ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

මුල්‍ය සහ කල්බදු පහසුකම් ව්‍යාපාරික

ආනයනය අපනයනය කරන ව්‍යාපාරයකට හදිස්සි ඇනවුමක් මත මුදල් අවශ්‍ය ඇත. (ලක්‍ෂ 30-40) මෙම මුදල ඇප මත හෝ කොටස්කරුවෙක් වශයෙන් යෙදවිය හැකි අයෙක් ඇතිනම් මා අමතන්න. ව්‍යාපාරයට ආණ්ඩුවේ බදු සහන ඇත. හොඳ ලාභයක් හෝ සාධාරණ පොලියට බලාපොරොත්තු වෙමි. 360/​4A,​ මායා මාවත,​ මාකුඹුර,​ පන්නිපිටිය. විමසන්න : 0772853324,​ 0711626800.
039556

ශීතකරණ හා වායුසමීකරණ විකිණීම

අලුත් ශීතකරණයක් Whirlpool දොර දෙක අවුරුදු 4 ක් පාවිච්චි කර ඇත. Showroom තත්ත්වයේ ඇත. රු. 17,​000/​= ජෙනුයින් බයස් පමණයි. 0717413763 නුගේගොඩ.
038890

Comments