අමාදහර වෙසක් කලාපයේ චිත්‍ර තරග ජය ගත්තෝ | Page 2 | සිළුමිණ

අමාදහර වෙසක් කලාපයේ චිත්‍ර තරග ජය ගත්තෝ

2 වන කාණ්ඩයේ ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කළ ගොතටුව ඒෂියන් ග්‍රෑමර් පාසලේ නවෝදි දිව්‍යාංජලා

ලේක්හවුස් අමාදහර වෙසක් කලාපයේදී කොළඹ තරුණ බෞද්ධ සංගමයේ අනුග්‍රාහකත්වයෙන් පැවැත්වූ දීප ව්‍යාප්ත චිත්‍ර තරගයේ ජයග්‍රාහී කණ්ඩායම්.

පළමු වන කාණ්ඩය (1-5 ශ්‍රේණි)

සෙනුරි දිනෙත්මා ජයරත්න - (මියුසියස් විදුහල - ‍කොළඹ)

එස්.ඒ.එම්. හිරුණ සදිල්ක - (මයුරපාද කනිෂ්ඨ විද්‍යාලය - නාරම්මල)

දෙවන පෙළ වමේ සිට

එම්.පී. රසාංජන විභූති රාජපක්ෂ - නික/වාරි (සංඝබෝධි ම.ම.වි. අවුලේගම), ඩබ්.වී.ඩී. දුලනි ඔනාදි විතානගේ - (ශ්‍රී ‍දේවානන්ද දහම් පාසල - තිරිවාණ කැටිය, රත්නපුර), එච්.එම්. කලිඳු දිනෙත් අමයුර - (ගා/මවුන්ට් කැල්වරි උසස් පාසල), ඒ. අමාෂා උපමාලි අමරතුංග - දෙවන ස්ථානය (ධර්මාලෝක නවෝද්‍යා පාසල - පැල්මඩුල්ල), ඒ. අරෝෂා චරුලෝචනී අමරතුංග - තුන්වන ස්ථානය (ධර්මාලෝක නවෝද්‍යා පාසල - පැල්මඩුල්ල), පහන්දි උදානා පෙරමුණුගමගේ - (මියුසියස් විද්‍යාලය - කොළඹ)

තුන්වන පෙළ වමේ සිට

අදීෂා සෙනදි කවිත්මා විතානගේ - (විහාර මහා දේවි බාලිකා විද්‍යාලය - කිරිබත්ගොඩ), ඩබ්.ආර්. කසුනි අමාශා ධර්මරත්න - (බ්‍රිටිෂ් ජාත්‍යන්තර පාසල -‍ පොල්ගහවෙල), වයි.එල්. නුතාරා සිතුකි (විදුර විදුහල - කොළඹ), කේ. ජිත්සාරා බෝනුලි රාජකරුණා (මිහිඳු දහම් පාසල - රාජගිරිය), එම්.ඒ. හංසික කල්හාර (රතනාලංකාර මහා විද්‍යාලය - අලව්ව), හිරුකි බාලපටබැඳි (සංඝමිත්තා බා. විද්‍යාලය - ගාල්ල)

2 වන කාණ්ඩය (6 - 9 ශ්‍රේණි)

ජි.වි.වි. වොනාරා කුමාරසිංහ (කාර්මේල් බාලිකා මධ්‍ය මහා විද්‍යාලය - හලාවත), පී.පී. එනුරි සදිත්මා (ජනාධිපති බාලිකා විද්‍යාලය - නාවල), එන්.එන්. කොටුවෙගෙදර (කොලොන්නාව බාලිකා විද්‍යාලය), පී.වී.ඩි. සාවින්ද (ධර්මපාල විද්‍යාලය - පන්නිපිටිය),

2 වන පෙළ - කේ.කේ. නිමේෂා මේඛලා (සුමනතිස්ස දහම් පාසල - ගාල්ල), පී.වී.ඩි. සමින්ද (ධර්මපාල විද්‍යාලය - පන්නිපිටිය), ඒ. සදමිරා නවෝද්‍යා (ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය - රත්නපුර), ඒ. මල්ෂී නිවර්තනා (ශ්‍රී චන්ද්‍රජෝති දහම් පාසල - කරදන), 3 වන ස්ථානය - තනුරි සිරිවර්ධන (මහමායා බාලිකා විදුහල - මහනුවර)

3 වන පෙළ - එස්.එම්.එම්.ඩී. ද සිල්වා (රත්නාවලි බාලිකා විද්‍යාලය - ගම්පහ), ඩී.එම්.එස්. දෙව්මිණි (අල්පිටිය මහා විද්‍යාලය - දඹගල්ල) එස්.එන්. ජයසූරිය (කුමාර විද්‍යාලය - රත්නපුර) එච්.වී. නවෝදි දිව්‍යංජලා (ප්‍රථම ස්ථානය) (ඒෂියන් ග්‍රැමර් පාසල - ගොතටුව)

දෙවන ස්ථානය - එම්.ඒ.එන්. වික්‍රමසේකර (බෞද්ධ කාන්තා විද්‍යාලය - කොළඹ 07)

3 වන කාණ්ඩය (10 - 13 ශ්‍රේණි)

පළමු පෙළ වමේ සිට

එච්.පී. දිනේෂා සමන්මලී ප්‍රේමරත්න - (රිවිසද මධ්‍ය මහා විද්‍යාලය), එස්.එම්. සදලි තත්සරණි ජයලත් (ගා/යටගල මහා විද්‍යාලය), ජී.ජී. චමෝදා සන්දීපනී (උඩවලව මහා විද්‍යාලය - උඩවලව), ඒ.ආර්. සුරංගි ලක්මාලි අතපත්තු - (බලවත්ගම මහා විද්‍යාලය - දෙවනගල.)

දෙවන පෙළ වමේ සිට ඩී.ඩබ්. නිසල් තෙනුජ - (ආනන්ද විද්‍යාලය - කොළඹ 10), ගගුලි සමුද්‍රප්‍රභා සමරනායක - (රාජකීය ජාතික පාසල, මොණරාගල), ඒ. ගිම්හානි කාවින්ද්‍යා - (ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය, රත්නපුර), වී.ඇම්. ශෂිනි ඔනෙෂ්කා - (ආනන්ද මෛත්‍රේය මධ්‍ය මහා විද්‍යාලය - බළංගොඩ), යූ.ඒ. සිත්මි සචේතනා - (රත්නාවලී බාලිකා විද්‍යාලය - ගම්පහ) තුන් පෙළ වමේ ඩබ්.පී. සචින්ද දේශප්‍රිය වික්‍රමසිංහ (කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය - කුලියාපිටිය), වයි.ඩී. විපුල විශ්වනාත් - (කොළඹගේ ආර මහා විද්‍යාලය - කොළඹගේ ආර) තෙවන ස්ථානය, එන්. සසංඛ රන්දිම නවරත්න - (රාජසිංහ මධ්‍ය විද්‍යාලය - හංවැල්ල), ඩී.එම්. දුෂාන් චතුරංග දිසානායක - (කිංස්වුඩ් විද්‍යාලය, මහනුවර., ජී. භග්‍යා දිල්ශානි ප්‍රේමරත්න - (රිවිසද ම. විද්‍යාලය, උස්සාපිටිය) - දෙවන ස්ථානය, එච්.එම්. බුද්ධිනි උමේෂා හේරත් - (මහාමායා බාලිකා විදුහල - මහනුවර) ප්‍රථම ස්ථානය

ඡායාරූප වාසිත පටබැඳිගේ - සාලිය රූපසිංහ

Comments