නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

රාජගිරිය මාදින්නාගොඩ නිදන කාමර 4 ක් කාර්යාල කාමරය. ටීක් පැන්ට්‍රිය සියලුම ලී වැඩ පළමුවෙනි පංතියේ දැව මගින්. සම්පූර්ණයෙන් ටයිල් කර අැත. වාහන නැවතුම. 076-7828698 මිල ලක්ෂ 250 යි. (25m) ශ්‍රී නන්ද මාවත,​ 0717828698. නසාර්
052389

වැල්ලම්පිටිය කළු පාලම අසල පර්චස් 7 ක හිස් ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. ඇමතුම් : 0766460584,​ 0777388580.
048676

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කඳාන නාගොඩ කොළඹ කටුනායක ප්‍රධාන මාර්ගයට යාබද පර්චස් 24.5 නිවස සහිත ඉඩම විකිණීමට. ටෙලි. 0714450353.
056598

ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

පානදුර හොරණ බස් පාරේ (අළුබෝමුල්ල) ප්‍රධාන බස් පාරේ සිට මීටර් 50 ක අාසන්නයේ පර්චස් 8.3 ක ජල /​ විදුලිය සහිත නිවසක් රුපියල් ලක්ෂ 40 කට විකිණීමට ඇත. නිවසට යාමට ඇති පාර ප්‍රධාන බස්පාරේ සිට අඩි 6 ක පාරකි. විමසීම් : 071-0159892 (බ්‍රෝකර් අනවශ්‍යයි).
058448

ගේදොර ඉඩකඩම් අම්පාර දිස්ත්‍රික්කය විකිණීමට

අම්පාර පොතුවිල් පානම කළපුව ආශ්‍රිතව අක්කර දෙකක ඉඩමක් විකිණීමට ඇත. 0761011116.
053663

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

අංගොඩ මානසික රෝහලට නුදුරුව අංග සම්පූර්ණ නිවසක් කුලියට දීමට ඇත. වාහන පහසුකම්ද ඇත. නිස්කලංක පරිසරයකි. 0112578043.
057864

තෙල් සංස්ථාව අසල කාමර තුනක් සහිත නිවසක් කුලියට දීමට ඇත. සේවක නවාතැන් සඳහා හෝ කුඩා කර්මාන්තයකට සුදුසුයි. 0767050351.
056361

බදු දීමට ඇති ගෙවල් - කෝට්ටේ මාදිවෙල නව රෝහල අවට බදු දීමට ඇත. 20/​=,​ 25/​=,​ 35/​=. 40/​=,​ තනි ගෙවල් 3 ඇත. 0777672344,​ 0112817745
058207

රත්මලාන කාමර දෙකයි පැන්ට්‍රිය සාලය සම්පූර්ණ ටයිල් කර ඇත. 5/​A,​ සී.පී.ද සිල්වා මාවත,​ ගොලුමඩම හන්දිය. 0719150299.
056352

රාජගිරිය පෙරේරා මාවත පළමු මහල කාමරය නාන කාමරය කුස්සිය රු. 20,​000/​- වසරක අත්තිකාරම්. 0773274477.
056869

රුක්මල්ගම කාමර තුනක් හා වාහන නැවැත්වීමේ පහසුකම් සහිත මාසික කුලිය රු. 35,​000 හා අවුරුද්දක අත්තිකාරම්. දුක. 0773991840.
058441

Comments