
ලියාපදිංචි නොකළ වාහන විකිණීම
2017 වර්ෂයේ ටොයෝටා ප්‍රිමියෝ කාර් රථය ඔබහට ගිවිසගත හැකි මිල රු. 8500000/- ඉතා අනර්ඝ තත්වයේ පවතී. ලියාපදිංචි නොකරන ලදී. 6500km ධාවනයේ යෙදී ඇත. 071-6841027. මහේෂ් ගුණසේකර.
077346
බර වාහන සේවා
විවිධ වර්ගයට අයත් ෆෝක් ලිෆ්ට් 5 ක් විකිණීමට තිබේ FD-30 Nissan FD-35- Komatsu FD-30 Komatsu FD-35 Mitsubishi FD-50 (wego) Chaina ඉහලම ඉල්ලුමට විමසන්න. 0714270500 / 0715324574.
077633
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
ඔබට අවශ්‍ය රථ වාහන ෆීනෑන්ස් ලීසිං ව්‍යාපාරික ණය යන්ත්‍ර උපකරණ ණය සඳහා අමතන්න. අඩුම ලියකියවිලි අඩුම පොලිය. අසංක 0765813563.
076480
මුල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන අඩුම පොලිය. 1.16% 0777970049 (ලිසිං / ෆිනෑන්ස්) Vehicle Loans ලක්‍ෂයකට මාසික වාරිකය රු. 1499/- සිට ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වෙළඳ පොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං. (Speed Draft) සඳහාද අඩුම වාරිකය, එකවර මුදල් ගෙවා ෆිනෑන්ස් / ලීසිං පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා ඉදිරි පොලිය අඩු කිරීම්. වාහන හුවමාරුව වාහන සොයා දීමද සිදු කරයි. මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා Hotline - 0777970049.
077565
මෝටර් කාර් රථ විකිණීම
හයිඋන්ඩායි ඉඕන් 2015 - CAF 4xxx මැනුවල් 5 ෆෝර්වර්ඩ් 800 CC දුරස්ථ පාලක (ලොකින්) අගුල් දැමීම, ෆ්‍රන්ට් පවර් ෂටර්ස්, කාන්තාවක සතු පළමු හිමිකරු. ඉතා හොඳ තත්ත්වයේ. අඩු ධාවනය, සමාගම මගින් නඩත්තු කරන ලද. නො 3/1, ගැමුණු මාවත, සුභූතිපුර, බත්තරමුල්ල. 0777332410.
076313
ටොයොටා කාර් රථ විකිණීම
වෛද්‍යවරියක විසින් පාවිච්චි කරන ලද Toyota Axio KP-6xxx, 100,000 km ඉතා අනර්ඝ තත්ත්වයේ කාරය විකිණීමට. 41/42, දෙපානම. කථාකරන්න. 0773178740.
078780
නිසාන් කාර් රථ විකිණීම
FB15 Super Saloon 1500CC GN-4xxx Silver 22/50 ඉතා හොඳ තත්ත්වයේ ඇත. 0714085980.
076311
මෝටර් රථ කුලියට / බද්දට
වැගන් R ස්ටින්ග්‍රේ 2015 අලුත් වාහනය දිගු කාලීනව කුලී පදනම මත කොළඹ අවට කළමනාකරුවෙකුට හෝ පවුලේ පාවිචිචිය සඳහා දීමට ඇත. මාසිකව 55000/= ගණන් කතා කරගත හැක. අමතන්න. 0726279375
076778
බස් හා ලොරි රථ විකිණීම
ටොයෝටා CM 20 V 50 ශ්‍රී ද්විත්ව කාර්ය තට්ටු ලොරිය 2C ඇන්ජිම හොඳම තත්වයෙන්. 0712-732377. මිල ලක්ෂ 7.
077489
TATA 2515 ටෙන්වීල් කන්ටේනර් ප්‍රවාහන අඩි 20 තට්ටුව සහිත ලොරි රථය විකිණීමට. දු.අ. 0761206499.
073839
2007 අඩු ධාවන 176000 km පළවන අයිතිකරු වර්ගය SE 1613 ටර්බෝ LE කාණ්ඩය අයත් ලොරියක් විකිණීමට ඇත. අමතන්න. 0774027721
076453
2011 අඩු ධාවන 88000 Km පළවන අයිතිකරු වර්ගය SE 1615 LJ කාණ්ඩය අයත් ලොරියක් විකිණීමට ඇත. අමතන්න. 0774027721.
076454
යතුරු පැදි හා ත්‍රිරෝද රථ විකිණීම
බජාජ් CT 100, 2005 වර්ෂය. JT කාණ්ඩය මෙටලික් ගෝල්ඩ් වර්ණය පළමු අයිතිකරු මිල. රුපි. 60000/-. 0712-732377.
077491