නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

සුඛෝපභෝගී නිවාස / අනු නිවාස / සහාධිපත්‍ය දේපල විකිණීම

පිළියන්දල හන්දියේ සිට මීටර 50 එපිටින් කොළඹ පාරේ අලුත්ම අලුත් සුඛෝපභෝගී නිවස කාමර 03 යි,​ නාන කාමර 03 යි,​ මුළුතැන්ගෙය ගරාජය ඒ/​සී,​ උණු වතුර සමග පර්චස් 06 ක භූමියේ - මිලියන 31.5 යි. සාකච්ඡාකරගත හැක. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 077-5113603,​ 077-3213898.
066907

ගේ දොර ඉඩකඩම් විකිණීමට - කොළඹ දිස්ත්‍රික්කය

කඩුවෙල අධිවේගී පිවිසුමට මීටර් 500 ක් දුරින් පර්චස් 15 ක් සහ දෙමහල් නිවස ලක්ෂ 195 යි. තැරැව් කරුවන් අනවශ්‍යයි. මිල ගණන් සාකච්ඡා කල හැක. 0717255973.
065962

කොළඹ නගරාසන්නව කෝට්ටේ රාජගිරියට සමීපව පර්චස් 10 ඉඩමක් විකිණීමට ඇත. ස්වභාවික ආපදාවලින් තොර සියලු පහසුකම්ද ඇත. බ්‍රෝකර්ලා අනවශ්‍යයි. විමසන්න. දුරකථන 0716801290
062229

දෙහිවල පැපිලියාන පාර අංක 05 පලමුවන පටුමග පර්චස් 12.5 ඉඩම අගනා පරිසරයකි. පර්චසයක් ලක්ෂ 30 බැගින් ලක්ෂ 375 බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අමතන්න. #0777661111.
067186

පන්නිපිටිය නර්සිංහෝම් අසල 02 වන පටුමගේ දෙමහල් නිවස උඩුමහල යට මහල වෙන වෙනම කුලියට දීමට තිබේ. 0714275727.
065762

පිළියන්දල ජාලියගොඩ පර්චස් 18 ක ඉඩමක් විකිණීමට ඇත. 120 කොළඹ ප්‍රධාන බස් මාර්ගයට මීටර් 50 යි. අමතන්න. 0768783377.
059014

ගේ දොර ඉඩකඩම් විකිණීමට - ගම්පහ දිස්ත්‍රික්කය

කදිම ආයෝජනයක්. හොඳම තැනකින් ඉඩමක් නිට්ටඹුව නගර මධ්‍යයේ ඉතාම අගනා පොල්වගාවෙන් යුත් පර්. 100 සියලුම පහසුකම් සහිත අනර්ඝ වානිජ වටිනාකමක් සහිත ඉඩම වහාම විකිණේ. 0777589343.
066378

කඳාන ජා - ඇල ගණේමුල්ල නගර තුනට මැදිව 266 බස් මාර්ගයට සමීපව Kings Court වෙන්දේසි ඉඩමේ පර්චස් 12.5 විකිණීමට. 0718780203
065868

දොම්පේ ප්‍රදේශයේ පර්චස් 47 ඉඩම සහ අංග සම්පූර්ණ නිවස විකිණීමට ඇත. 0767304549 /​ 0779080355.
065917

නිට්ටඹුව වතුපිටිවල රෝහලට 100 m දුරින් පිහිටි පර්චස් 17 ක කාමර 3 ටයිල් කළ සියලු පහසුකම් සහිත ඉඩම සහ පර්චස් 12 ඉඩම් කැබලි 2 ක් විකිණීමට. 0716361524.
066283

බෙම්මුල්ල පිටියගෙදර ප්‍රාථමික විද්‍යාලයට ආසන්නව ප. 95 ඉඩම විකිණේ. නො 206 ප්‍රධාන බස් පාරට ඉතා ආසන්නව. දුම්රියපොළට ඇවිදින දුරින්. පර්චසය ලක්ෂ 1 1/​2 කි.
062667

මිරිස්වත්ත සිට 3 km නුදුරින්,​ වතුරුගම පාරට සමීපව පිළිකුත්තුවහි පිහිටි පර්. 15 ක අගනා ඉඩම විකිණීමට. 0703160826,​ 0332230235.
067294

රාගම තේවත්ත දේවස්ථානයට කිලෝමීටර් 1.2 නුදුරින් පර්චස් 18.7 වටිනා ඉඩම මුදල් හදිසියකට වහාම විකිණේ. පර්චසය රු. 245,​000/​- දු. ක. 0772015292.
066756

වත්තල පර්චස් 15.9 ක පිහිටි නිවස ලක්ෂ 156 අංක 484/​1,​ වීදි පාර,​ එඬේරමුල්ල. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. දු. ක. 0773527104.
067194

ගේ දොර ඉඩකඩම් විකිණීමට - ගාල්ල දිස්ත්‍රික්කය

අම්බලන්ගොඩ,​ මානිමුල්ල වටරවුම් පාරේ නිවස සහිත ඉඩම විකිණීමට. පර්. 06. ඇමතුම් : 0776-135139.
064880

ගාල්ල කරාපිටිය රෝහලට ඉතා ආසන්න පාසැල් මාවතට මුහුණලා නො. 24 හතරැස් ඉඩම ප. 26 සියලු පහසුකම් වලින් සමන්විතයි. පිරිසිදු ඔප්පු ඉතාම පහසු මිලට විකුණනු ලැබේ. විමසන්න. 0773498671.
066192

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට - කොළඹ දිස්ත්‍රික්කය

ගල්කිස්ස දෙමහල් නිවස (එක් මහලක කාමර 2 බැගින්) පාර්කිං සමග 38A හා 38A1/​1 විහාර පාර (සමුද්‍රාසන්න පාර හරහා) 076-5391151.
066714

නාවල විවෘත විශ්වවිද්‍යාලය ආසන්නයේ කාමර හතරක දෙමහල් නිවස ශාලාව දෙවැනි මහලේ රූපවාහිනී ආලින්දය විශාල සදළු තලය සේවක කාමර දෙක ද්විත්ව වාහන ගරාජය අමතර වාහන හතරක් නැවතීමේ ඉඩකඩ සහිතයි. නිවාස හෝ කාර්යාල සඳහා කුලියට. 0774685420.
066262

Comments