
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
රථ වාහන සඳහා අඩුම පොලිය (මාසික 1.16%) 0777970049 (ලීසිං / ෆිනෑන්ස්) Vehicle Loans, ලක්ෂයකට මාසික වාරිකය රු. 1499/= සිට ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වෙළඳ පොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං ( Speed Draft) සඳහා ද අඩුම වාරිකය. එකවර මුදල් ගෙවා ෆිනෑන්ස් / ලිසිං පහසුකම අවසාන කිරීමේදී 100% ක් දක්වා ඉතිරි පොලිය අඩු කිරීමේ වාහන හුවමාරුව, වෙළඳ පොළේ ඇති අඩුම මිලට වාහන සොයා දීමද සිදු කරයි. මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. Leasing Hotline - 0777970049
092780
මෝටර් කාර් රථ - විකිණීම
ඩයිහට්සු ටෙරියොස් 2010 බ්‍රෑන්ඩ් නිව් KM---- ඔටෝමැටික්, සැතපුම් ප්‍රමාණය කි.මී. 78,000 පළමු අයිතිකරු සමාගම විසින් නඩත්තු කර ඇත. DVD - සිකියුරිටි එලාම්. මිල සාකච්ඡා කළ හැකිය. දුරකථනය. 0777791983.
098258
මයික්‍රෝ ට්‍රෙන්ඩ් වර්ගයේ කාර් රථය පළමුවන අයිතිකරු. සුදුපාට. කි.මී. 50,000. 0722814513.
098898
ටොයොටා කාර් රථ - විකිණීම
TOYOTA CE106 ලක්ෂ 15 වැඩිම ඉල්ලුමට, ගෙදර පාවිච්චිය.මිල ගණන් කථාකරගත හැක. 076 9826658
098374
Toyota Avanza SG KH Black තනි පාවිච්චිය. ලක්ෂ 30. 0714437361.
099181
හොණ්ඩා කාර් රථ - විකිණීම
හොන්ඩා ෆිට් හයිබ්‍රිඩ් GP1 2012 නිල් පාට ලියාපදිංචිය 2014 Ky-xxxx ලක්ෂ 31 0715350954 හෝමාගම.
098637
සුසුකි කාර් රථ - විකිණීම
සුසුකි ලියානා කාරය (Hatch back) ජපන්.විකිණීමට. හොඳම තත්වය. 077 5557230
098227
බස් හා ලොරි රථ - විකිණීම
28-6395 අඩි 10 1/2 ෆුල් බොඩි ඉසුසු ඩබල් වීල් ඩබල් බැටරි 077-1092223
097064