
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
අඩුම පොළිය 1.16% 0777970049 ලීසිං ෆිනෑන්ස් Vehicle Loans ලක්ෂයකට මාසික වාරිකය රු. 1499/- සිට ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වෙළඳ පොළ වටිනාකමින් 90% දක්වා ලීසිං (Speed Draft) සඳහාද අඩුම වාරිකව එකවර මුදල් ගෙවා ෆිනෑන්ස් ලීසිං පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා ඉදිරි පොළිය අඩු කිරීම වාහන හුවමාරු වාහන සොයා දීමද සිදුකරයි. මහබැංකුවේ අනුමතයි.දිවයින පුරා ශාඛා. Hot line 0777970049
081357
මෝටර් කාර් රථ විකිණීම
Nissan B11 දිරුම් ඇත. ශෝට් බෆර් ගියර් හතර, 14 ශ්‍රී. 071-1420868.
079539
2003 නිෂ්පාදිත Lexus RX300 වර්ගයේ මෝටර් රථයක් ඉක්මණින් විකිණිමට ඇත. මිල රු. 5,550,000 විමසන්න. 0777486018.
080655
නිසාන් කාර් රථ විකිණීම
Nissan Presia 1996 Full Option Auto ඉහළ ධාවන තත්ත්වය. 1450000/-. රත්තනපිටිය, බොරලැස්ගමුව. 0724601192.
082040
මරුටි කාර් රථ විකිණීම
ජැපෑන් අැල්ටො, ෆුල් ඔප්ෂන්, රතුපාට කි.මී. 77000 - රු. 1620000. 0766750627, 0778503787.
080666
බස් හා ලොරි රථ විකිණීම
නිසාන් බොංගෝ ලොරි රථය විකිණිමට 8 ට දිග 5 පළල වැඩිම ඉල්ලුමට දෙමි. 0773455786.
080679
TATA 2515 ටෙන්වීල් කන්ටේනර් ප්‍රවාහන අඩි 20 තට්ටුව සහිත ලොරි රථය විකිණීමට. දු.අ. 0761206499.
073839
2007 අඩු ධාවන 176000 km පළවන අයිතිකරු වර්ගය SE 1613 ටර්බෝ LE කාණ්ඩය අයත් ලොරියක් විකිණීමට ඇත. අමතන්න. 0774027721
076453
2011 අඩු ධාවන 88000 Km පළවන අයිතිකරු වර්ගය SE 1615 LJ කාණ්ඩය අයත් ලොරියක් විකිණීමට ඇත. අමතන්න. 0774027721.
076454
මෝටර් රථ උවමනායි
ස්වයං පැදවීම VE2AL ඇක්සියෝ ප්‍රියස් හොන්ඩා ග්‍රේස් ෂට්ල් ප්‍රිමියෝ / ඇල්යෝන් 4x4 ජීප් ඇල්ටෝ කුඩා ඔටෝ කාර් සමාගමේ භාවිතයට උවමනායි. 0761719190.
081398