
දුර ඈත අත්තක
පෙති විදා හරි හැඩට
මලක් වී පිපුණට
පලක් වේවිද පරවි වැටුණම...
බිඟු පහස ලබන්නේ
පැණි පොදක් ගෙන යන්නේ
දිනෙක පෙති හැලෙන්නේ
සුවඳ පමණයි ඉතිරි වන්නේ...
දුර ඈත අත්තක
පෙති විදා හරි හැඩට
මලක් වී පිපුණට
පලක් වේවිද පරවි වැටුණම...
බිඟු පහස ලබන්නේ
පැණි පොදක් ගෙන යන්නේ
දිනෙක පෙති හැලෙන්නේ
සුවඳ පමණයි ඉතිරි වන්නේ...