
වතුපිටි විකිණීම
හලාවත මාදම්පේ ගල්මුරුව අක්කර 10 ක පොල් ඉඩම ඵලදාව සහිතයි. විමසීම් : 0717102185.
072181
ගොඩනැගිලි ඉදිකිරිම් / උපකරණ
එක් වරක් පාවිච්චි කරන ලද බෝඩ් වලින් ගැසූ අඩි 1500 ක සැටලිමක් විකිණීමට තිබේ. සහන මිලකට දෙනු ලැබේ. විමසන්න. (රාජගිරිය) 0713725252, 0716728737.
071376
ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
අතුරුගිරිය නව නිවසක් විකිණීමට ඇත. විශාල කාමර 3 ක්, නාන කාමර 2 ක් උණු වතුර සහිත, පැන්ට්‍රි, වටේ තාප්ප සියලුම පහසුකම් සහිතය. පර්චස් 16, නිවස ව. අඩි 1550, අතුරුගිරිය Townමට කිලෝමීටර් 1 1/2, අධිවේගී මාර්ගයට කිලෝ මීටර් 2 1/2 යි. නො. 203 ස්ටැල්මේජ් අතුරුගිරිය. M/No. 0774366658/ 0774830363
071198
කිරිබත්ගොඩ නගරයට කි.මී. 1 වත්තල බස්මාර්ගයේ, පාරවල් 2 කට මුහුණලා ව්‍යාපාරික ස්ථානයකට ඉතා අනර්ඝ ප.ච. 40 ක ඉඩම වහාම විකිණේ. 0761871360.
070604
තලවතුගොඩ නගරයට 600m ප්‍රධාන පාරට 20 m ඉඩමට පිවිසීමට අඩි 20 ක තාර පාරකි. පර්චස් 20 කි. ඉඩම වටා තාප්පයෙන් වටකර ඇත. නිස්කලංක පරිසරයක පිහිටා ඇත. පර්චසයක් ලක්ෂ 15 කි. 076-4434466 / 0764434465.
072547
දෙහිවල පැපිලියාන පාර, 1 වන පටුමග පිවිසුමේ පදිංචියට ඉතා සුදුසු පරිසරයක පර්චස් 18.5 ක පිහිටි ව.අ. 3000 ක නිවස මිලියන 55. පර්චස් 12.5 ක හිස් ඉඩම මිලියන 37.5 (පර්චසය මිලියන 3) පර්චස් 31 පිහිටි ව.අ. 3000 නිවස මිලියන 90 රත්මලාපන මහරගම නුගේගොඩ සහ කළුබෝවිලට මිනිත්තු 13 බ්‍රෝකර්වරු අනවශ්‍යයි. විමසීම් : 0777661111.
071272
පැලවත්ත සියලු පහසුකම් සහිත ප්‍රධාන මාර්ගයට නුදුරින් පදිංචියට ඉතාමත් සුදුසු පරිසරයක පිහිටි පර්. 11.1 අගනා ඉඩම විකිණීමට. No Brokers. 0786676838
067926
රාජගිරිය කලපලුවාව පර්චස් 20 හල්ගහදෙනිය පාර, 071-8508836.
071339
හබරකඩ පිහිටි පර්චස් 10 ක තෙමහල් නිවස විකිණීමට ඇත. දු. අංකය. 0779556968.
070324
ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
ගම්පහ ඔරුතොට පාර මොරගොඩ පර්. 7 තනි තට්ටුවේ නිවස වහාම විකිණීමට. නිදන කාමර 3, නාන කාමර 2, සේවක වැසිකිළි, ගරාජය Roller Gate ලක්ෂ 115 සෙනසුරාදා, ඉරිදා දිනවල අමතන්න. 0772784669.
070468
බෙම්මුල්ල පිටියගෙදර ප්‍රාථමික විද්‍යාලයට ආසන්නව ප. 95 ඉඩම විකිණේ. නො 206 ප්‍රධාන බස් පාරට ඉතා ආසන්නව. දුම්රියපොළට ඇවිදින දුරින්. පර්චසය ලක්ෂ 1 1/2 කි.
062667
රාජගිරිය කලපලුවාව පර්චස් 20 හල්ගහදෙනිය පාර, 071-8508836.
072154
වේයන්ගොඩ වටද්දර ගුවත්තොටුපොළ මාර්ගයට මී. 350 නුදුරින් පර්. 38 ඉඩමක් සමග වායුසමීකරණය කරන ලද අංගසම්පූර්ණ නිවසක් විකිණීමට තිබේ. (ලක්‍ෂ 115) 033-2290092, 071-3659768, 071-9232043.
070399
ගේදොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට
ගාල්ල, කරාපිටිය රෝහලට ඉතා ආසන්න පාසැල් මාවතට මුහුණලා පිහිටි අංක. 24 හතරැස් ඉඩම පර්. 26 පිරිසිදු ඔප්පු. සියලු පහසුකම් වලින් යුක්තය. වැඩිම ඉල්ලුමට විකුණනු ලැබේ. විමසන්න : 0773498671.
072096
ගේදොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට
දෙනියාය ප්‍රදේශයේ සොඳුරු ගම්පියසක සිංහරාජ වැසි වනාන්තරයට ආසන්නයේ කොස්, පොල්, කරාබු නැටි, සපු, මහෝගනී වෘක්ෂයන් සහිත පර්චස් 90 ක බිම් කැබැල්ල විකුණනු ලැබේ. පර්චස් 01 50000/=. 0776136712, 0778920632
070879
ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කටුබැද්ද ලක්‍ෂපතිය දෙමහල් නිවස කාමර 4 නාන කාමර 3 සේවක නාන කාමරය වාහන 2 සඳහා ගරාජය සහ රෝලර් ගේට්ටුව සෝලා පවර් උනු වතුර උඩ සහ යට වෙන වෙනමද පාවිච්චි කළ හැක. 0772547772.
071241
තලවතුගොඩ අලුත් අංගසම්පූර්ණ නිවාස 2 ක් කුලියට දීමට ඇත. එක් නිවසක් රු. 50000. අනික් එක රු 55000 වන අතර කාමර 3 යි. බාත්රූම් 2 ක් ඇත. සාලය හා ප්‍රැන්ටි ඇත. 420/15 B, වැලිපාර, තලවතුගොඩ. 0774043168, 0710827833
071466
දෙහිවල ඇනෙක්ස් එකක් විධායක ශ්‍රේණියේ යුවලකට හෝ ගැහැණු ළමුන් දෙදෙනෙකුට කුලියට දීමට ඇත. කුලිය 13,000 මාස තුනක අත්තිකාරම් මුදල්. 0770786474.
070509
බොරලැස්ගමුව කටුවාවල සියලු පහසුකම් සහිත කාමර 3 ක දෙමහල් නිවස කුලියට. 0777587133.
071287
ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
රාගම, හොරපේ, ටයිල් කළ, කුඩා නිවසක් යුවළකට / ගැහැණු ළමයින්ට කුලියට දීමට තිබේ. 071-0162957.
071851
ගේදොර ඉඩකඩම් උවමනායි
පෑලියගොඩ කැලණිය, සපුගස්කන්ද, බියගම අවටින් අක්කර 03 ඉඩමක් අවශ්‍යයි. විමසීම් 0777260853
071604