව කි.4. කඩුවෙලට කි.5. කොළඹට 7 නුදුරින් පිහිටා ඇත. බ්‍රෝකර් කෙනෙකු අවශ්‍යයි. ටෙලි. 077-9209366.
009483

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

ගම්පහ දොඹවල එක්සත් මාවතේ බැංකු ණය සහිත හිස් ඉඩම මුදල් හදිසියකට විකිණේ. 0724607876.
010381

ජාඇල රෝලන්ඩ් උද්‍යානයෙහි පර්චස් 11 ක උසස් තත්ත්වයේ නේවාසික ඉඩමකි. කොළඹ මීගමු පාරට මීටර් 400,​ කටුනායක පිටවීමට මීටර් 800. නිරවුල් ඔප්පු. 0778557090.
012856

නිට්ටඹුව කිරිඳිවැල 185 බස් පාරට නුදුරින් වල්ගම්මුල්ල පාරේ මීටර් දෙසියක් දුරින් පර්චස් 15.35 ඉඩමක් සහ නිවසක් විකිණීමට. විදුලිය - ජල පහසුකම් සහිතයි. මාර්ග අංක 231 ගම්පහ කිරිඳිවැල ප්‍රධාන පාරට කිලෝමීටර් 02. 076-4137841,​ 072-1286443.
013361

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

පානදුර නල්ලූරුව ගල්වැටි මෝදර පාරේ පර්චස් 13.5 ක හිස් ඉඩම විකිණීමට විමසීම්: 0772016444. 014126
014126

ගේ දොර ඉඩකඩම් මොණරාගල දිස්ත්‍රික්කය විකිණීමට

කොළඹ වැල්ලවාය ප්‍රධාන මාර්ගයට මීටර් 400 විදුලිය ජලය මාර්ග සියලුම පහසුකම් පොල් අ. 03,​ කලතකොලම්බු අඹ අ. 02 තැනිතලා කිරිදි ඔයට මීටර් 100 යි. වගා ලිඳ පර්චස් 01. 10,​000 ට 0717953536.
013647

ගේ දොර ඉඩකඩම් හම්බන්තොට දිස්ත්‍රික්කය විකිණීමට

හම්බන්තොට DFCC බැංකුවට යාබද නගර මධ්‍යයේ පිහිටි පර්චස් 6 ක බිම් කොටස් වහාම විකිණීමට. පිරිසිදු නිරවුල් ඔප්පු. 0779-851637
013681

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට/බද්දට

අතුරුගිරිය පාරට 800m කාමර 5 නවීන,​ දෙමහල් නිවස,​ නාන කාමර 2,​ වායුසමීකරණ,​ තාප්පගේට්ටු,​ වාහන නැවතුම 46,​000/​-. 071-4464054.
010123

කටුබැද්ද - කටුබැද්ද මංසන්ධියට ආසන්න නාන කාමරය සහිත කාමරයක් කුලියට. දුරකථන. 071-1397747.
013270

ජයවර්ධනපුර රෝහලට ආසන්නයේ වැටකෙයියාවල පාරේ සාමාන්‍ය නිවසක් යුවළකට/​ පිරිමි ළමයින්ට නවාතැන්. 0777-304016.
013436

නාවල කාමර 2 පැන්ට්‍රි බැල්කනි යාබද නාන කාමර සියලු පහසුකම් සහිත ටයිල් කළ නිවසක් බදු දීමට ඇත. 0112883589,​ 0775794153
013372

නිදන කාමර දෙකක් සහිත අංගසම්පූර්ණ උඩුමහළ කුලියට දීමට ඇත. දු. අ. 0774380976,​ 0772080976.
013137

පන්නිපිටිය ධර්මපාල විදුහල ආසන්නයේ කාමර 03 නිවස ගරාජය සමග. විමසීම් : 0714431903.
014474

බොරැල්ල කිතුල්වත්ත පාරේ වැදගත් පරිසරයක ඇනෙක්සියක් යුවළකට සුදුසුයි. වාහන දෙකක් ගාල්කළ හැක. 071-9973739,​ 071-9973738.
014243

මොරටුව විශ්වවිද්‍යාලයට යාබදව කාමර 2 පැන්ට්‍රි බැල්කනි නාන කාමර පාකින් සහිත අලුතින් නිම වූ නිවසක් බදු දීමට ඇත. 0112883589,​ 0775794153
013368

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට/බද්දට

රාගම තේවත්ත පාර සුන්දර පරිසරයක කාමර 1යි. ඇනෙක්සියක් සහ කාමර 2 ක ගෙයක්,​ පහසුවෙන් දුම්රිය ස්ථානයට ආරෝග්‍යශාලාවට බස්පාරට ළඟාවි හැක. මාසික කුලිය 20,​000/​- සහ 25,​000/​- යි. මාස 3 ක අත්තිකාරම් මුදලක්,​ රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ හෝ කළමනාකරණ රැකියාවල අයට විශේෂයි. SMS/​ අමතන්න. 075-2164517. email : s​k​y​g​y​m​4​2​2​@​g​m​a​i​l​.​c​o​m​
013529

Comments