
අධ්‍යාපනික / වෘත්තීය
දෙල්කඳ සිසුන් දහයකට සුදුසු පංති කාමරයක් තිබේ. වැසිකිළි පහසුකම් ඇත. විදුලිපංකා සහිතව පමණක් පැයකට රු. 1000/-. A/C පැයකට රු. 1250/-. 0761014285, 0717568005.
070715
අමතර ඉගැන්වීම් ටියුෂන්
ඉංග්‍රීසි කොළඹ / මහනුවර කථාව / Spoken මාසයකින් ජයගන්න. පංති / Course / කඳවුරුවල අතරමංවූ වැඩිහිටියන්ට / වෘත්තිකයින්ට මාසික / දින 5 සුපිරි වැඩමුළුව Rapid Course සැබෑම / සුපිරි චතුර කථිකයකුවීමට නිවැරදි / පරිපූර්ණ / පහසුම මගපෙන්වීම් හදිසිම වැඩිහිටියන්ට Oneday Course Quick, Easy Methads වැඩිහිටි වයස ප්‍රශ්නයක් නොවේ. මුලම සිට වගකීම 100% 100% Practical මාසික / මාස 4 Spoken කඳවුර දිගන, ගෝනවලදී. Bea Proud Professional Save time money and Be fluent. 0778717413 කඩවත, නුගේගොඩ, ගම්පහ, දෙහිවල, හෝමාගම, මීගමුව, කඩුවෙල.
065816
ඉඳුම් හිටුම් තිබේ
වැදගත් ළමුන්ට කාමරයක් කුලියට ඇත. මසකට රු. 11000 යි. මාස 3 ක අත්තිකාරම්. ටෙලි. 2731127 දෙහිවල.
068160