සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

විවිධ දේ විකිණීම

ආනයනය කරන ලද ශීතකරණ,​ ලිප් 4 ගෑස් උදුන්,​ ජංගම දුරකථන,​ රූපවාහිනී යන්ත්‍ර,​ ඇඳන් මෙට්ට,​ හොණ්ඩා CB125T මෝටර් සයිකලය,​ ගෘහ භාණ්ඩ රැසක්. 072 8552599,​0728917034
057189

6x9 කළුගල් විකිණීමට ඇත. ත්‍රිකුණාමල මොරවැව,​ කන්තලේ ප්‍රදේශ හා යාබද ප්‍රදේශවල ඉදිකිරීම් සඳහා අවශ්‍ය වන 6x9 කළුගල් විකිණීමට ඇත. විමසන්න. 0778874989
057416

මුද්දර සහ කාසි

එකතු කරන්නෙකු සතු,​ වර්ෂ 1901 සිට භාවිතා කළ ලංකාවේ මුදල් නෝට්ටු - කට්ටල හෝ තනිව,​ විකිණීමට. මුද්දර ආදියද විකිණීමට ඇත. ට්වෙන්ටියස් සෙන්චරි ඉම්ප්‍රෙෂන්ස්,​ 1907 කලාපය විකිණීමට ඇත. මැදපෙරදිග හා පැරනි ඉන්දියානු මුදල් නෝට්ටු අවශ්‍යයි. අමතන්න. 0777-997950.
053673

ඉඳුම් හිටුම් තිබේ

කැලණිය ප්‍රාදේශීය සභාවට නුදුරු,​ නුවර පාරේ බුළුගහ හන්දියේ පිහිටි සියලු පහසුකම් සහිත කාමර 10 ක් සහිත නවාතැන් පොළ එකවර කුලියට /​ බද්දට දීමට. විමසීම් : 0776366717.
054074

නාරාහේන්පිට ඇන්ඩර්සන් ෆ්ලැට් හි කාමරයක් කාන්තාවක් සඳහා ඇත. මහලේකම් කාර්යාලය CTB හෙඩ් ඔෆිස්,​ ආසිරි රෝහල ලංකා හොස්පිටල් ඉතා ආසන්නයි. 0718287642.
057217

Comments