සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් ටියුෂන්

අගනුවර ප්‍රධාන පාසැලක වසර 27 පළපුරුද්දැති විද්‍යා ගුරුවරයෙකි. 6-11 විද්‍යාව නිවසටවිත් උගන්වමි. පරිගණක භාවිතයෙන් පැහැදිලි කිරීම,​ මුද්‍රිත නිබන්දන මගින් ඉගැන්වීම. 071-8150855.
089301

ඉංග්‍රීසි භාෂාව පාසැල් නිවාඩුවට විශේෂ පංති 50% ක් ගාස්තු අඩුකළා. පෙ.ව. 7.30 සිට ප.ව. 6.30 දක්වා. සඳුදා,​ සෙනසුරාදා 6 සිට උ/​පෙළ දක්වා ශ්‍රේණිවලට ව්‍යාකරණ /​ කථනය පසුගිය ප්‍රශ්නපත්‍ර ආවරණය කෙරේ. විශිෂ්ඨ සාමාර්ථ සම්මාන සාමාර්ත ලැබීමට රජයේ සහ ජාත්‍යන්තර විභාගවලට. නාවල,​ රාජගිරිය. 075-5283348.
089347

විවිධ දේ විකිණීම

පාවිච්චි කළ ගෘහ භාණ්ඩ මැස්ඩා ඩිමියෝ එන්ජිම /​ බොඩි අමතර කොටස් /​ ෆැක්ස් ෆැක්ස් ෆොටෝ කොපි මැෂින් විමසීම් : රන්ජන්. 0777-575679 /​ 011-2243884.
089382

Comments