
වෘත්තීය හා උපදෙශක සේවා
ගිණුම් කටයුතු, ආදායම් බදු කටයුතු විගණනය, පොත් තැබීම, බැංකු ණය සඳහා වාර්තා සැකසීම, සමාගම් ලියාපදිංචිය සාධාරණ මිලට වෘත්තීය සේවා සපයමි. ප්‍රසාද්. 0717-179500.
059732
ඇබෑර්තු වෛද්‍ය
දෙමටගොඩ වෛද්‍ය මධ්‍යස්ථානයකට දන්ත වෛද්‍යවරයෙක් (B.D.S.) අවශ්‍යයි. 0777744011.
062598
පෞද්ගලික බෙහෙත් ශාලාවක් සඳහා වෛද්‍යවරයෙක් අවශ්‍යයි. (M.B.B.S) (කොළඹ පෑලියගොඩ) 0777744011
062603
ඇබෑර්තු වෙළඳ/අළෙවිකරණ
අවශ්‍යයි - අලෙවි විධායකවරු - ගිණුම්කරන මෘදුකාංග සමාගමක් සඳහා ගාල්ල, කොළඹ, මාතර හා මහනුවර දිස්ත්‍රික්කවලින් ඉහළ කොමිස්. නිවසේ සිට සේවය කළ හැක. ජීව දත්ත යොමු කරන්න. careers@sageonline.lk
064026
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
සමාගම් ලේකම්වරුන් පුහුණු නුපුහුණු කොම්පැනි රෙජිස්ට්‍රාර් සමග වැඩ කර පළපුරුදු ඇති අය අවශ්‍යයි. ගිණුම් ලිපිකරුවන් පුහුණු සහ නුපුහුණු / නීති ලිපිකරුවන් / නොතාරිස් ලිපිකරුවන්. AFA Corporate Private Limited, Email : hr@afacsl.com නො. 14, ශ්‍රී ධර්මකීර්තියාරාම පාර, කොළඹ 03. (වර්ලඩ් එක්ස්ප්‍රස් building) ටෙලි. 072-2444850.
063417
ඇබෑර්තු තොරතුරු තාක්ෂණය
අංක 773 රාගම පාර කඩවත පිහිටි Datalink , Solutions (Pvt) Ltd ආයතනයට අවුරුදු 18 - 25 අතර පුහුණු/ නොපුහුණු පිරිමි සේවකයින් අවශ්‍යයි. විමසීම් 0777481076
062715
රාජගිරියේ පිහිටි අප මුද්‍රණ සමාගමට කොරල්ඩ්‍රෝ / ෆොටෝෂොප් / ඉන්ඩිසයින් පේජ් මේකර් පැකේජ හොඳින් ක්‍රියාකළ හැකි කම්පියුටර් ශිල්පිණියන් වහාම අවශ්‍යයි. වැටුප සාකච්ඡා කළ හැකිය. 0771612982 / 0724406996.
062113
ඇබෑර්තු මුද්‍රණ
අත්තිඩියේ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ සමාගමකට ඇබෑර්තු ඇත. වැටුප සමග දීමනාද ඇතුළු සිලින්ඩර් මයින්ඩර්වරු 45,000/-. සියලුම අත් උදව්කරුවන් සඳහා (පුහුණු / නුපුහුණු) 30,000/- වන අතර, රජයේ අනුමත ආයතනයන්හි පුහුණු කිරීම් ද කෙරේ. නවාතැන් පහසුකම් ද සමග සේවා කාලය පැය 24. 144/B/6, අත්තිඩිය පාර, දෙහිවල. 0717563348, 0112737289.
063432
ඇබෑර්තු රියදුරු
රියදුරන්. ප්‍රයිම් මුවර්ස් / බර වාහන / ෆුල් බෝඩි රියදුරන් / රිය සහයකයින් ඩීසල් මේකැනික්වරුන් / ටින්කරින්වරු සහ පේන්ට්වරු අවශ්‍යයි. නවාතැන් දිය හැක. ගෙදරක වහනයක් සඳහාද රියදුරන් අවශ්‍යයි. ටෙලි. 0722444820, ගෙදරක වාහනයක් එලවීම සඳහා විශ්‍රාමික 0722444850 රියදුරකු අවශ්‍යයි. කොළඹ අවටින් (නවාතැන් ඇත) වර්ල්ඩ් එක්ස්ප්‍රස් ලිමිටඩ්, නො. 51, තුඩැල්ල පමුණුගම පාර, බෝපිටිය, ජා-ඇල. (ජයරාණි ලී මෝල අසල). email-hr@afacsl.com
063401
ඇබෑර්තු හෝටල් / බේකරි
කොළඹ 01 පිහිටි සිංගප්පූරු කළමනාකාරිත්වය යටතේ පවතින සංචාරක හෝටලය සදහා පහත සඳහන් ඇබෑර්තු ඇත.
ගෘහ පාලන අංශය - පිරිමි / කාන්තා වයස අවුරුදු 20 - 35 අතර හෝටල් ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති හෝ නැති පිරිමි සේවකයින් සඳහා ඇබෑර්තු ඇත. විමසීම් /දුරකථන අංක 0778008306 Email: vincentshiptan1000@gmail.com නො. 15 1/1, මුදලිගේ මාවත, කොළඹ 01.
062301
ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු
පිළියන්දල වැඩ බිමකට මේසන් බාස්වරු කම්කරුවන් අවශ්‍යයි. වැටුප 2500 - 1700 අතිකාල සඳහා අමතර ගෙවීම් අති අග වැටුප්. ගාමිනි රණසිංහ 0716225710
062267
රැකිරක්ෂා උවමනායි
සැහැල්ලු රියදුරු බලපත් හිමි වයස 45 අවංක අයෙකුට දෙහිවල අවටින් කාරුණික මහත්මියක, ම.මයෙකු යටතේ රැකියාවක් අවශ්‍යයි. 076-9061228.
062759