
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
මූල්‍ය හා කල්බදු සමාගම් රථ වාහන අඩුම පොලිය 1.16% 0777970049 (ලීසිං / ෆිනෑන්ස්) Vehicle Loans ලක්ෂයකට මාසික වාරිකය රු. 1499/= සිට ලියාපදිංචි කළ, නොකළ ඕනෑම වාහනයකට වෙළඳපොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං (Speed Draft) සඳහා ද අඩුම වාරිකය. එකවර මුදල් ගෙවා ෆිනෑන්ස්/ ලීසිං පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා ඉදිරි පොලිය අඩු කිරීම්. වාහන හුවමාරුව, වාහන සොයා දීමද සිදු කරයි. මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා Hot line 0777970049
086456
ජීප් හා පිකප් රථ - විකිණීම
කියා සොරෙන්ටෝ 2012. 2.2.L. ඩීසල්, පළමු අයිතිකරු, සියලු උපාංග සහිත, ආසන 7, කළු පැහැති, සේවා හා නඩත්තු ඉතිහාසය සහිත අනර්ඝ තත්වයේ ජීප් රථය ලක්ෂ 58 හෝ වැඩිම ඉල්ලුමට ඉක්මණින් විකිණීමට. 0777709377.
086569
බස් හා ලොරි රථ - විකිණීම
ඉසුසු LA 7xxx අ. 16 1/2 දිග ජපන් ඇළුමිනියම් ෆුල් බොඩිය MPR 71 4HG1 සමනල පළල් මූණ. මැනුවල් පොම්ප නිෂ්පාදන 1997 - 2003 හොඳම තත්ත්වය. ල. 35 යි. 0773303325.
085565
NA-8 ආසන 54 බස් රථය සහ පෝමිට් එක සමග හෝ නොමැතිව විකිණීමට. 0775000064.
086013
මෝටර් රථ උවමනායි
දෙස් හා විදෙස් අායතනයක් සඳහා වාහන 14 අවශ්‍යයි. ව්‍යාපාර හවුල්කරුවන් සිටී නම් අමතන්න. 0769964640
086590
0112-116311, 0775-852289, 0719-968809 රාජ්‍ය සහ ලංකාවේ ඉහළ පෙළේ පුද්ගලික ආයතනවල පුරප්පාඩු පිරවීම සඳහා ආයතන ප්‍රධානීන්ට 2008 න් ඉහළ සියළුම මෝටර් රථ, වෑන් රථ, කැබ් රථ, ඉක්මණින් අවශ්‍යයි. ආයතනය හදුන්වා දෙමි. GPS තාක්‍ෂණය ඔස්සේ නිවසේ සිට ඔබගේ වාහනය බැලීමේ හැකියාව. මුලින් ගෙවීම්. බොරලැස්ගමුව.
088183