
ව්‍යාපාරික අවස්ථාවන්
යහපත් කර්මාන්ත සහ ව්‍යාපාර තුළින් මුදල් ඉපයීමට නොමිලේ පුහුණුව ලිපියකින් විස්තර ලබාගන්න. සීවලී කාර්මිකයෝ, ස්වර්ණ ජයන්ති මාවත, වලව්වත්ත, මීරිගම.
085268
ව්‍යාපාරික ස්ථාන විකිණීම/ බදුදීම
රාගම නගරය තුළ කඩවත ප්‍රධාන පාරට මුහුණලා සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව. සොෆ්ට් ලොජික් සමාගම, පුඩ් සිටි වලට සමීපව තුන් මහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල වර්ග අඩි 2000 බිම් මහල වැඩ අවසන් කර ඇත. වාහන නැවතීමේ පහසුකම් සහිතයි. 0724351579, 0718266316.
086661
ව්‍යාපාරික ස්ථාන කුලියට/ බද්දට
පොතුහැර කොළඹ ප්‍රධාන පාරේ කඩ කාමර දෙකක් කුලියට දීමට අැත. රු. 15000/- To let / Taill. Tel. No. 0764157833.
085797
යන්ත්‍රෝපකරණ හා මෙවලම් - විකිණීම
බේකරි ගෑස් අවන් එකක් සියලුම උපාංග සහිතව මික්චරය සමඟ විකිණීමට ඇත. නාමලී, හිඹුටාන, අංගොඩ. 0112788410.
086490
ඇට සහ පැල - විකිණීම
මහනුවර අස්ගිරිය වටිනා කළුවර කුඹුක් ෂොක්ස්ටේල්, කෙන්ටියා සහ අනිකුත් විසිතුරු පැළ ඉතා අඩු මිලට ලබාගත හැක. 0715557398, 0713585167
086396
ෆොක්ස්ටේල් Foxtail විකිණීමට. ලොකු කුඩා. 077-6101140.
087304