සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

උසස් පෙළ සංයුක්ත ගණිතය,​ භෞතික විද්‍යාව ප්‍රවීන ආචාර්යවරයෙකු විසින් නිවසට පැමිණ හෝ පංති මට්ටමෙන් - උසස් සාමාර්ථයක් සඳහා අඛණ්ඩ ඉගැන්වීම්. 072-7904344,​ 072-3671790.
104317

නිවසට පැමිණ විද්‍යාව උගන්වනු ලැබේ. 6,​ 7,​ 8,​ 9 (ඉංග්‍රීසි /​ සිංහල) මාධ්‍යයෙන්. 0717853683 තනිව /​ කණ්ඩායම් පංති වශයෙන්.
104202

සා. පෙළ ගණිතය විද්‍යාව ඉලක්ක බහුවරණ රචනා මූලධර්ම සාකච්ඡාව පාසල් සම්මන්ත්‍රණ මෙහෙයවන ගුරුවරයෙකු නිවසට පැමිණේ. 0711625184
098823

A/​L Biology වසර 35 පළපුරුදු ප්‍රවීන ගුරුවරියකි. (B.S.C,​ Dip. in Ed.) තනි /​ කුඩා කණ්ඩායම් පංති කොළඹ අවට. 0718182110.
103898

Comments