
වෘත්තීය හා උපදේශන සේවා
ගිණුම්කරනය, විගණනය, පොත් තැබීම, සමාගම් ලියාපදිංචිය සහ බදු ආශ්‍රිත අනෙකුත් වෘත්තීමය සේවාවන් ගණකාධිකාරිවරයෙකු විසින් සපයනු ලැබේ. කොළඹ, කළුතර, ගම්පහ විශේෂයි. දුර. 0777234264
071020
ගිණුම් කටයුතු, ආදායම් බදු කටයුතු, සමාගම් ලියාපදිංචිය, පොත් තැබීම, විගණනය, බැංකු ණය සඳහා වාර්තා සැකසීම, NBT, VAT, EPF, ETF සාධාරණ මිලට වෘත්තීය සේවා සපයමි. කොළඹ හා ගම්පහ විශේෂයි. ප්‍රසාද් - 0717179500.
082841
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
ක්‍රීඩා භාණ්ඩ අලෙවි ආයතනයක් සඳහා වෙළඳ සේවක සේවිකාවන් අවශ්‍යයි. නො.245, ආර්.ඒ. ද මෙල් මාවත, කොළඹ 03. ටෙලි. 0112-574797.
092927
ඇබෑර්තු මූල්‍ය / ගිණුම්
කොළඹ 09 පිහිටි බෙදාහැරීමේ ආයතනයකට පළපුරුදු/ පුහුණුවන අලෙවි නියෝජිතයන් අවශ්‍යයි. මෝ/ සයිකල් බලපත්‍රය විශේෂයි. විමසන්න. 0713673667.
092544
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
O/L ගණිතය සමත් මූල්‍යමය ක‍්ෂේත්‍රයේ ඉහළ ආදායමක් ලැබිය හැකි රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයට රැකියා අවස්ථාවක් ඇත. විශ්‍රාමික අයට විශේෂ අවස්ථාවන් ඇත. විමසන්න. 0777756073
092188
වත්තල පිහිටි වින්ඩ්ස්ක්‍රීන් සවිකිරීමේ ආයතනය සඳහා ලිපිකාරිණියක් අවශ්‍යයි. වත්තල අවටින්. දු.ක. 0766644223.
093890
ඇබෑර්තු තොරතුරු තාක්ෂණය
ඉංග්‍රීසි ටයිපින් හැකියාව ඇති අවු. 25-40 ත් අතර පවර් පෝයින්, එක්සෙල් ශීට් දැනුම ඇති ගැහැණු පරිගණක ක්‍රියාකරවන්නියන් ස්විස්ලන්ත සමාගමක ශ්‍රී ලංකා කාර්යාලයකට අවශ්‍යයි. අයදුම්පත් 31 අගෝස්තු 2018 පෙර ඊමේල් මගින් හෝ තැපල් මගින් යොමු කරන්න. මෙඩි ඩේන්ට්ස් පුද්ගලික සමාගම, නො.80, නොරිස් කැනල් පාර, කොළඹ 10. medidentspvtltd@gmail.com. 077-7316576.
092873
ඇබෑර්තු රියදුරු
කුලී පදනම මත වාහන සපයන ආයතනයක් සඳහා පළපුරුදු රියදුරන් අවශ්‍ය වී තිබේ. වැටුප මාසිකව රු. 38,000 + කොමිස් වැඩි විස්තර සදහා විමසන්න. 0112341266 / 0114503056 හෝ 0717323577 සම්මුඛ පරීක්ෂණ සඳහා පහත ලිපිනයට පැමිණෙන්න. නො. 177, ආර්.ඒ ද මෙල් මාවත, කොළඹ 03. (අයි.එම්.එස්. රෙන්ට් අ කාර් ආයතනය).
093904
ඇබෑර්තු හෝටල් / බේකරි
කවුන්ටර් සේල්ස් ගැහැණු පිරිමි අත්උදව්කරුවන් ගැහැණු පිරිමි මාසික වැටුප රු. 20000/- කි. පෝය ඉරිදා නිවාඩු. සේවාමුරය උදේ 6.30 සවස 6.00 ආධුනික කාලය සම්පූර්ණව EPF/ETF දක්‍ෂතාවය සැළකේ. වයස අවු. 45-55 පළපුරුදු රියැදුරෙක් ද උවමනාය. වහාම සේවයට බඳවාගැනේ. සම්මුඛ පරීක්‍ෂණ 2018-08-20 සිට 2018-08-25 තෙක් උදේ 9.00 සවස 4.00 දක්වා ද කියු හෝටලය අංක 67 ජස්ටිස් අක්බාර් මාවත, කොළඹ 02 (කොම්පඤ්ඤවීදිය දුම්රියපළ ඉදිරිපිට) විමසීම්. ජංගම/දු: 077-3446763.
092835
කොළඹ කොටුවේ පිහිටි තරුපංතියේ හෝටලයක් සඳහා පහත ඇබෑර්තු ඇත. 1. පිළිගැනීමේ නිලධාරි, 2. කෝකිවරු 3. බාර්මන්වරු අවම අවු. 02 ක පළපුරුද්ද 2018 අගෝස්තු මස 20 වන සඳුදා සිට 31 වන සිකුරාදා පෙ. ව. 10.00 සිට ප. ව. 6.00 දක්වා කලම්බු සිටි හොටෙල් (පුද්) සමාගම, නො 32, කැනල් වීදිය, කොළඹ 01. ටෙලි. 0115-341962.
093011
කොළඹ 03 පිහිටි අවුරුදු 40 ක පළපුරුද්දක් ඇති සුවිශාල පාරිභෝගික සංඛ්‍යාවකට හිමිකම් කියන අප හෝටලයෙහි පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් දැන් සිදු කෙරේ. අමතන්න. 075-0222666 / 075-5001108
094007
ඇබෑර්තු විවිධ
කාර්යාල කාර්ය සහයකයෙකු අවශ්‍යව අැත. කොළඹ (BMICH) අසල පිහිටි පෞද්ගලික ආයතනයක් සඳහා කාර්යාල සහයකයෙකු ඉතා ඉක්මණින් අවශ්‍යව ඇත. ඔබ වලංගු රියදුරු බලපත්‍රයක් සහිත කඩිසර ප්‍රියමනාප සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම ඇති වයස අවුරුදු 45 ට අඩු නම් වහා අමතන්න. 0777760279
092566
ජුකී ඇබෑර්තු. ජුකී මැෂින් මහන පුහුණු ගෑනු ළමයි අවශ්‍යයි. වයස් සීමාවක් නැත. කොටුව දුම්රිය පොළට ආසන්නයි. 076-4303023/011-2330258.
093042
දන්ත ශල්‍යාගාරයකට පුහුණු/ නුපුහුණු හෙදියන් අවශ්‍යයි. වැටුප රු. 15,000-22,000 දක්වා, කොට්ටාව අවටින්. ෆැමිලි ඩෙන්ටල් කෙයාර් (BOC අසල) නො.264/3, හයිලෙවල් පාර, කොට්ටාව. 077-7316576.
092874
ලංකා එන්ටර්ප්‍රයිසස් ආයතනයේ හබරකඩ ශාඛාවට (මාලු හා ඉස්සන් වෙළඳ සැළ) මුදල් අයකැමිවරියන් අවශ්‍යයි. අ.පො.ස සා/ පෙළ සමත් වයස අවු. 45 ට අඩු ගැහැණු අය, දිනක වැටුප 1800/= ට වැඩියි. වැඩ කරන වේලාව උදේ 8.00 සිට සවස 5.30 දක්වා. සම්මුඛ පරීක්ෂණය සඳහා 2018.08.20 වන සඳුදා දින සවස 04 ට පහත සඳහන් ලිපිනයට පැමිණෙන්න. අංක 322/1, හබරකඩ හෝමාගම, (අංක 190, ගොඩගම බස් පාර, වෑකන්ද පාර ඉදිරිපිට) දු. අංක 0710723796 (හංසි) 0772104003.
092466
රැකීරක්‍ෂා උවමනායි
වසර 25 කටත් බඩා පළපුරුද්ද, 15MM සුදුසුකම්ලත්, ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර තොග පාලකවරයකි, ERP/SCM පැකේජ සම්බන්ධ හොඳ දැනුමක් ඇත. මෙහෙයුම්, මිලදී ගැනීම්, සැපයුම් ගබඩා පරිපාලනය සම්බන්ධව ත්‍රෛභාෂා සාක්‍ෂරතාවය සහිතය. සුදුසු තනතුරක් සොයයි. 0777-135414, raviyosh@gmail.com
091565