රථ වාහන | සිළුමිණ

රථ වාහන

මුල්‍ය හා කල්බදු පහසුකම් රථ වාහන

මූල්‍ය හා කල්බදු සමාගම් රථ වාහන අඩුම පොලිය 1.16% 0777970049 (ලීසිං /​​ ෆිනෑන්ස්) Vehicle Loans ලක්ෂයකට මාසික වාරිකය රු. 1499/​​= සිට ලියාපදිංචි කළ,​​ නොකළ ඕනෑම වාහනයකට වෙළඳපොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං (Speed Draft) සඳහා ද අඩුම වාරිකය. එකවර මුදල් ගෙවා ෆිනෑන්ස්/​​ ලීසිං පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා ඉදිරි පොලිය අඩු කිරීම්. වාහන හුවමාරුව,​​ වාහන සොයා දීමද සිදු කරයි. මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා Hot line 0777970049.
089687

මෝටර් කාර් රථ විකිණීම

පර්ජෝ 206 සිල්වර් මැනුවල් 2001 ඇලෝයි ලෙදර් ආසන,​ කිලෝ මීටරයට 12 14/​= මිල සාකච්ඡා කළ හැක. අමතන්න. 0773855445
089428

 

ටොයොටා කාර් රථ විකිණීම

ටොයෝටා ඇක්වා 2013 පළමු අයිතිකරු. ටොයෝටා ලංකා නඩත්තුව. ග්‍රේස් පීරිස් මාවත,​ පානදුර. දුරකථන. 077-3741086.
089213

නිසාන් කාර් රථ විකිණීම

Nissan FB - 15 සුදු HA - xxxx 1999 PS PM Auto බේජ් ඉන්ටීරියල් හොඳම තත්ත්වයේ 152,​000 km Rs 23/​25 වැඩිම ඉල්ලුමට. 071-6842012.
089103

හොන්ඩා කාර් රථ විකිණිමට

වාහනයක් විකිණීම සඳහා - සිනමන් ග්‍රෑන්ඩ් ආයතනයට අයත් ඉතා කෙටි දුර ප්‍රමාණයක් භාවිත කළ හොන්ඩා ග්‍රේස් වර්ගයේ 2017 මෝටර් රථය වැඩිම ඉල්ලුමට විකිණීමට ඇත. කාර්යාල දිනයන් හිදී උදේ 09.00 සිට 04.00 දක්වා වාහනය පරීක්ෂා කළ හැක. මුද්‍රා තබන ලද ඉල්ලුම්පත් තැ. පෙ. 252,​ නො 77,​ ගාලු පාර,​ කොළඹ 03 යන ලිපිනය වෙත ලැබීමට සලස්වන්න. 0757031047
090645

වෑන් රථ විකිණීම

52 ෂෙල් දිග වාහනය විකිණීමට තිබේ. ගලේවෙල. 071-3395340,​ 0773418178.
089717

ජීප් හා පිකප් රථ විකිණීම

කියා සොරෙන්ටෝ 2012. 2.2.L. ඩීසල්,​ පළමු අයිතිකරු,​ සියලු උපාංග සහිත,​ ආසන 7,​ කළු පැහැති,​ සේවා හා නඩත්තු ඉතිහාසය සහිත අනර්ඝ තත්වයේ ජීප් රථය ලක්ෂ 58 හෝ වැඩිම ඉල්ලුමට ඉක්මණින් විකිණීමට. 0777709377.
086569

යතුරු පැදි හා ත්‍රිරෝද රථ විකිණීම

Suzuki GN ලියාපදිංචි නොකළ සහ GS Brand New ලියාපදිංචි කළ බයිසිකල් දෙකේම ලියකියවිලි නැති වී ඇත. 0759406407
090834

Comments