නිවාස හා ඉඩකඩම් | Page 3 | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

සු‍ෙඛා්පභෝගී නිවාස / අනුනිවාස / සහාධිපත්‍ය දේඵල කුලියට / බද්දට

මහර ජිනසේන මාවතෙන් සුඛෝපභෝගී ගෙයක් කුලියට දීමට නිදන කාමර 4 නාන කාමර උණු වතුර සහිතව,​ රෝලර් ගේට්ටු නුවර පාරට සහ අධිවේගී මාර්ගයට ආසන්නව. 0761190308,​ C​h​r​y​s​a​n​t​h​i​.​f​e​r​n​a​n​d​o​@​g​m​a​i​l​.​c​o​m
​095860

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

අවිස්සාවේල්ල නගරසීමාවේ පාසැල් මාවත දෙවැනි පටුමග පර්චස් 20.5 ඉඩම විකිණීමට. 0775764161,​ 0715908633.
096450

කඩුවෙල මාලබේ වැලිවිට පාරේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට නුදුරින් නිව්සිටි ගාඩ්න්ස්හි පර්චස් 11 ක අනර්ඝ ඉඩමක් විකිණිමට ඇත. ලක්ෂ 190 යි. ඉල්ලීමට හැකියි. 0770160006.
091605

ජා.නි.සං. අධිකාරියෙන් මිලදී ගත් අඟුලාන දුම්රියපොළ පාරේ පිහිටි කාමර තුනක් විසිත්ත කාමරය වැසිකිළි දෙකක් පැන්ට්‍රි ප්‍රදේශය මුළුතැන්ගෙය සහිත පහල නිවස විකිණීමට ඇත. ගාලු පාරට මිනිත්තු පහෙන් ඇවිදින දුර. අගෝස්තු 26 ඉරිදා හෝ යොදා ගත් වේලාවක පරීක්ෂා කළ හැක. 0771612155 /​ 0777741827.
095884

දෙහිවල නැදිමාලට නුදුරින් පර්. 20.5 ක අංගසම්පූර්ණ දෙමහල් නිවස හා තවත් නිවසක් විකිණීමට. 0773755215.
095981

මීගොඩ ආටිගල පාරෙන් පර්චස් 7 ක ඉඩමක් දෙමහල් ගොඩනැගිල්ලක් සඳහා අත්තිවාරමක්ද ඇත. ජල විදුලිය හා බැංකු ණය ලබාගැනීමේ පහසුකම් සඳහා නිරවුල් ඔප්පුවක්ද ඇත. මුදල් අවශ්‍යතාවයක් මත සාධාරණ මිලකට විකුණනු ලැබේ. අමතන්න. 0714470441.
094821

මුල්ලේරියාව උඩුමුල්ල අරලිය හන්දිය අසල ප.ච. 35.9 බිම් කොටස සහ නිවාස දෙකක් සහ කඩ දෙකක් ඉතා ඉක්මනින් විකිණීමට තිබේ. විමසීම් දුරකථන අංකයට අමතන්න. 0714446953.
096788

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

පර්චස් 39.14 නිවසක් සහිතව ඉඩම වහාම විකිණේ. (ගම්පහ) 0776714565,​ 0332288189.
095770

ගේදොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

උඩපේරාදෙණියේ පිහිටි පර්චස් 37 ඉඩම හා අංග සම්පුර්ණ නිවස වහාම විකිණීමට ඇත. 0775467911
093210

ගේදොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට

මාතර කඹුරුපිටිය බොරළුකැටියේ නලජලය,​ විදුලිය දුරකථන පහසුකම් සහිත අඩි 20 පාර,​ පර්චස් 20 හදිසියට විකිණීමට. 071-8545699.
096848

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

අංගොඩ වල්පොල බස්පාරට නුදුරු මා/​ රෝහලට ළඟ අංගසම්පූර්ණ නිවස කුලියට දීමට ඇත. රු. 25000/​- යි. පාකින් ඇත. 0112578043.
095684

කැළණිය වේවැල්දූව නුවර පාරට මීටර් 200 දුරකින් අලුතෙන් සාදා නිම කරන ලද දෙමහල් නිවස කාමර 4ක් සමන්විත නාන කාමර තුනක් සහිත සුපිරි නිවස කුලියට දීමට ඇත. වාහන එකක් නැවතීමේ පහසුකම් කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහාද සුදුසුය. මාසික කුලිය රු. 70000 දේශීය සහ විදේශීකයන් සඳහා විමසන්න. 0777900960.
096198

දෙමටගොඩ ශ්‍රී මහින්ද ධර්ම මාවතේ ව්‍යාපාරික ස්ථානයක පළවෙනි මහලේ වර්ග අඩි 150 ක පමණ කාර්යාලයක් සඳහා පහසුකම් ඇත. බේස්ලයින් පාරට පේන දුර අමතන්න. 0777900960.
096203

නුගේගොඩ විජයබා මාවත ටයිල් කළ අංගසම්පූර්ණ උඩුමහල බද්දට ජලවිදුලිය සහිතය. කාමර දෙකකි. පාකින් ඇතුළුවීම වෙනමය. දු. 2829719.
096271

බත්තරමුල්ල කාමර 2 සියලු පහසුකම් සහිත නිවස කුලිට 35,​000/​= දු.ක. 0767896960
096839

බත්තරමුල්ල පැලවත්ත හන්දිය ආසන්නයේ කාමර 4 කින් යුත් අංගසම්පූර්ණ දෙමහල් නිවස බද්දට. 50,​000. (ගරාජය සහිතයි) 0774291223.
094906

බොරලැස්ගමුව නගරයට ආසන්නව නිවසක් කුලියට දීමට ඇත. ( උඩු මහල) විමසන්න. 0717012875.
095810

ශ්‍රී ජයවර්ධනපුර රෝහල අසල උඩුමහල කුලියට. කාමර 03 ක්,​ සාලය,​ පැවිලියන්,​ නාන කාමර,​ කුස්සිය ඇතුළු පහසුකම් වැදගත් පවුලකට. 0768658088.
095198

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

වත්තල කැලණිය විශ්ව විද්‍යාලය අසල කාමර 3 අංගසම්පූර්ණ නිවසක් කුලියට. 0716835711,​ 0777382081.
096578

Comments