නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගේ දොර ඉඩකඩම් විකිණීම - කොළඹ දිස්ත්‍රික්කය

ගොතටුව හංදියේ ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100 ක් දුරින් පිහිටි නිවසක් විකිණීමට ඇත. වැඩි දුර විමසීම් සඳහා 077-6889415 අමතන්න.
024499

පිටකෝට්ටේ මිරිහාන බෝධිය පාරේ දියවන්නා රක්ෂිතය සහ පාර්ලිමේන්තු සංකීර්ණය පෙනෙන දුරින් පිහිටි පර්චස් 9.8 ක වපසරිය තුළ පිහිටි තනි තට්ටුවේ ප්‍රධාන නිවස සහ අලුතෙන්ම ඉදිකළ දෙමහල් ඇනෙක්ස් එක විකිණීමට. වැඩිම ඉල්ලුමට පිටකෝට්ටේ මංසන්ධියට කිලෝමීටරයයි. අඩි විස්සේ කාපට් පාර,​ වාහන දෙකක් නැවැත්වීමේ ඉඩ. (මෙම ගොඩනැගිලි දෙකෙන් මසකට රුපියල් ලක්ෂයක පමණ මුදලක් උපයා ගත හැක. 0703087674,​ 0112052698
028515

බොල්ගොඩ වැවට යාබදව කොස්පැලෑන පාලම අසල විශ්වවිද්‍යාල මාවතෙන් පිවිසුම ඇති කාමර හතරක් සහිත උඩුමහල් නිවසක් මෙයට අමතරව කාමර තුනකින් යුතු යාබද තනිමහල් කොටසකට උඩුමහලක් පසුව එකතු කිරීමට ප්‍රතිපාදන තබා ඇත. මෙම නිවස අලුත්වැඩියාවකින් පසු හොඳ ආයෝජනයක් වේ. සම්පූර්ණ බිම් කොටස පර්. 13.25 රු.මි. 20 ක විකුණුම් මිල. 0764962693.
026334

මහරගම - ඇල්හේන පාරේ පර්චස් 9.2 ක පිහිටි මෙම තෙමහල් නිවසට කාමර 4 ක් හා නාන කාමර 3 කින් සමන්විතය. A/​C,​ Roller gate,​ තේක්ක ලීයෙන් තනන ලද උලුවහු හා දොර ජනෙල්,​ වාහන 2 ක් නැවතීමේ පහසුකම්ද ඇත. පුද්ගලික බැංකු කළමනාකරුවකු සතු මෙම නිවස විකුණනු ලබනුයේ අයිතිකරු රට හැර යන බැවිනි. බොරලැස්ගමුව වැවට මායිම්ව නිවස පිහිටා ඇත. 23m,​ අමතන්න. 0726080067,​ 0112414805
029866

ගේ දොර ඉඩකඩම් විකිණීම - මහනුවර දිස්ත්‍රික්කය

දිගන අළුත්වත්ත පර්:10 බිම්කොටස් 12ක් පහසු ගෙවීමේ ක්‍රමයට නලජලය තෙකලා විදුලිය පුළුල් මාර්ග පිරිසිදු ඔප්පු. 0777214972, 0727208899
025319

ගේ දොර ඉඩකඩම් විකිණීම - මොනරාගල දිස්ත්‍රික්කය

බිබිල මොනරාගල දිස්ත්‍රික්කයේ මඩකලපුව පාරට මුහුණලා බැංකු ණය,​ නිරවුල් ඔප්පු,​ ජල විදුලිය සහිත පර්. 80 ඉඩම කොටස් හෝ සම්පූර්ණ විකිණේ. විමසීම් : 0783437605,​ 071-6730908.
029044

ගේ දොර ඉඩකඩම් කුලියට/ බද්දට - කොළඹ දිස්ත්‍රික්කය

පන්නිපිටිය පරණ පාරේ 94A තාප්පයෙන් වටවූ කාමර 2 තනි මහල් නිවස හයිලෙවල් පාරට මීටර් 100 මාසික කුලිය 30,​000. 077 7270781,​ 0777849503.
028588

රාජගිරිය කොස්වත්ත අංගොඩ ආසන්නයේ වාහන ගාල් කිරීමට හෝ වැලි,​ ගල්,​ ගබඩා කිරීමට සුදුසු ඉඩමක් ඇත. දු.ක. 071-2569332,​ 0774696037.
028618

ගේ දොර ඉඩකඩම් උවමනායි

අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් (ටවුමට කිට්ටුවෙන්) පර්චස් 20 සමග ගෙයක් මුදලට ඉක්මනින් අවශ්‍යයි. (ගෙය පරණ වූවාට කමක් නැත) 077 3546630,​ 077 3546612
027685

Comments