
රැය පහන් කර සුමුදු පෙති මත
තුෂර බිඳු තවරාන පුබුදින
රෝස කැකුළකි දුවේ නුඹ අපෙ
ගෙ පැල සුවඳින් උතුරවාලන
පුදසුනක් ළඟ තබා ගන්නට
පිවිතුරුව දිලීයන් දුවේ නුඹ
නුඹට නුඹ පමණක් නොවේ හෙට
සොඳුරු ලෝකය නුඹේ අබියස!!..
විෂ්මි තරුෂිකා
10 ශ්‍රේණිය ‘ඩී’,
ගෝතමි ක.වි. ,
ගම්පහ.