
ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
ගොතටුව නව නගරයේ අංග සම්පූර්ණ තෙමහල් නිවස විකිණීමට තිබේ. 0757615178.
054481
පිළියන්දල මාකන්දන පාරේ සෙන් මිචෙල් නිවාස සංකිර්ණයේ පර්චස් 12 ක ඉඩමක පිහිටි කාමර හතරක් සහ නාන කාමර දෙකක් සහිත ව. අඩි. 3200 ක අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණිමට හෝ කුලියට දීමට තිබේ. මිල ගණන් සාකච්ඡා කරගත හැක. දුරකථන : 0777888185.
054593
පිළියන්දල මිරිස්වත්ත 120 බස් පාරට මී. 500 පර්චස් 7 ක කාමර 2 ක නිවස හදිසියේ විකිණීමට ඇත. 0778000804
054070
මොරටුව සොයිසාපුර හොඳ පරිසරයක කාමර දෙකක ගෙයක් විකිණීමට තිබේ. ලොකු සාලයක් ලොකු නාන කාමරයක් ලොකු කුස්සියක් ඉස්සරහ වැට බැඳ ඇත. 0713851375, 0755440830.
053396
රාජගිරිය මාදින්නාගොඩ නිදන කාමර 4 ක් කාර්යාල කාමරය. ටීක් පැන්ට්‍රිය සියලුම ලී වැඩ පළමුවෙනි පංතියේ දැව මගින්. සම්පූර්ණයෙන් ටයිල් කර අැත. වාහන නැවතුම. 076-7828698 මිල ලක්ෂ 250 යි. (25m) ශ්‍රී නන්ද මාවත, 0717828698. නසාර්
052389
වැල්ලම්පිටිය කළු පාලම අසල පර්චස් 7 ක හිස් ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. ඇමතුම් : 0766460584, 0777388580.
048676
ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
මීගමුව දිවුලපිටිය පාරේ දෙමන්හන්දිය පහේ කණුව අසල පර්චස් 22 ක අගනා ඉඩමක් විකිණීමට ඇත. 0779993021.
054712
ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
හොරණ කුඹුක පර්චස් 80 ක් සහිත දෙමහල් නිවස ප්‍රධාන මාර්ගයට ආසන්නයේ සියලු වගාවන් සහිතයි. පදිංචියට ඉතා සුදුසුයි. 0786026558, 0784529043, 0777905243.
054737
ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
බෝවලවත්ත මනරම් පරිසරයක පිහිටි පර්චස් 45 විශාල නිරවුල් ඉඩම සහ සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසක් සහ තනි මහල් නිවස හිමිකරු විදේශගතවන බැවින් රු. මිලියන 45 කට ඉක්මණින් විකිණේ. පේරාදෙණිය වි.විද්‍යාලයට, රෝහලට, අමායා හෝටලයට 2Km දුරකි. දුරකථන 0764042593.
049023
මහනුවර, නාරංවල. පේරාදෙණිය සිට කි.මි.4 දවුලගල මාර්ගයේ නාරංවලහි පර්:68 හෝ පර්:15 කොටස් සහ පර්:120 කුඹුර. සියළු පහසුකම්. 077-4505599
055468
ගේදොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
බලපිටිය වට තාප්පය සහිත පොල් ඉඩම පර්. 30 ගාලු පාරට මීටර් 50 දුම්රිය ස්ථානයට පාගමනින් විනාඩියයි. නිදහස් පරිසරය පර්චසයක් 450,000. 0716913820 සාකච්ඡා කළ හැක.
050926
ගේදොර ඉඩකඩම් විකිණීමට අම්පාර දිස්ත්‍රික්කය
අම්පාර පොතුවිල් පානම කළපුව ආශ්‍රිතව අක්කර දෙකක ඉඩමක් විකිණීමට ඇත. 0761011116.
053663
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
ඇතුල්කෝට්ටේ, බත්තරමුල්ල කි.මී. 1.5, රාජගිරියට කි.මී. 2, කොළඹ මහ නගර සභා සීමාවට කි.මී. 3 දුරින් පිහිටි විවෘත ගරාජයක් සහිත නිදන කාමර 2 කින් යුත් අංගසම්පූර්ණ නිවස කුලියට දීමට. දු.ක. 0777-200105/0776-236660.
054298
තලාහේන මුත්තෙට්ටුගොඩ පාර, උඩුමහල, නිදන කාමර 2, සියලු පහසුකම් සහිත නිවස කුලියට 0729246210.
053713
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
මාකොළ දකුණ සිරිමංගල පාරේ පිහිටි කාමර 3 ක නිවසක් රු 15,000/- කුලියට දීමට ඇත. කිරිබත්ගොඩ සිට කි මී 3 පමණ දුරකථන 0772369888.
053901
ගේ දොර ඉඩකඩම් උවමනායි
නිවසක් අවශ්‍යයි. හෝමාගම අතුරුගිරිය අවිස්සාවේල්ල ලක්ෂ දහයකට. 077-9051038.
054010
ගේ දොර ඉඩකඩම් උවමනායි / බද්දට
වාස්තුවිද්‍යා පාඨමාලා මෙහෙයවන ගුරුවරයකුට කුඩා පංති පැවැත්වීමට සාමාන්‍ය නිවසක් කිරිබත්ගොඩ මහරගම දෙහිවල බත්තරමුල්ල ආසන්නව අතුරු මාර්ගයක අඩු අත්තිකාරමට සොයයි. වසා ඇති නිවසක කොටසක් වුවද සැලකේ. 077-2615772.
054225