
ඇබෑර්තු කාර්මික
රැකියා ඇබෑර්තු - ලලාන් ඉංජිනියරින් (පුද්ගලික) සමාගමේ පහත සඳහන් රැකියා පුරප්පාඩු සඳහා පළපුරුදු හා ආධුනික සේවකයන් බඳවා ගැනේ... * වෙල්ඩර්වරු - ෆැබ්රිකේෂන් සහ පයිපින්, * ෆිටර්වරු - ෆැබ්රිකේෂන් සහ පයිපින්, * රිගර්වරු, * විදුලි කාර්මික, * කම්කරු ඔබගේ අයැදුම්පත් යොමු කරන්න. විධායක - පරිපාලන සහ කාර්මික සම්බන්ධතා, නො. 344, ග්‍රෑන්ඩ්පාස් පාර, කොළඹ 14. ඊමේල් : himathw.eng@lalangroup.com, විමසීම් : 0715312289 / 0776210241, 0718622523. තෝරා ගැනෙන අයදුම්කරුවන් හට ස්ථිර රැකියා අවස්ථා සමග අවම වැටුප රු. 30,000/- සිට ඉහළට.
057880
ඇබෑර්තු රියදුරු
අඩි 40 සහ අඩි 20 ට්‍රේලර සහිත අලුත් ප්‍රයිම් මුවර් සඳහා බරවාහන රියදුරන් වහාම උවමනායි. විමසීම් : 0773219980.
057095
තිඹිරිගස්යාය නිවසේ ළමුන් තිදෙනාගේ පාසල් පන්ති කටයුතු සඳහා රියදුරෙකු අවශ්‍ය වේ. නැවතිය හැක. 0771185918,0777886344
057461
ලංකාවේ කීර්තිමත් ආයතනයක් වන සික්ස්ටි රෙන්ට් අ කාර් ආයතනය සඳහා රියදුරන් ඉක්මණින් බඳවාගනු ලැබේ. සුදුසුකම්, * වලංගු රියදුරු බලපත්‍රය, * ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක් පිළිබඳ අවබෝධය, * ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම. ඔබට අපෙන්, * ආකර්ෂණීය වැටුපක්, * අතිකාල දීමනා. වැඩි විස්තර සඳහා විමසන්න. 077-5405869.
056331
ඇබෑර්තු හෝටල් / බේකරි
ගාල්ල රෙස්ටුරන්ට් එකකට අත්උදව්කරුවන් අවශ්‍යයි. උදැසන 5.30 සවස 5.30 දක්වා. වැඩමුරය. 0771729346.
057898
ඇබෑර්තු විවිධ
ඇබෑර්තු ඇත. පෑලියගොඩ නුවර පාරෙහි පිහිටි ඖෂධ වෙළඳ සැලට (Pharmacy) / Pharmacy Assistant (ස්ත්‍රී / පුරුෂ) ඉක්මන් ඇබෑර්තු ඇත. අමතන්න ටෙලි. 0112919000 / 0779400510.
057585
බොරැල්ලේ පිහිටි වතුරබට තොග බෙදාහරින ආයතනයකට ඩිලිවරියෑම සඳහා රියදුරන් ගෝලයින් අවශ්‍යයි. කෑම / නවාතැන් ඇත. වැටුප් දිනපතා සතිපතා මාස්පතා ලබාදිය හැක. නො. 129/3, සරණපාල හිමි මාවත. කොළඹ - 08. 0777734050, 0112662992.
050989
මොරටුව Van-Sales සමගින් නිවැසියන්ට මහෝපකාරී විදුලි උපකරණයක් සවිකිරීමට කාර්යශීලී තරුණයෙකුට අවස්ථාවක්. විදුලිය සාමාන්‍ය දැනුම ඇත්නම් විශේෂයි. 0719447408
057195