රැකී රක්‍ෂා | Page 2 | සිළුමිණ

රැකී රක්‍ෂා

ගෘහසේවක - සේවා

අවංක ක්‍රියාශීලි ඇටෙන්ඩන්වරුන්,​ ගෘහසේවිකාවන්,​ රියදුරන්,​ ගාඩ්නර්වරුන්,​ විශ්වාසවන්ත වගකීමක් යටතේ ලබාගැනීමට විමසන්න. "ජයසිංහ එන්ටර්ප්‍රයිසස්" මීගමුව. 031-3717959,​ 0777486102,​ 0754209239.
086585

වෘත්තීය හා උපදේශක - සේවා

ගිණුම්කරනය,​ විගණනය,​ පොත් තැබීම,​ සමාගම් ලියාපදිංචිය සහ බදු ආශ්‍රිත අනෙකුත් වෘත්තීමය සේවාවන් ගණකාධිකාරිවරයෙකු විසින් සපයනු ලැබේ. කොළඹ,​ කළුතර,​ ගම්පහ විශේෂයි. දුර. 0777234264
071020

ගිණුම් කටයුතු,​ ආදායම් බදු කටයුතු,​ සමාගම් ලියාපදිංචිය,​ පොත් තැබීම,​ විගණනය,​ බැංකු ණය සඳහා වාර්තා සැකසීම,​ NBT,​ VAT,​ EPF,​ ETF සාධාරණ මිලට වෘත්තීය සේවා සපයමි. කොළඹ හා ගම්පහ විශේෂයි. ප්‍රසාද් - 0717179500.
082841

ඇබෑර්තු - වෙළඳ/ අලෙවිකරණ

අත්තිඩියේ පිහිටි ප්‍රසිද්ධ මුද්‍රණ ආයතනයකට උද්යෝගිමත්,​ පළපුරුද්දක් ඇති අලෙවි විධායක සම්බන්ධීවරයකු අවශ්‍යයි. මුද්‍රණ කර්මාන්තය සහ අලෙවිය පිළිබඳ දැනුමක් ඇති වයස අවුරුදු 20-40 අතර වන ඉංග්‍රීසි සහ සිංහල භාෂාව ගැන දැනුමක් ඇති අයදුම්කරුට විකුණුම් මත ගෙවනු ලබන කොමිස් සමග ආකර්ෂණීය වැටුපක් ගෙවනු ලැබේ. යතුරුපැදි බලපත්‍රය අත්‍යවශ්‍යයි. විමසන්න. 144/​B/​6,​ අත්තිඩිය පාර,​ දෙහිවල. 0717563348,​ 0112737289.
086271

ඇබෑර්තු - තොරතුරු තාක්ෂණය

දත්ත පිවිසුම් පරිගණක සහයකයකු පෞද්ගලික සහකාර වරයෙකු අර්ධකාලීන සේවය සඳහා අවශ්‍යව ඇත. දේපළ වෙළඳාම පිළිබඳ පළපුරුද්ද සහිත/​ රහිත. දුරකථනය 0777363749.
086255

ඇබෑර්තු - රියදුරු

කුලී පදනම මත වාහන සපයන ආයතනයක් සඳහා පළපුරුදු රියදුරන් අවශ්‍ය වී තිබේ. වැටුප මාසිකව රු. 38,​000 + කොමිස් වැඩි විස්තර සඳහා විමසන්න. 0112341266/​ 0114503056 හෝ 0717323577 සම්මුඛ පරීක්ෂණ සඳහා පහත ලිිපිනයට පැමිණෙන්න. නො. 177,​ ආර්. ඒ ද මෙල් මාවත,​ කොළඹ 03. (අයි. එම්. එස්. රෙන්ට් අ කාර් අායතනය)
087706

පිළිගත් පාවහන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවට සැහැල්ලු බර වාහන හා ත්‍රීරෝද රථ රියැදුරන් වහාම අවශ්‍යයි. ඉහළ වැටුප්. 0112714612,​ 0714306236.
086331

පිළියන්දල ආයෝජන මණ්ඩල සමාගමකට වහාම රියැදුරන් අවශ්‍යයි. (අයිස්ක්‍රීම් ට්‍රක් ත්‍රිරෝද රථ) විමසන්න. 0775-222345 /​ 0772-302756.
086418

ඇබෑර්තු - ගෘහ සේවක

ඉන්දියානු වෛද්‍යවරයෙකුට ආහාර පිසීම,​ ඇඳුම් මැදීම,​ පවිත්‍ර කිරීම සඳහා අවශ්‍ය කර තිබේ. ඉංග්‍රීසි කථාකළ හැකි නම් වඩාත් හොඳයි. විමසීම්. - 0775222345 /​ 0772302756.
086412

ඇබෑර්තු - හෝටල්/බේකරි

කොළඹ 01 මුදලිගේ මාවත පිහිටි සිංගප්පූරුව පදනම්ව අලුතෙන් ආරම්භ කළ විදේශීය හෝටලයක ගෘහ පාලක /​ House Keepers කාර්ය මණ්ඩල (ස්ත්‍රී /​ පුරුෂ) පුරප්පාඩු වහාම පිරවීම සඳහා ඇත. වැටුප් සහ අනෙකුත් ප්‍රතිලාභ /​ පහසුකම් සම්මුඛ පරීක්ෂණයේදී සාකච්ඡා කරගත හැකිය. අමතන්න. 0778008306. ඊමේල් : v​i​n​c​e​n​t​s​h​i​p​t​a​n​1​0​0​0​@​g​m​a​i​l​.​c​o​m​
086063

ඇබෑර්තු - විවිධ

කඩවත පෞද්ගලික අධ්‍යාපන ආයතනයකට විනය /​ ආරක්ෂක පාලක තනතුරට වයස (45-60) සේවකයෙකු අවශ්‍යයි. 0767622161.
085652

කඩවත රාගම ස්ටුඩියෝ ආයතනයකට පුහුණු /​ නුපුහුණු ග්‍රැෆික් ඩිසයින්වරුන්,​ වීඩියෝ එඩිටවරුන් අවශ්‍ය කර තිබේ. කාන්තා පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක. අමතන්න. 0767580779. ඊමේල් c​a​r​e​e​s​.​h​r​.​s​t​u​d​i​o​@​g​m​a​i​l​.​c​o​m​
085487

විකිරණ ශිල්පියකු අවශ්‍යයි. දන්ත එක්ස් රේ මධ්‍යස්ථානයකට විකිරණ ශිල්පියකු අවශ්‍යයයි. ආකර්ෂණීය වැටුපක් හිමිවේ. ඩෙන්ටල් ස්කෑන් (පීවීටී) එල් ටී ඩී. විද්‍යුත් තැපෑල - d​e​n​t​a​l​s​c​a​n​p​v​t​l​t​d​@​g​m​a​i​l​.​c​o​m​,​ අමතන්න. 0778550003.
083904

සිංහල ඉංග්‍රීසි පරිගණක ක්‍රියාකරුවන් සහ විමර්ශන නිලධාරීන් සඳහා ඇබෑර්තු පහත සඳහන් ලිපිනයට ඉල්ලුම්පත් යොමු කරන්න. (වයස් සීමාවක් නොමැත,​ පළපුරුද්ද විශේෂයි) ද සේන සර්විස් ප්‍රයිවට් ලිමිටඩ්,​ අංක 200,​ 2 වන මහල,​ උසාවිය පාර,​ කොළඹ 12. 0773242954,​ 0777352334.
085784

සුහද මාරු

මුදල් අපහසුතා ඇති ශිෂ්‍යාවක් කරාපිටිය වෛද්‍ය විද්‍යාලයට තේරීපත් වී ඇත. ජයවර්ධනපුර හෝ කොළඹ වෛද්‍ය පීඨයට ස්ථාන මාරු ලබාදීමට කැමති අයකු හමුවුවහොත් ඉතාමත් පහසුවක් වනු අැත. මේ සඳහා කැමති අයකු සිටී නම් කරුණාකර විශ්‍රාමික ගුරුපියාණන් වෙත දන්වන්න. 0770048927
086365

Comments