
පාට ඉහිරෙන සැඳෑ අඳුරක
නුඹත් සමඟින් ගෙවූ මොහොතක
කියා ගන්නට බැරිව ගොළු වුණ
කතාවක් ඇත හිතේ විඳවන...
අදත් සිඳු තෙර එදා වාගෙයි
සැදෑ අහසත් හරි හැඩයි
ඔබෙන් ගිලිහුණු මගේ හදවත
තවම නුඹ උණූහුම සොයයි...
පාට ඉහිරෙන සැඳෑ අඳුරක
නුඹත් සමඟින් ගෙවූ මොහොතක
කියා ගන්නට බැරිව ගොළු වුණ
කතාවක් ඇත හිතේ විඳවන...
අදත් සිඳු තෙර එදා වාගෙයි
සැදෑ අහසත් හරි හැඩයි
ඔබෙන් ගිලිහුණු මගේ හදවත
තවම නුඹ උණූහුම සොයයි...