රථ වාහන | සිළුමිණ

රථ වාහන

මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන

මූල්‍ය හා කල්බදු පහසුකම රථවාහන අඩුම පොලිය 1.16% 0777970049 (ලීසිං /​ ෆිනෑන්ස්) Vehicle Loans ලක්‍ෂයකට මාසික වාරිකය රු. 1499/​- සිට ලියාපදිංචි කල නොකල ඕනෑම වාහනයකට වෙළඳ පොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං (Speed Draft) සඳහාද අඩුම වාරිකය. එකවර මුදල් ගෙවා ෆිනෑන්ස් /​ ලීසිං පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා ඉදිරිපොලිය අඩු කිරීම්. වාහන හුවමාරුව වාහන සොයා දීමටද සිදු කරයි. මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා Hot line - 0777970049.
074487

මෝටර් කාර් රථ - විකිණීම

LANCER GLX CAR වෛද්‍යවරයකු පාවිච්චි කළ හොඳම තත්වයේ Full Option Company Mointenin KF නොම්මර 252500/​= /​ සාධාරණ මිලට. 071-4451727.
073891

ජීප් හා පිකප් රථ - විකිණීම

ටොයෝටා හයිලක්ස් රෙවලූෂන් 2017 ෆුල් ඔප්ෂන් කිමී 11200 පළමු අයිතිකරු ඉලෙක්ට්‍රික් කැනොපි කූල්බොක්ස් මිලියන 9.95. කොළඹ රාජගිරිය. 0777224202.
074098

බස් හා ලොරි රථ - විකිණීම

ටාටා ටිපර් කියුබ් 3 ලොරිය විකිණීමට ලක්ෂ 13 1/​2 JB-xxxx කොළඹ 14. ග්‍රෑන්ඩ්පාස්. 0770599777,​ 0775919904
073439

මැක්සිමෝ ප්ලස් BW 66-- රෙජිස්ට්‍රර් කූඩුව සහිත කිමී 6300. ධාවනය ලොරි රථය ලීසිං. 77000/​- ගත හැක. 975000 /​- 0722155000.
074414

TATA 2515 ටෙන්වීල් කන්ටේනර් ප්‍රවාහන අඩි 20 තට්ටුව සහිත ලොරි රථය විකිණීමට. දු.අ. 0761206499.
073839

යතුරු පැදි හා ත්‍රීරෝද රථ - විකිණීම

නවීකරණය කරන ලද හොණ්ඩා CD 125 TWIN 123 පන්දාස් කාණ්ඩයේ සයිකලය තනි අයිතිකරු විකිණීමට ඇත. ටෙලි. 0715510039,​ 0715510049.
074270

Comments