නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

වාණිජමය වටිනාකමක් ඇති දේපළ

නුගේගොඩ,​ උඩහමුල්ල,​ පරණ කොට්ටාව පාරට මුහුණලා පර්චස් 103 වාණිජ්‍යමය ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය (UDA) අනුමත පර්චසය මිලියන 2.25 ට. 0719795088.
104898

ගේ දොර ඉඩකම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

කළුබෝවිල ඇන්ඩර්සන් පාර සහ රත්නාවලී පාරෙන් පිවිසිය හැකි යාබදව පිහිටා ඇති වටේටම තාප්පයකින් වටවූ පර්චස් 9 සහ පර්චස් 9.2 ඉඩම් කැබලි දෙකක් මුදල් අවශ්‍යතාවයක් සඳහා විකිණීමට ඇත. විමසන්න. 071-5536159. n​w​d​a​y​a​r​a​t​n​e​@​g​m​a​i​l​.​c​o​m
​104167

දෙහිවල පැපිලියාන පාර 1 වන පටුමග පර්. 12.5 ඉඩම මිලියන 38,​ පර්. 18.5 නිවස කාමර 04 අඩි 3000 මිලියන 60 පර්. 31 නිවස සමග ඉඩම මිලියන 90. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0777-661111.
105817

මත්තේගොඩ Sambuddi Wattha 29 පර්චස් 05 AC rooms,​ 04 Bathroom with hot water,​ 03 paise,​ Roller gate,​ CCTV camera සහිත අංගසම්පූර්ණ තට්ටු 02 ක් ගෙදරක් විකිණීමට ඇත. 2 km අධිවේගී පිවිසුම් මාර්ගයට. වැඩිම ඉල්ලුම්කරුට දෙනු ලැබේ. විස්තර සඳහා අමතන්න. 0719550872.
103562

මාලබේ කඩුවෙල වැලිවිට පාරේ විස්ඩම් ටෙරස් හි පර්. 10.75 දෙමහල් නිවස කාමර 4 පහත මහල පදිංචියට සුදුසු පරිදි නිමකර ඇත. (දැනට අයිතිකරු පදිංචි වී ඇත.) විකිණීමට ඇත. No. Brokers 0717241707 Email. w​i​s​d​o​m​g​e​5​5​@​g​m​a​i​l​.​c​o​m
​105527

මීගොඩ ආටිගල පාරෙන් පර්චස් 7 ක ඉඩමක් දෙමහල් ගොඩනැගිල්ලක් සඳහා අත්තිවාරමක්ද ඇත. ජල විදුලිය හා බැංකු ණය ලබාගැනීමේ පහසුකම් සඳහා නිරවුල් ඔප්පුවක්ද ඇත. මුදල් අවශ්‍යතාවයක් මත සාධාරණ මිලකට විකුණනු ලැබේ. අමතන්න. 0714470441.
094821

ගේ දොර ඉඩකම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කිරිබත්ගොඩ මාකොළ දේවාල පාරෙහි ඉඩමක් විකිණීමට ඇත. කිරිබත්ගොඩ නගරයට කි.මී. 1.7 ක් දුරින්. මාකොළ දේවාල පාරෙහි 8 වන පටුමගෙහි පර්චස් 13 ක හිස් ඉඩම විකිණීමට ඇත. ඉඩම වටේට තාප්පය ඉදිකර ඇත. මාකොළ ප්‍රධාන පාරට මීටර් 700 ක් දුරිනි. අඩි 15 ක කොන්ක්‍රීට් පාර,​ පිරිසිදු ඔප්පු. ජලය,​ විදුලිය හා දුරකථන පහසුකම් සහිතය. නිශ්ශබ්ද හා සාමකාමී අසල්වැසි ප්‍රදේශයක පිහිටා ඇත. පර්චසයක් රු. ලක්ෂ 7.30 කි. ටෙලි. 0777585019,​ අරුණ ඩී සිල්වා.
105415

ගේ දොර ඉඩකම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

කළුතර පයාගල පර්චස් 17 දෙමහල් නිවස විකිණීමට ඇත. දු.ක. 0777-689457.
104216

පයාගල ගාලු පාරේ සිට මීටර් 500 ක් නුදුරින් පර්. 14 ක ඉඩමක් විකිණීමට ඇත. T.P. 075-0301345.
104240

ගේ දොර ඉඩකම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

අගනා ඉඩමක් විකිණීමට. කඩුගන්නාව ජාතික පාසලට මුහුණලා පර්චස් 26 ඉඩම ඩිස්පෙන්සරියක් සමග විකිණීමට තිබේ. විමසන්න. 0712688091,​ 0767788091.
104716

නුවර-දිගන වික්ටෝරිය රේන්ජ් ටැමරින් බංගලාවක් නිදන කාමර 3 ක්,​ නාන කාමර 2 ක්,​ ඉඩපහසු විසිත්ත කාමරයක්,​ පැන්ට්‍රියක්,​ සේවක කාමරයක්,​ නාන කාමරයක් සමග හොඳින් සැකසූ ගෙමිදුල සහිත පර්චස් 22.5 ක්. නැරඹුම් ස්ථානය අසලින්ම උණුවතුර පහසුකම් සහිතය. (ගෘහ භාණ්ඩ සහිතව) නකල්ස් කඳුවැටියේ දර්ශනය නුදුරින්ම ඇති පල්ලේකැලේ ක්‍රීඩාංගණය සහිත වටපිටාවේ දර්ශනය සහිතය. (පැය 24 ආරක්‍ෂාව,​ අබාන්ස් සේවාවන් සහ නාන තටාක පහසුකම් ඇත) මිලිය 22.5,​ විමසීම් : 076-2054010. (අධිවේගය නිමවීමෙන් පසු ඉතා පහසුවෙන්ම)
104928

ගේ දොර ඉඩකම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට

රාහුල පාරට මුහුණලා මාතර නගරයේ ඇති අගනාම ඉඩම පර්චස් 26.8 යි. පාරම්පරික නිවාස 2 ක්ද සහිතයි. රාහුලයට සහ සුජාතාවට පිළිවෙලින් මීටර 300 යි සහ 200 යි. වැඩිම ඉල්ලුම්කරුට. 0763807120.
097723

ගේ දොර ඉඩකම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

අංක 546/​12A/​4,​ රත්නමාවත,​ මෛත්‍රි මාවත,​ ඇරැව්වල,​ පන්නිපිටිය,​ (මහරගම). නිදන කාමර 03 ඇතුළු සියලු පහසුකම් සහිත නිවසක් කුලියට දීමට ඇත. දු.අ. 071-8018517,​ 011-2816099.
105561

මොරටුව රාවතාවත්ත උඩු මහල් නිවස දෙදෙනෙකුට පමණක් කුලියට. විමසීම්. 077-0822345,​ 071-2282552.
105706

මොරටුව රාවතාවත්ත ගාලු පාරට ආසන්නයේ නිදන කාමර 3,​ නාන කාමර 2,​ සියලු පහසුකම් සහිත උඩුමහල් නිවස කුලියට දීමට ඇත. 077-2366398.
104819

රාජගිරිය උඩුමහල් නිවස කුලියට දීමට ඇත. මාසික කුලිය 40,​000/​- අත්තිකාරම මාස 10 යක කුලිය. විමසීම් : 077-9144999,​ 077-1074018.
106133

රාජගිරිය කළපළුවාව අග්ගොන හංදියේ නව නිවසක් බදුදීමට. නිදන කාමර 5 A/​C සාලවල් බැල්කනි බාත්රූම්ස් ෆැන්ට්‍රිය ගරාජය 105,​000 මසක කුලිය. 077-6533834.
101652

ගේ දොර ඉඩකම් විකිණීමට / බදුදීමට

මෝදර,​ කොළඹ 15,​ නිවස විකිණීමට හෝ බදු දීමට ඇත. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. විමසීම්. 076-4661816.
105771

Comments