
ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
ඉඩමක් විකිණීමට ඇත. කොහිලවත්ත දහම් මාවත, පර්චස් 10 යි. දුරකථන 0786030161
062514
කොටිකාවත්ත දෙල්ගහවත්ත පාරට මුහුණලා නිදන කාමර 10 තට්ටු 04 නිවස වහාම විකිණීමට. 0774845422, 0764902199
062368
කොළඹ නගරාසන්නව කෝට්ටේ රාජගිරියට සමීපව පර්චස් 10 ඉඩමක් විකිණීමට ඇත. ස්වභාවික ආපදාවලින් තොර සියලු පහසුකම්ද ඇත. බ්‍රෝකර්ලා අනවශ්‍යයි. විමසන්න. දුරකථන 0716801290
062229
ගොතටුව නව නගරයේ අංගසම්පූර්ණ තෙමහල් නිවස විකිණීමට ඇත. 0757615178
062843
පිළියන්දල ජාලියගොඩ පර්චස් 18 ක ඉඩමක් විකිණීමට ඇත. 120 කොළඹ ප්‍රධාන බස් මාර්ගයට මීටර් 50 යි. අමතන්න. 0768783377.
059014
බෙල්ලන්විල අත්තිඩිය පාරට සමීපව පර්. 10.87 ක ඉඩමක් විකිණීමට ඇත. පර්චසය ලක්ෂ 19.50. මිල සාකච්ඡා කිරීමට හැක. 0719278538.
059934
ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
බෙම්මුල්ල පිටියගෙදර ප්‍රාථමික විද්‍යාලයට ආසන්නව ප. 95 ඉඩම විකිණේ. නො 206 ප්‍රධාන බස් පාරට ඉතා ආසන්නව. දුම්රියපොළට ඇවිදින දුරින්. පර්චසය ලක්ෂ 1 1/2 කි.
062667
ගේදොර ඉඩකඩම් රත්නපුර දිස්ත්‍රික්කය විකිණීමට
රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයට මූණලා ගොඩකවෙල නගරයට ආසන්න ජල විදුලිය ඇති නිවස සහිත පොල් ඉඩම ව්‍යාපාරයට හෝ පදිංචියට සුදුසුයි. පර්චස් 99 බ්‍රෝකර්වරු අනවශ්‍යයි. පැමිණ විමසන්න. 0776542120
062681
ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුළියට/බද්දට
බොරලැස්ගමුව අබේරත්න මාවත රත්නාරාම පාරේ 3 වන පටුමග වැඩට යන යුවලකට ඇනෙක්සියක් කුළියට දීමට තිබේ. T.P. 2517020.
063670
රාජගිරිය පෙරේරා මාවත පළමු මහල කාමරය, නාන කාමරය, කුස්සිය රු. 20,000/= වසරක අත්තිකාරම්. 0773274477
062599
ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කැලණිය බියගම පාරේ කාමර දෙකක් සාලය පැන්ට්‍රිය සමග මුළුතැන්ගෙය නාන කාමරය සහිත උඩුමහල් නිවස කුලියට. 0112987967.
063894
කිරිබත්ගොඩට නුදුරින් වාහන නවතා තැබීමට ඉඩකඩ සහිත කාමර හතරක නව නිවසක් මාසිකව රු. 36000/- කට කුලියට දීමට ඇත. විමසන්න. 071-4296218.
064074