රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

වෘත්තීය හා උපදේශන සේවා

ගිණුම්කරනය,​ විගණනය,​ පොත් තැබීම,​ සමාගම් ලියාපදිංචිය සහ බදු ආශ්‍රිත අනෙකුත් වෘත්තීමය සේවාවන් ගණකාධිකාරිවරයෙකු විසින් සපයනු ලැබේ. කොළඹ,​ කළුතර,​ ගම්පහ විශේෂයි. දුර. 0777234264
071020

ගිණුම් කටයුතු,​ ආදායම් බදු කටයුතු,​ සමාගම් ලියාපදිංචිය,​ පොත් තැබීම,​ විගණනය,​ බැංකු ණය සඳහා වාර්තා සැකසීම,​ NBT,​ VAT,​ EPF,​ ETF සාධාරණ මිලට වෘත්තීය සේවා සපයමි. කොළඹ හා ගම්පහ විශේෂයි. ප්‍රසාද් - 0717179500.
082841

ඇබෑර්තු මුල්‍ය / ගිණුම්

පූර්ණ කාලීන සුදුසුකම් සහිත ගිණුම් ලිපිකාරිනියක් පිටකොටුව පංචිකාවත්ත ප්‍රදේශයේ පිහිටි තොග වෙළඳ ව්‍යාපාරයක් සඳහා කඩුවෙල බියගම ප්‍රදේශය අවට පදිංචි අයකු සොයයි. දු. ක. 0777871704. d​o​n​r​a​n​g​a​@​h​o​t​m​a​i​l​.​c​o​m​
089931

විගණන පුහුණු සිසුන් සඳහා ඇබෑර්තු. ගණකාධිකරණය සම්බන්ධ පාඨමාලා (Chartered Accountancy/​CIMA/​ACCA/​HNB හෝ AAT) හදාරන සිසුන් වහාම බඳවා ගැනේ. වික්‍රමසිංහ දයානන්ද සහ සමාගම. (වරලත් ගණකාධිකාරීවරු) 111 1/​1,​ මායා මාවත,​ කොළඹ 06. e-mail : w​d​c​o​@​s​l​t​n​e​t​.​l​k​,​ දුරකථන : 0112-500685/​7,​ 011-5549424.
089110

ඇබෑර්තු කාර්මික

ප්‍රධාන පෙලේ වායුසමීකරණ ආයතනයක නඩත්තු කටයුතු පවත්වාගෙන යෑමට පළපුරුදු Chiller /​ Split වායුසමීකරණ ශිල්පීන් (තෙකලා විදුලි අංශ දැනුමැති) වහාම අවශ්‍ය වේ. ආකර්ශනීය වැටුප් හා දීමනා. මහනුවර,​ මාතලේ,​ දඹුල්ල,​ පදිංචිකරුවන් සඳහා විශේෂත්වයක් දක්වනු ඇත. ෆිජි ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම,​ 145,​ සිරි ධම්ම මාවත,​ කොළඹ 10. 011-7855800,​ 071-4219984,​ 071-4947000.
090881

ඇබෑර්තු මුද්‍රණ

මුද්‍රණ කර්මාන්තයේ රැකියා අවස්ථා ලේබල් මුද්‍රණ ආයතනයට පුහුණු /​ නුපුහුණු යන්ත්‍ර ක්‍රියාකරවන්නන් හා අත්උදවුකරුවන් වහාම බඳවා ගැනේ. අයදුම්පත් යොමුව - අංක 124/​බී,​ කරුණාතිලක මාවත,​ බණ්ඩාරවත්ත,​ පයිප්ප පාර,​ තලංගම උතුර.
088530

ඇබෑර්තු රියදුරු

කුලී පදනම මත වාහන සපයන ආයතනයක් සඳහා පළපුරුදු රියදුරන් අවශ්‍ය වී තිබේ. වැටුප මාසිකව රු. 38,​000 + කොමිස් වැඩි විස්තර සදහා විමසන්න. 0112341266 /​ 0114503056 හෝ 0717323577 සම්මුඛ පරීක්ෂණ සඳහා පහත ලිපිනයට පැමිණෙන්න. නො. 177,​ ආර්.ඒද මෙල් මාවත,​ කොළඹ 03. (අයි.එම්.එස්. රෙන්ට් අ කාර් ආයතනය).
090861

රියදුරන් අවශ්‍යයි. වාහන පටවාගෙන යන රථයක් (CAR CARRIER) සඳහා පළපුරුදු රියදුරකු ඕනෑකර තිබේ. අයදුම් කරන්න. මල්කි සමූහ ව්‍යාපාරය,​ 58,​ පාමංකඩ පාර,​ කොළඹ 06. දුර. 0112365365,​ email:i​n​f​o​@​m​a​l​k​e​y​.​l​k​
088840

ඇබෑර්තු වතු වැඩ

කුඩා ගෙවත්තක් බලාගැනීමට අවුරුදු 65 ට නොවැඩි නිරෝගී අයෙකු අවශ්‍යයි. අමතන්න. දු.ක. 077-1522314 හෝ 2789629.
091070

ඇබෑර්තු විවිධ

ඇබෑර්තු - නිව්ලීඩ් රෙඩිමික්ස් (පුද්) සමාගම,​ නො. 2,​3 නිඩ්ල් මාර්ච් ස්ටේට්,​ හාරගම,​ ගුරුදෙණිය,​ මහනුවර. ඉහත අප ආයතනය සඳහා පළපුරුදු,​ දක්‍ෂ බරවාහන රියදුරන් හා කම්කරුවන් අවශ්‍යවී ඇත. ඉහළ වැටුප් සමග නවාතැන් පහසුකම් සැපයිය හැක. මහනුවර අවටින් විශේෂයි. විමසීම් : 081-2054320.
091082

ඉංජිනේරු සේවා සපයන ආයතනයකට පරිගණක දැනුමැති,​ වසර 02 ට වඩා පළපුරුදු ගබඩා භාරකරුවන් /​ සහායකයින් සහ IT Technician CCTV සහ පරිගණක අලුත්වැඩියාව පිළිබඳ දැනුමැති අය කාර්යාල සහායකයින් වහාම අවශ්‍යයි. ෆිජි ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම,​ 145,​ සිරි ධම්ම මාවත,​ කොළඹ 10. f​r​i​g​i​@​s​l​t​.​l​k​,​ 011-7855800,​ 071-4219984,​ 071-4947000.
089031

නාවල පදිංචි මහත්මියකට පොත් කියවා ගැනීමට කෙනෙක් සහ කම්පියුටර් වැඩට කෙනෙක් ඕනෑ. 072-1679063,​ 076-5810705.
089209

Comments