රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

වෘත්තිය සහ උපදේශක සේවා

ගිණුම්කරනය,​ විගණනය,​ පොත් තැබීම,​ සමාගම් ලියාපදිංචිය සහ බදු ආශ්‍රිත අනෙකුත් වෘත්තීමය සේවාවන් ගණකාධිකාරිවරයෙකු විසින් සපයනු ලැබේ. කොළඹ,​ කළුතර,​ ගම්පහ විශේෂයි. දුර. 0777234264
071020

ඇබෑර්තු වෛද්‍ය

පෑලියගොඩ නුවරපාර දන්ත ශල්‍යාගාරය සඳහා දන්ත වෛද්‍යවරයෙක් අවශ්‍යයි. (BDS). 0777744011.
071328

පෞද්ගලික බෙහෙත් ශාලාවක් සඳහා රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් අවශ්‍යයි. (MBBS) කොළඹ සහ පෑලියගොඩ. 0777744011.
071331

ඇබෑර්තු වෙළඳ/අළෙවිකරණ

බෙදාහැරීමේ (Distributors) නියෝජිතයින් හා අලවි (Sales Representative) නියෝජිතයින් අවශ්‍ය කර ඇත. ශ්‍රී ලංකාවේ පැරණිම ප්‍රධානතම සමාගම් සමූහයක තේ කෙළ හා තේ ආශ්‍රිත නිෂ්පාදන දේශීය වෙළඳපොල තුල බෙදා හැරීම සඳහා අවශ්‍යයි. (බස්නාහිර පළත තුල ප්‍රමුඛතාවය හිමිවේ.) අමතන්න. 0778994816,​ 0772168916.
072436

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

කොළඹ පුද්ගලිකට සමාගමක පුහුණු නුපුහුණු වාප්පු ලිපිකරුවන් ඉතා ඉක්මනින් බඳවා ගනු ලැබේ. වැටුප සාකච්ඡා කර ගත හැක. විමසීම් : 07196642287. Email:h​r​@​f​o​r​w​a​r​d​a​i​r​.​b​i​z​
071885

ඇබෑර්තු තොරතුරු තාක්ෂණය

පරිගණක,​ මෙහෙයුම් පද්ධති (OS) CCTV ආරක්ෂණක පද්ධති හා ජාල පද්ධති නඩත්තුව /​ සේවා කිරීම සඳහා මෘදුකාංග හා දෘඩාංගන පිළිබඳ දැනුමැති වසර 03 - 04 ක අවම පළපුරුද්ද සහිත තොරතුරු තාක්ෂණ (I/​T) නිලධාරියෙකු අවශ්‍යයි. ෆ්‍රිජි ඉංජිනියරින් සර්විසස් (ප්‍රයිවට්) ලිමිටඩ්,​ 145,​ සිරිධර්ම මාවත,​ කොළඹ 10. 0117-855800,​ 0714-219984,​ 0714-947000. f​r​i​g​i​h​r​@​g​m​a​i​l​.​c​o​m​ f​r​i​g​i​@​s​l​t​.​l​k​
071131

ඇබෑර්තු කාර්මික

පළපුරුදු /​ නුපුහුණු වායුසමීකරණ කාර්මිකයන්,​ සුපරීක්ෂකවරු ජළනල කාර්මිකයන්,​ වෑද්දුම්කරුවන්,​ Duct Fabricatorවරු වහාම අවශ්‍ය වේ. ෆිජී ඉංජිනේරුවරු සේවා පුද්ගලික සමාගම. නො. 145,​ සිරිධම්ම මාවත,​ කොළඹ 10,​ 0714219984,​ 0714947000 f​r​i​g​i​h​r​@​g​m​a​i​l​.​c​o​m​ 0117855800
071132

ඇබෑර්තු රියදුරු

කාර් සහ වෑන් සඳහා කොළඹ හා පිටපළාත් මාර්ග දන්නා නිර්දේශ සහිත පළපුරුදු රියදුරන් උවමනායි. ආහාර හා නවාතැන් ඇත. වැටුප රු. 20,​000/​- සමග බටා හා ටිප්. 0777303199.
071399

ඇබෑර්තු විවිධ

ප්‍රවේශම් /​ ආරක්ෂක කටයුතු පිළිබඳ මනා දැනුමැති,​ ඉංජිනේරුමය පසුබිමක් සහිත අවම වශයෙන් වසර 02 ක පශ්චාත් යෝග්‍යතා පළපුරුද්ද අයවළුන් අවශ්‍යයි. ෆ්‍රිජි ඉංජිනියරින් සර්විසස් (ප්‍රයිවට්) ලිමිටඩ්,​ 145,​ සිරිධම්ම මාවත,​ කොළඹ 10. 0117-855800,​ 0714-219984,​ 0714-947000,​ f​r​i​g​i​h​r​@​g​m​a​i​l​.​c​o​m​
071126

Comments