
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
"චන්දන බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන්ස්, පිළියන්දල," ර.ලි. WJxxxx ඔබගේ නිවාසය ගොඩනැගිල්ල අත්තිවාරමේ සිට අවසානය තෙක් සියලුම වැඩ කොටස් නිම කරවා ගැනීමට ෆ්ලයිවුඩ් සැටරින්" නිවාස අලුත්වැඩියා කටයුතු, (පේන්ට්, ටයිල්) ඉතා වගකීමෙන් අඩුම මිල ගණන්වලට සියලුම අමුද්‍රව්‍ය සමග / නොමැතිවද ඕනැම ප්‍රදේශයක කථා කරන්න. කොන්ත්‍රාත්කරු. චන්දන T.P. 077-0808820" 072-9300392, 076-1643403
084048
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
අතුරුගිරිය, කඩුවෙල පාර මිලේනියම් සිටි යාබද අංගසම්පූර්ණ නිවස විකිණීමට. 070-2009806, 0112866190.
083811
කඩුවෙල රාජසිංහ මාවත පර්චස් 20 හිස් ඉඩමක් විකිණීමට තිබේ. 0772222102, 0772212390 චමින්ද
082072
ගොතටුව නව නගරයේ අංග සම්පූර්ණ තෙමහල් නිවස විකිණීමට තිබේ. 075-7615178.
083821
දෙහිවල නැදිමාල පළවෙනි පටුමගේ පර්. 10 ක සුපිරි නව දෙමහල් නිවසක් විකිණීමට. කාමර 4, නාන කාමර 4, T.V. Lobby, Study Area, වාහන 3 ක් නැවතීමේ පහසුකම්. 117 බස් පාරට 150m. T.P. 0718114749.
082928
දෙහිවල පැපිලියාන පාර අංක 05 පළමුවන පටුමග පර්චස් 12.5 ඉඩම. අගනා පරිසරයකි. රත්මලාන, මහරගම, නුගේගොඩ හා කළුබෝවිලට මිනිත්තු 15. පර්චසයක් ලක්‍ෂ 30 බැගින් ලක්‍ෂ 375. බ්‍රෝකර් අනවශ්‍යයි. 0777661111.
083347
දෙහිවල ව.අ. 3500 ක නිදන කාමර 4 නිවස සමග පර්චස් 18.5 ක ඉඩම පදිංචියට ඉතා සුදුසු පරිසරය පැපිලියාන පාර, රත්මලාන, මහරගම, නුගේගොඩ සහ කළුබෝවිලට මිනිත්තු 15. මිලියන 60. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. විමසීම් : 0777661111.
083340
මහරගම නගරයට නොදුරින් කාමර 16 කින් යුත් දෙමහල් ගොඩනැගිල්ලක් සමග පර්චස් 200 ක ඉඩමක් ඇත. මේ ඉඩමේ නිවාස සංකීර්ණයක් හෝ වෙනත් අවශ්‍යතාවයකට පාවිච්චි කළ හැක. විමසන්න. 0772668542.
083607
මාළබේ මිහිඳු මාවත පර්චස් 7.265 ඉඩමක නිදන කාමර 4 සහිත දෙමහල් නිවසක් විකිණීමට තිබේ. නාන කාමර 2, සේවක නාන කාමර 1, කුස්සිය 2 හා රියගාල් සහිතයි. දු.ක. 0778326563. තැරැව්කරුවෝ අනවශ්‍යයි.
082636
රාජගිරිය ප්‍රධාන මංසන්ධියට ඇවිදින දුරින් කාමර 5 නාන කාමර 3 සේවක වැසිකිළිය පර්චස් 17.5. 0718508836.
074500
හොරණ බටුවිට මොරගහේනට ආසන්නව සුන්දර වෙල්යායකට මායිම්ව පොල් පැළ පලතුරු සිටුවා ඇති පර්චස් 100 ක තැනිතලා ඉඩම වහාම විකිණේ. 0769444596, 071-5341884.
084410
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
ගම්පහ ඉඳිගොල්ල සා. ජුඩ් දේවස්ථානය අසල පර්චස් 22 1/2 ක ඉඩමක් විකිණීමට තිබේ. කූඩා ගෙයක්ද සහිතයි. වැඩිම ඉල්ලුමට දෙනු ලැබේ. 077-4680281.
083125
ගම්පහ යක්කල පාරට 500m සිරිමල් උයන සිසිර මාවතේ අංගසම්පූර්ණ නිවසක් සහිත පර්චස් 25. 0332226768, 0774680410.
084369
බෙම්මුල්ල දුම්රියපලට, පිටියේගෙදර ප්‍රාථමික පාසැලට ආසන්නව P-15 හා P-18 ඉඩම් වහාම විකිණේ. විමසන්න. 0713816693, 0716865802.
084551
මාකොළ Y හන්දියේ සිට 400 m ක් පමණ නුදුරින් පුළුල් මාර්ග සහිත ඉහළ පරිසරයක පිහිටි නේවාසික පර්. 20.5 ම හෝ ඉන් කොටසක් ඉක්මණින් විකිණීමට. විමසීම් : 0702071110.
080485
මාබිම හෙයියන්තුඩුව වෙන්දේසි වත්ත කාමර දෙකක් සහිත නිවස විකිණීමට ඇත. රුපියල් ලක්ෂ 50 යි. දුර. 0767973339, 0768609212.
083443
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
පාදුක්ක උඩගම්කන්ද පිහිටි පර්චස් 518 ක දොළකට, උඩගම පාරට මායිම්වූ හෝටලයකට පානීය ජලය බෝතල් ඇසුරුම් ආයතනයකට හෝ පලතුරු හෝ රබර් වැවීමට සුදුසු ඉඩම වැඩිම ඉල්ලුමට විකිණේ, අමතන්න. 0774276744, 0789276252. renu1163@yahoo.com
082532
මොරොන්තුඩුව කන්ද කඩේ කළුතර ජයවර්ධනපුර ප්‍රධාන පාරට 500m ක් දුරින් මනරම් පරිසරයක පිහිටි පර්. 11.5 ඉඩම සහ සාදාගෙන යන දෙමහල් නිවස විකිණීමට ඇත. විමසීම් : දු.අ. 077-9037110, 078-2699000.
084214
ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය
නාවලපිටිය නවතිස්පනේ බුද්ධරාජ විද්‍යාලය අසලින් දිවෙන අතුරු මාර්ගයේ මීටර් 400ක් පමණ දුරින් පිහිටි අක්කර 1½ක තේ ඉඩම විකිණීමට තිබේ. 0512242807, 0763011303
082643
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
ගාල්ල නගරය මධ්‍යයේ හැව්ලොක් පාරට මුහුණලා පර්චස් 12 ඉඩමක් විකිණීමට ඇත. විමසීම් : 0714427122 / 0912275777.
083932
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය
මාතර, රාහුල පාරට මුහුණලා, සුජාතා සහ රාහුල විද්‍යාලයට පිළිවෙලින් මීටර් 200 ක් සහ 350 යි. පාරම්පරික නිවාස 2 ක් සහිත පර්චස් 26.8 ක ඉතා පිරිසිදු ඔප්පු සහිත අගනාම ඉඩම වැඩිම ඉල්ලුම්කරුට . 0763807120
084031
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
නිදන කාමර 2 ගෙවල් රු. 55,000 සහ 50,000 කාමර 1 එපාර්ට්මන්ට් රු. 45,000, සුපිරි පැන්ට්‍රි, පොදු පිහිනුම් තටාකය සමග කුලියට දීමට ඇත. සකුසඳ නිවහන, 65A, බෝධිය පාර, (මාදිවල පාරෙන් හැරී) ඇඹුල්දෙනිය, මිරිහාන, නුගේගොඩ. drsam@rakfzbc.ae ලිපිනයට ඊමේල් කරන්න. 0772486100, අංකයෙන් අයිතිකරු අමතන්න.
084366
පිටකෝට්ටේ කාමර දෙකයි බාත්රූම් දෙකයි ටයිල් කළ පහසුකම් සහිත බිම් මහල කුලියට පාර්කින් ඇත. 38,000/=. 0713522900, 0112816772.
083397
පිළියන්දල අංගසම්පූර්ණ දෙමහල් නිවසක වර්ග 2000 ක බිම් මහල කුලියට වාහන නැවතීමේ ඉඩකඩ. විමසන්න. 011-2601130.
084379
බත්තරමුල්ල කාමර 2 සම්පූර්ණ ටයිල්ස් ඇතිරූ සියලු පහසුකම් සහිත නිවස කුලිය 37,000/-. දු. ක. 071-4896960.
083737
රත්මලාන තෙලවල පාරේ ගාලු පාරට මීටර් 500 යි. කාමරයක් සහිත ජල විදුලිය ඇති නිවස බදු දීමට ඇත. 0777-250034 හෝ 2632292.
083408