සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

ගෘහ උපකරණ විදුලි මෙවලම් විකිණීම

සිසිල් SLECO 72 අලුත්ම තත්ත්වයේ ශීතකරණයක් රු. 35,​000 ට විකිණීමට ඇත. යුනිලිවර්ස් පියුරිට් germ Kill වතුර Filter එකක් විකිණීමට ඇත. පාවිච්චි නොකළ. 0775233750
058871

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ඉංග්‍රීසි භාෂාව පිළිබඳව උනන්දුවක් දක්වන ඔබට මුල සිට සරලව තනි හා කණ්ඩායම් වශයෙන් පංති පැවැත්වීම සඳහා විමසන්න. 0716881152 (බස්නාහිර පළාත පමණයි)
059062

විවිධ දේ විකිණීම

පාවිච්චි කරන ලද "රෝලර් දොරවල්" විකිණීමට ඇත. අමතන්න. 0777872569.
060621

සුනඛාදි සතුන් විකිණීම

SIRE චැම්පියන්ෂෝ 2013 දෙවනස්ථානය ලැබූ ආනයනික පෙළපත DAM K.A.S.L ලියාපදිංචි ආනයනික පෙළපත නීරෝගි පුෂ්ටිමත් සති 6 රොට්වයලර් සුනඛ පැටවුන්. රාගම. 0770555221.
059504

මුද්දර සහ කාසි

එකතු කරන්නෙකු සතු,​ වර්ෂ 1901 සිට භාවිතා කළ ලංකාවේ මුදල් නෝට්ටු - කට්ටල හෝ තනිව,​ විකිණීමට. මුද්දර ආදියද විකිණීමට ඇත. ට්වෙන්ටියස් සෙන්චරි ඉම්ප්‍රෙෂන්ස්,​ 1907 කලාපය විකිණීමට ඇත. මැදපෙරදිග හා පැරනි ඉන්දියානු මුදල් නෝට්ටු අවශ්‍යයි. අමතන්න. 0777-997950.
053673

Comments