ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

කොළඹ - 05 නාරාහේන්පිට වර්ග අඩි 350 කාර්යාලයක් බදු දීමට. 0762099595 /​ 0777900668.
080582

කොළඹ - 10 ශ්‍රී සංඝරාජ මාවතට මුහුණලා පිහිටි අලුතෙන් ඉදිකළ කඩ කාමරයක් බදු දීමට තිබේ. ඕනෑම ව්‍යාපාරයකට ඉතාමත් සුදුසුයි. විශේෂයෙන් වාහන අමතර කොටස් /​ විදුලි භාණ්ඩ උපකරණ /​ ෆාමසි ගබඩා වැනි ව්‍යාපාරවලට වඩාත් ගැලපේ. සියලු පහසුකම් සහිතයි. 0718228100 /​ 0112926582.
080657

මහරගම පොල්වත්ත වර්ග අඩි 1500 කට ආසන්න පර්චස් 15 ක තාප්පයෙන් වටවූ ව්‍යාපාරික ගොඩනැගිල්ල බදු දීමට ඇත. 50,​000/​- විමසන්න. 077-8725323,​ 078-5173165.
081836

Comments